Best bank to build a relationship?

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    දැන් ලංකාවෙත් loan rates ගොඩක් අඩුය්, මුදල් අවප්‍රමාණය වෙනවා වගේ හේතුමත සම්පුර්ණ මුදල ගෙවල ගන්නවට වඩා හැම දේම loan එකක් හරහා යන එක ලාබය්.
    ඕනෑම credit card එකකින් සාමාන්‍ය පොඩි වියදම් කරන්න පුළුවන් උනත් වාහන, personal loan, business loan අඩු පොලියට, වැඩි මුදලක්, ඇප කාරයෝ නැතුව වගේ ගන්න බැංකුවත් එක්ක හොඳ relationship එකක් අවශ්‍යය්.

    ඒකට අපේ cc, current account, business transactions එකම බැංකුවක් එක්ක කරලා සම්බන්දතාවය ගොඩනගා ගන්න ඕන.
    මේ වගේ දෙකට හොඳම බැංකුව මොකද්ද?
    මොකද වැරදි බැංකුවක් එක්ක කොච්චර business කලත් වැඩක් නැහැ අපිට වාසි දායක පදනමක් යටතේ ලොකු loan ගන්න අමාරු නම්.
     

    HmNRazor

    Well-known member
  • මලකෙලියයි මේ පෝස්ට් එක කියව්වාම මතක් උනේ, :yes: මගේ ලංකා බැංකුවේ NRFC (USD) එකක් ඕපන් කරලා තියනවා, දැන් අවුරුදු 6ක් විතර ඒක තියනවාද දන්නෙත් නෑ, අන්තිමට මතක විදියට usd20ක් තියලා ඉතුරු ඔක්කොම ගත්තා 2015 දී වගේ, බැංකුපොතක් මුකුත් ලැබුනේ නෑ, අකවුන්ට් නම්බර් එකක් විතරයි ලැබුනේ ඩෙබිට් කාඩ් එක්ක, අකවුන්ට් නම්බර් එක මතකත් නෑ, ඒ මදිවට පරණ පාස්පෝට් එක අලුත් කලා ඒකේ නම්බර් එක මතකත් නෑ. හැමිනේෂන් වෙයිද දන්නේ නෑ මට!! :no:
     

    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    Salli thiye nam 7.5 m or equivalent HNB tiyagena Priority circle yannA, if not combank Elite customer wenna. Godak wada kara ganna puluwan, specially rates adjustment
     
    • Like
    Reactions: GTRZ

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    Business loan num BOC thamai. History hodai num OD denawa eka call eken. Branch eke ayawa allaganna oni udaw Karala deela. Gaanu set eka nam cake walin goda Danna puluwan. Wadak Kara ganna Yana Hama welema Kama Mona Hari Aran yanna.
     

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    406
    292
    63
    ara kiwwa wage bank eke wada karana yaluwek wage innawa nan ona wadak hena lesi

    ehema nattan oya aluth banks walata set wena eka hodai , cargills,dfcc wage ewa panala loan denne

    loan ekak ganna uba prove karanna one
    ubata e loan eka ganna tharam aheniyak naha kiyala:lol::lol:
    attatama muta aheniyak na ne
    maa mehema adayamak tibba nan loan ganne na lol
    ------ Post added on Mar 6, 2021 at 7:13 PM
     
    • Like
    Reactions: GTRZ

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    හිතන්ඩ දෙයක් නෑ Business නම් long relationship නම් බලාපොරොත්තු වෙන්නෙ BOC තමා. නිකමට හොයල බලපන් කොරෝනා කාලෙ Business වලට දුන්න working capital loan දුන්න 4% business පොරවල්ට BOC තමා වැඩිම loan දීල තිබ්බෙ(see the attachment ). Pvt bank උන්ගෙ ලොකුම සෙට් එකට විතරක් ලොකු ගනන් වලින් මේ facility එක දෙද්දී අරුන් හැම level එකේ උන්ටම දුන්න.

    මේකෙන් තේරෙන්නේ Business එකක් down උනත් උන් හෙල්ප් එකක් දෙනව.තව BOC වල ගොඩක් උන් leasing හෙම early settle කරද්දී කිසි ගින්නක් නැතුව ඉස්සරහට තියෙන iinterest waive කරල ගන්නව මන් දැකල තියේ.


    තව උන්ගෙ එනව අවුරුදෙන් අවුරුද්දට Government fund වලින් SME sector වලට දෙන loan 3% 4 % වලට වගේ ගන්ඩ පුලුවන් . පහු ගිය අවුරුදු වල තිබ්බ ජය ඉසුර කියල හෙම scheme එකක් ඉස්සර මගෙ යාලුවෙක් ගත්ත 10 Million අවුරුදු 2018 .
     

