Thermal 80mm Printer සෙට් එකක් ගන්න හොයනව. මේව අඩුවට ගෙන්නන කෙනෙක් හෝ අඩුවට ගන්න තැනක් දන්න කෙනෙක් P.M එකක් දානවද?
බම්ප් එකක් ඔ්න අනිත් අයගෙන්.
තෑන්ක්ස්.
printer බුම්ප්......... ඕ යේ!!
තෑන්ක්ස් සහෝbump
තෑන්ක්ස් මචං. මම හොයල බලන්නම්මං දැක්ක ඉක්මන් එකේ දාල තියෙනව 18 කට වගේ බත්තරමුල්ලෙ ප්ලේස් එකක් මතක විදියට. ලෑන් සීරියල් usb 3ම තියෙන එකක්.
තෑන්ක්ස් මචං. මම කෝල් එකක් දාල බැලුව.