මගේ ජොබ් ඒක කරනකොට මට රටවල් ගොඩක යන්න උනා. නිකන් විසිට් එකකට නෙමේ. හුගක් වෙලාවට මාස 4 -6 වගේ ඉන්න තමා යන්නේ. රටවල් 21 කට ගිහින් තියනවා. කැනඩා වල මාස 11 ක් හිටියා. කියන තරම් තත්වේ සුන්දර නැ . උබලා ඔය හිතුවට සිතල කියන්නෙත් රස්නේ වගේම තමා. හිටර්ස් දාගෙන ඉන්නොනේ. මෙහෙ වගේ ඉන්න තැනක් නැති උනොත් එළියේ ඉන්න බැ වින්ටර් එකේ. අපාර්ට්මන්ට් මාරම ගණන්. නගරෙන් පිට තත්වේ ටිකක් ශේප්.
සමාජ තත්වේ අතින් නම් පට්ට කොලිටි එකක් තියෙන්නේ. හරිම පිළිවෙලට වැඩ ටික යනවා. තමන්ගේ වැඩේ කරගෙන පාඩුවේ ඉන්න නියම රට. අනික් උන්ගේ ඇද හොයන කෙස් කේලාම් ඒවගේ ඒවා හරිම අඩුයි නෙටිව්ව් උන්ගේ . ඒ උනාට මේ දෙමල උන් ඩයස්පෝරා සෙට් එක වෙනම කන්ට්රෝල් එකක් ගෙනියන්න හදන්නේ. ඒක මම කරන්න ගිය වැඩ වලටත් හුගක් බලපෑවා.
මම නම් කියන්නේ සීතලට ඔරොත්තු දෙනවා නම් , අනුන්ගේ කුණු කන්දල් හොයන්නේ නැති නම්, රුල්ස් ඇන්ඩ් රේගුලෂන් වලට වැඩ කරන්න පුරුදු නම් එහෙම අයට ඒ රට ගැලපෙනවා.