    Attachments

    • press_20200821_central_bank_extends_deadline_of_application_for_working_capital_loan_e-2.jpg
      press_20200821_central_bank_extends_deadline_of_application_for_working_capital_loan_e-2.jpg
      265.2 KB · Views: 131
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,991
    8,234
    113
    Chilaw
    ara kiwwa wage bank eke wada karana yaluwek wage innawa nan ona wadak hena lesi

    ehema nattan oya aluth banks walata set wena eka hodai , cargills,dfcc wage ewa panala loan denne


    attatama muta aheniyak na ne
    maa mehema adayamak tibba nan loan ganne na lol
    ------ Post added on Mar 6, 2021 at 7:13 PM
    e land eka miss karaganna wa kiyanne hena paduwak., ekamai laon ekak dala hari ganna try kale, amarui ithin.
     
    • Sad
    Reactions: sakuntha1996

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    හරියට financial records maintain කරගෙන කරන් යන බිස්නස් එකක් නම් BOC, Sampath, HNB වගේ බංකු වලින් ලේසියෙන්ම ණය දෙනව.

    වංගු ගහල කරගෙන යන බිස්නස් නම් ඉතින් Pan Asia වගෙ බැංකු තමයි. ඔය ෆිච් රේටින් වගෙ එකක් බැලුවම ඒවයෙ යට හරියෙ තියෙන බැංකු මූළ්‍ය ආයතන වලින් ලේසියෙන්ම ණය ගන්න පුළුවන්.
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,307
    3,944
    113
    BOC wage nam hondai. Current account ekak hondata maintain karanawa nam OD wage unath aulak na.
    Business loan ehemath ganna leesi. Manager matha depend wenawa ithin.

    habayi ithin manager unath hamadama inne na neh.
     
    • Like
    Reactions: GTRZ

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,229
    3,788
    113
    LONDON
    BOC wage nam hondai. Current account ekak hondata maintain karanawa nam OD wage unath aulak na.
    Business loan ehemath ganna leesi. Manager matha depend wenawa ithin.

    habayi ithin manager unath hamadama inne na neh.
    Elata maintain karoth OD kisimma ginnak na. Apiwa patta widihata hira una last year. Distribution eke customers la okkoma corona nisa close. Un hira wenakota apith hira wenawa. BOC kisi ginnak natuwa 25mil OD dunna. Mara watinawa ban eka welawe hatiyata.

    Manager maru unata ban ape super branch eke nam new manager wa apita tea ekakata enna kiyala introduce karanawa parana manager dial eka. Acc handling officers lath ehemai.

    Kohomath branch eken at least 3 times per year manager ekka tea ekkkak beela help ekkak onada ahanawa.
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    I think services you are asking totally depends on your branch manager and how valuable you are to your bank. Sometimes branch manager’s decisions get overruled by higher ups so it’s really difficult to say which bank is better. It’s easier to deal with all the banks at once and switch them accordingly. That creates a competition between banks and you will have more knowledge about all the banks rather than sticking with one. 👍 This will only work as long as you are doing fine financially. If you are struggling all the banks will turn on you.
    Agree 100%
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Elata maintain karoth OD kisimma ginnak na. Apiwa patta widihata hira una last year. Distribution eke customers la okkoma corona nisa close. Un hira wenakota apith hira wenawa. BOC kisi ginnak natuwa 25mil OD dunna. Mara watinawa ban eka welawe hatiyata.

    Manager maru unata ban ape super branch eke nam new manager wa apita tea ekakata enna kiyala introduce karanawa parana manager dial eka. Acc handling officers lath ehemai.

    Kohomath branch eken at least 3 times per year manager ekka tea ekkkak beela help ekkak onada ahanawa.
    UBALAGE BUSINESS EKE MONTHLY TURNOVER EKA KOHOMADA ?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,997
    86,202
    113
    ආශ්චර්යමත් රටක
    මගේ යාලුවෙක් ඉන්නවා ගොඩක් ලොකු බිස්නස් කරන. ඌ මගේ හොඳ යාලුවෙක් කියල දැනගන සම්පත් එකට අලුතෙන් ආපු මැනේජර් මගේ යාලුවෙක් සෙට් කරගන මාව හම්බවෙන්න ආවා. උගේ ප්ලැන් එක වෙලා තිබුනෙ මාව යූස්‌ කරලා මගේ යාළුවගේ කොමර්ෂල් එකේ තිබුන එකවුන්ට්ස් සම්පත් එකට ගෙන්න ගන්න. ලොකුවට බිස්නස් කරනවානම්, සල්ලි තියනවනම් බැංකු වැඳගෙන ඉන්නෙ
    Loku kiyanne kochchara lokuda?