මාර ලැජ්ජාව...

shopwaiter

Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    උඔලාට වුන ලැජ්ජ සහගතම වැඩේ මොකක්ද ජීවිතේ තමන්ගේ අක්කලා අයියලා නන්ගිල අම්මලා ඉස්සරහ සහ තමන්ගේ බිරිඳ ඉස්සරහා??
    කට්ටිය කොටන් යමුද experience ....

    මට ඊයේ එහෙම සීන් දෙකක් වුනා..
    මන් අපේ නංගියි,මස්සිනයි ලමයි දෙන්නම් අපේ අම්මවයි ගෑනිවයි එක්කගෙන හොටෙල් රමාඩියා එකට ගියා..අපි ටේබල් එකක වාඩි වෙන්න ගියාම හොටෙල් එකේ එකෙක් කෑගහලා කිව්වා ඕක බුකින් කියලා..මූ හෙන සද්දෙට කිව්වා හැම එකාම හැරිලා බැලුවා..මට නිකන් ලැජ්ජයි වගෙ දැනුනා ඒවෙලාවෙ..අපි වෙන එකකට ගිහින් වාඩි වෙලා කෑවා...ඊට පස්සෙ.. මට අවුල අනිත් උන් නෙමයි..අපේම ෆැමිලි එකේ කට්ටිය ඉස්සරහ මට එහෙම වුන එක...😐😐😐😐😐😐 . තාම නිකන් අවුල් හිතට.... 😥😥😥
     
    Last edited:
    • Like
    Reactions: Shan_N_D

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    kollek call ekak ganna phone eka illagena kella aah aah gana eka ringtone ekata dala senaga madde call ekak gaththa zoo ekedi dehiwala :/
    හහහ.😍😍😍
    එලකිරි එකේ ඔෆිස් එකේ එකෙක්ට කරපු එකක් මතක් වුනා බස් එකේදී පරන ත්‍රෙඩ් එකක..
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    උඔලාට වුන ලැජ්ජ සහගතම වැඩේ මොකක්ද ජීවිතේ තමන්ගේ අක්කලා අයියලා නන්ගිල අම්මලා ඉස්සරහ සහ තමන්ගේ බිරිඳ ඉස්සරහා??
    කට්ටිය කොටන් යමුද experience ....

    මට ඊයේ එහෙම සීන් දෙකක් වුනා..
    මන් අපේ නංගියි,මස්සිනයි ලමයි දෙන්නම් අපේ අම්මවයි ගෑනිවයි එක්කගෙන හොටෙල් රමාඩියා එකට ගියා..අපි ටේබල් එකක වාඩි වෙන්න ගියාම හොටෙල් එකේ එකෙක් කෑගහලා කිව්වා ඕක බුකින් කියලා..මූ හෙන සද්දෙට කිව්වා හැම එකාම හැරිලා බැලුවා..මට නිකන් ලැජ්ජයි වගෙ දැනුනා ඒවෙලාවෙ..අපි වෙන එකකට ගිහින් වාඩි වෙලා කෑවා...ඊට පස්සෙ.. මට අවුල අනිත් උන් නෙමයි..අපේම ෆැමිලි එකේ කට්ටිය ඉස්සරහ මට එහෙම වුන එක...😐😐😐😐😐😐 . තාම නිකන් අවුල් හිතට.... 😥😥😥
    momna pomneyemkda me? Yamko ampita wemla thiyemna emwa emka me momna humthakda
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    momna pomneyemkda me? Yamko ampita wemla thiyemna emwa emka me momna humthakda
    ඉතින් එහෙම දෙයක් තියනවනම් කොටන් පලයන්.. මටත් තව දේවල් වෙලා තියනවා..මේ ආසන්න සිදුවීම නිසා දැම්මේ..
     
    • Wow
    Reactions: amino

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,295
    1,328
    113
    උඔලාට වුන ලැජ්ජ සහගතම වැඩේ මොකක්ද ජීවිතේ තමන්ගේ අක්කලා අයියලා නන්ගිල අම්මලා ඉස්සරහ සහ තමන්ගේ බිරිඳ ඉස්සරහා??
    කට්ටිය කොටන් යමුද experience ....

