මේව ඇත්තනම් මුන්වගේ කාලකන්නින්ට රිදෙන්න දීල රෙදිගලවන්න ඕන සමාජ මාද්යවලින්. ලැජ්ජ නැද්ද ඔච්චර ප්‍රකෝටි ගනන් හම්බ කරල හිගන්නන්ගෙ කොලපතත් කොල්ල කන්න.. වසවිස තියෙන කෑම් බීම් ඇඩ් ප්‍රමෝට් කරලම කෝටි කියක් හොයනවද.. ඒ අතින් අරජුන පට්ටAda Lankadeepeth thibaa nama kiyala thibune ne
ඔව් මටත් මතකයි..උෟ හිටියනම් තව මේක ගැන අහගන්න තිබ්බ.මීට කලින් @D_Mad මේ කතාව කියල තියෙනව.
සංග හැම තැනම ඉඩම් ගන්න හෝටල් ගහන සීන් එකක් තියෙනවලු.
D_Mad ta mokada une bn...හොරුන්ටම ගිය රට
ඔව් මටත් මතකයි..උෟ හිටියනම් තව මේක ගැන අහගන්න තිබ්බ.
------ Post added on Mar 7, 2021 at 1:03 PM
ඔව්න් දෙන්නා ඒවාත් කරානේ ,තවත් ඉතින් මොනා කතා කරන්නද. සල්ලි වලට උන්ගේ අම්මා අප්පා උනත් විකුනයි. මීට අවුරුදු 4 ට විතර කලිනුත් අහන්න ලැබුනා සංගක්කාර ඉඩම් වගයක් පවරගෙන තියනවා කියලා ඔයවගේ අතයට ගනුදෙනුවකින්.ඔය සිද්දිය මොනා උනත් දරුවො පිලිකා රෝගීන් කරන කවුරුත් දන්න ඕන කෙනෙක්ට තේරෙන වස විස කෑම බීම්වර්ග මුන් ප්‍රමෝට් කරන එක මිනිහෙක් විදිහට හිතන්න මොලයක් එක්ක ඉපදිලා ඉන්න එකෙක් කරන එක සමාජ ආචරදර්ම විරෝදි කැත වැඩක්. මහරගම රෝහලට ගිහින් යතාර්තය දකින්න ඒකෙ දොස්තරල එක්ක කතාකරන්න ඒ අගහරු ලොකෙ නෙවෙ අපේ රටේම මිනිස්සු. වසවිස දැන දැනම ප්‍රොමෝට් කරල ගන්න සල්ලි මොකටද අර අහින්සකයිගෙ මුනු දැක දැක![]()
මට සංගාව දිරෙව්වෙ නැත්තෙ 2003 වර්ල්ඩ් කප් එකෙන් .ඔය සිද්දිය මොනා උනත් දරුවො පිලිකා රෝගීන් කරන කවුරුත් දන්න ඕන කෙනෙක්ට තේරෙන වස විස කෑම බීම්වර්ග මුන් ප්‍රමෝට් කරන එක මිනිහෙක් විදිහට හිතන්න මොලයක් එක්ක ඉපදිලා ඉන්න එකෙක් කරන එක සමාජ ආචරදර්ම විරෝදි කැත වැඩක්. මහරගම රෝහලට ගිහින් යතාර්තය දකින්න ඒකෙ දොස්තරල එක්ක කතාකරන්න ඒ අගහරු ලොකෙ නෙවෙ අපේ රටේම මිනිස්සු. වසවිස දැන දැනම ප්‍රොමෝට් කරල ගන්න සල්ලි මොකටද අර අහින්සකයිගෙ මුනු දැක දැක![]()

අපේ අයියලා ගැන කියලා වැඩක් නෑනඩු අහල වරදකාරය එල්ලලත් ඉවරයි වාගේ ආය කියන්න දෙයක් ඉතුරුවෙලා නෑ මිනිය වලදාන්නයි තියෙන්නේ හපොයි![]()

2003 umba awurudu 11 sippi kollek neමට සංගාව දිරෙව්වෙ නැත්තෙ 2003 වර්ල්ඩ් කප් එකෙන් .
පොර මිස් කරපු ස්ටම්ප් එකක් නිසා තමා ඔසියන්ට අපි පැරදුනෙ සෙමි ෆයිනල් .
එදා ඒ ස්ටම්ප් එක මිස් නොකරානම් අපි ඉන්දියාව එක්ක ෆයිනල් ගිහින්.
මහෙල නම් තෙරුමක්ම නැහැ.
ක්‍රිකට් වල මට නම් ජයසූරිය තරම් සෙට් වෙච්ච පොරක් නැහැ අවංකෙන්ම .
උඹලාට මතකද සංගාගෙ තව වැඩක් .
ඕකා හච් එකෙ බ්‍රැන්ඩ් එම්බසිඩර් වෙලා හිටියෙ.
පස්සෙ මූ එයාර්ටෙල් එකෙ බ්‍රැන්ඩ් එම්බසිඩර් උනා.
ඒ කාලෙ ඇඩ්වර්ටීස්මන්ට් එකකුත් තිබ්බා එයාර්ටෙල් .
එකෙ මූ කැත නැතුව කියනවා "මම එයාර් ටෙල් වලට මාරු උනා ,ඒක හරි සිම්පල් ප්ලැන් එකක් "
පස්සෙ ඔය සිම්පල් ප්ලැන් එක කියන වාක්‍ය මාර හිට් එකක් උනා ඒ කාලෙ.
