Thermal Printer

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    1615360359898.png


    Thermal 80mm Printer සෙට් එකක් ගන්න හොයනව. මේව අඩුවට ගෙන්නන කෙනෙක් හෝ අඩුවට ගන්න තැනක් දන්න කෙනෙක් P.M එකක් දානවද?

    බම්ප් එකක් ඔ්න අනිත් අයගෙන්.

    තෑන්ක්ස්.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,145
    113
    මං දැක්ක ඉක්මන් එකේ දාල තියෙනව 18 කට වගේ බත්තරමුල්ලෙ ප්ලේස් එකක් මතක විදියට. ලෑන් සීරියල් usb 3ම තියෙන එකක්.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    මං දැක්ක ඉක්මන් එකේ දාල තියෙනව 18 කට වගේ බත්තරමුල්ලෙ ප්ලේස් එකක් මතක විදියට. ලෑන් සීරියල් usb 3ම තියෙන එකක්.
    තෑන්ක්ස් මචං. මම හොයල බලන්නම්