    මට ඊයේ එහෙම සීන් දෙකක් වුනා..
    මන් අපේ නංගියි,මස්සිනයි ලමයි දෙන්නම් අපේ අම්මවයි ගෑනිවයි එක්කගෙන හොටෙල් රමාඩියා එකට ගියා..අපි ටේබල් එකක වාඩි වෙන්න ගියාම හොටෙල් එකේ එකෙක් කෑගහලා කිව්වා ඕක බුකින් කියලා..මූ හෙන සද්දෙට කිව්වා හැම එකාම හැරිලා බැලුවා..මට නිකන් ලැජ්ජයි වගෙ දැනුනා ඒවෙලාවෙ..අපි වෙන එකකට ගිහින් වාඩි වෙලා කෑවා...ඊට පස්සෙ.. මට අවුල අනිත් උන් නෙමයි..අපේම ෆැමිලි එකේ කට්ටිය ඉස්සරහ මට එහෙම වුන එක...😐😐😐😐😐😐 . තාම නිකන් අවුල් හිතට.... 😥😥😥
    reserved kiyala gahala tibba da? Ehema tibbath nanathah unta ehema kaa gahanna ba Mama nam manager ta katha karala uta lassanata kiyala enawa
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,934
    15,586
    113
    Somewhere in this world

    eke waradda hotel eke pakayage, uge manners na ponnaya
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    reserved kiyala gahala tibba da? Ehema tibbath nanathah unta ehema kaa gahanna ba Mama nam manager ta katha karala uta lassanata kiyala enawa
    නෑ බන් උන් නම්බර්ස් දාල තිබ්බා මන් ඇහුවම කිව්වා රෙසර්ව්ඩ් කියලා දාලා නෑ නම්බර් එකක් තියනවානම් ඒක බුක්ඩ් ලූ.. පේන්න මැනේජරයෙක් හිටියේ නෑ බන්.ලංකාවේ උන් නම් හෙනම චාටර් බන් ඒ අතින් බැලුවම.. උන්ට ගෙස්ට් ලා වැඩී උන් හෙන ප්‍රෙශර් එකේ එහෙට මෙහෙට දුවනවා..එත් අපිට ඒවා වැඩක් නෑනේ...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    සීන් 2ක් උනා

    1. අතේ ගගහ ඉද්දි තාත්තට මාට්ටු උනා

    2. දවසක් පපුවෙ කැක්කුම ඇවිල්ල, බොරැල්ලෙ චෙස්ට් ක්ලිනික් ගියා. විස්තරෙ ලියාගෙන ( ඉස්සර මම smoker )
    Xray එකක් අරන් එන්න කියල යැව්ව. පස්සෙ Xray එකත් එක්ක consultant ගාවට දැම්ම. එතනට consultant assistant කෙල්ලගෙ අක්ක. උන්දැ එතන වැඩ කියල මට අමතක උනා
    එතකින් කෙල්ලට ගිහිල්ල, කෙල්ල අපෙ ගෙදරටත් කියලා.
    මාව කුඩු කාරයෙක් ගානට දැම්ම බන්. පස්සෙ ශේප් උනා
     
    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    මේකයි මචන් ඔය නෝන්ඩි වෙන සීන් අපේ memory එකේ කාවැදුනට, ඕව අනිත් අයට මතක හිටින්නෙම නැති තරම්. ඒක නිසා ඒක එච්චර අව්ලක් කරගන්න එපා, උදාහරණෙකට උබෙ යාලුවෙක් හොදටම නෝන්ඩි වුන දවසක් මතක් කරන්න ට්‍ර්‍යි කරපන්
     
    අඩෝ 2 වෙනි එකනම් ඖලක් නෑ අතේ ගහන ඒවත් අවුලක්ම නෑ බන් .ලොකු උනාම මටත් පොඩි කාලේ ඕවා මතක් වෙන්වා හිනාත් යනවා.
    මේකයි මචන් ඔය නෝන්ඩි වෙන සීන් අපේ memory එකේ කාවැදුනට, ඕව අනිත් අයට මතක හිටින්නෙම නැති තරම්. ඒක නිසා ඒක එච්චර අව්ලක් කරගන්න එපා, උදාහරණෙකට උබෙ යාලුවෙක් හොදටම නෝන්ඩි වුන දවසක් මතක් කරන්න ට්‍ර්‍යි කරපන්
    ඔව් ඒක නම් ඇත්ත..දවස් කීපයක් මෙමරියේ තියෙයි මගේත්..ආයි මන් පැත්ත පලාතේ යන්නේ නෑ උන්ගේ.
     
