වැලි

dnet

Active member
  • Dec 14, 2010
    178
    80
    28
    අපිට බැරිද බිස්නස් එකක් විදිහට වැලි සිමෙන්ති බෑග් වගේ පැක් කරලා මාර්කට් එකට දාන්න. එතකොට කියුබ් ගානන් වල ප්‍රශ්ණ එන්නෙත් නෑ. පොඩි වැඩකට වුනත් ලගම හාර්ඩිවෙයා එකකින් අරගන්න පුළුවන්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,018
    1
    100,625
    113
    33
    Kalutara
    පැකට් කරනව නම් හලපු වැල්ල ඕන පැකට් කරන්න. නැත්තන් ගන්න මිනිහට පාඩුයිනෙ ගල් එක්ක ගන්න.
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,237
    3,792
    113
    LONDON
    You can. In UK they sell by bag. Less wastage as well. However you need to make sure they are clean and graded.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    ඒකත් හොඳ අදහසක්.
    තාච්චි ගානට දෙනව උණාට ගන්න අය පෝර බෑග් හොයාගෙන යන්න එපැයි. ඔය විදිහට තිබුණොත් තවත් ලේසියි.

    කිලෝ 50කට අල්ලන තාච්චි ගාන බලල කොස්ට් කරානං හරි.

    දැනට මිදුල් වලට දාන තිරිවාන ගල් එහෙම ඔය විදිහට කිරල පැකට් කරල තියෙනව.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    පැකට් කරනව නම් හලපු වැල්ල ඕන පැකට් කරන්න. නැත්තන් ගන්න මිනිහට පාඩුයිනෙ ගල් එක්ක ගන්න.
    Halapu wali purawala erozan ta p#ksanaya karahakee uge Hamulata.
     
    Last edited:
    • Haha
    Reactions: Heshan Daminda