    • Haha
    Reactions: Solo Rider

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    මම එක්තරා ඔෆිස් එකක වැඩ කරන ලොක්කෙක් ව හම්බ වෙන්න ගියා උගේ සිට් එකේ හිටියේ නැති නිසා වෙන තැනක් තියෙනවා නිකන් ටයිම් පාස් කරන්න ඔෆිස් එකේ එවුන්ට.

    උගේ නම කැලුම් (බොසාගේ) නමුත් ඌට කොල්ලෝ කියන්නේ කැළුම කියල, (inns thana kiyanne Mr.Kalum or Kalum Sir) :P

    ඒසී එක නිසා දොර වහල තියෙන්නේ රෙස්ට් රුම් එකක් වගේ මම බාගෙට දොර ඇරලා ඇහුව මට පෙන්න හිටපු කොල්ලෙක් ගෙන් "මචන් කැළුම ඉන්නවද?" කියල අරූ උත්තර දෙන්නේ නැතුව තත්කු මුක්කු වෙලා බලා ඉන්නවා

    ඇතුලේ ඉඳල අරූ කියාපිය "කැළුම ඉන්නවා එන්න එන්න " කියල මට හික් ගෑවුනා බන් ජොබ් එක ඉවරයි කියල හිතුවේ

    පස්සේ ඌ ෆිට් උනා ගිය අලුතම එහෙම උනේ වහ කනවා
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ප්‍රසිද්ධියේ කියන්න පුළුවන් එකක් කියන්නම්.

    මම මගේ කෙල්ලත් එක්ක රෙස්ටුරන්ට් එකකට ඩිනර් ගන්න ගිහින් එලියට එනකොට මගේ වාහනේ පිටිපස්සෙ හේත්තු වෙන්නම තව වාහනයක් පාක් කරලා තිබුනා . මම කෙල්ලට කිවුවා "කවුද ගොනෙක් උගේ වාහනේ ගහලා තියන හැටි පේනවා නේද?" කියලා.

    මම එහෙම කියපුවම එතන හිටපු අපේ තාත්තලාගේ වයසේ හෙන වැදගත් පෙනුමක් තියන අංකල් කෙනෙක් කිවුවා "එහෙම කියන්ඩ එපා පුතා, මම ඇතුලට යන්නෙ නැතුව හිටියෙත් ඉස්සරහා එක්කෙනාට ගන්න බැරි වෙයි කියලා, ඔයා කතා කරන්න ඉගෙන ගන්න කියලා".

    මම සාමන්‍යයෙන් එහෙම කතා කරන කෙනෙක් නෙමේ. මාර පල් වැඩේ උනේ. ගෙදරට එනකන් කෙල්ලගෙන් බැනුම් ඇහුවා.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,764
    1
    15,011
    113
    1. නැණ සල වගේ එකක් තිබ්බ ඉස්සර ගමේ. කොම්පියුටර් දෙකක් තිබ්බ. කොම්පියුටර් එකක වැල තිබිල මම බැලුව කියල ගමේම පතුරවල තිබ්බ චීත්ත අන්කල් කෙනෙක්. මොක්ද මම වැඩියෙන්ම ඒකට යන නිසා. මම වැල බැලුවෙ නෑ ඒත් කවුරුත් නැති වෙලාවක හොට් කෙල්ලොන්ගෙ ෆොටෝ බලල පොඩ්ඩක් කොන තෙමාගෙන තියනව 😉. ඒක නිසා මටත් දැන් ඩිෆෙන්ඩ් කරන්න බයයි. අන්තිමට වැඩේ ශේප් උනා එහා ගෙදරක පොඩි එකෙක් වැල දාල කියල මාට්ටු උනා.

    2. දහම් පාසලේ සිල් ගන්න ගිහින් සරමෙ චූ ගියා භවනා කරද්දි. 3 වසරෙ.