2015-2019 බල්ලට ගියපු කුරගල අද

JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    155112395_568275280772122_8527275812513556094_n.jpg
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මේ සැරේ නම් වැඩේ යනවම තමයි... :cool::cool::yes: කතරගමයි, කලුතරයි, අනුරදපුරෙයි, දළදා මාලිගාවයි එකතු උනත් ඕක කලින් ගොඩ දාගන්න තරම් සල්ලි තිබ්බ උවමනාව නොතිබ්බට... :dull:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    මේ සැරේ නම් වැඩේ යනවම තමයි... :cool::cool::yes: කතරගමයි, කලුතරයි, අනුරදපුරෙයි, දළදා මාලිගාවයි එකතු උනත් ඕක කලින් ගොඩ දාගන්න තරම් සල්ලි තිබ්බ උවමනාව නොතිබ්බට... :dull:
    ඔව් මේ සැරේ වැඩේ යනව අඩි 100ක් උස චෙත්‍යක් හැදෙනව උදව් කරන්න යනවනම් යාළුවො සෙට ඒකක් දාගෙන යන්න
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    මේ සැරේ නම් වැඩේ යනවම තමයි... :cool::cool::yes: කතරගමයි, කලුතරයි, අනුරදපුරෙයි, දළදා මාලිගාවයි එකතු උනත් ඕක කලින් ගොඩ දාගන්න තරම් සල්ලි තිබ්බ උවමනාව නොතිබ්බට... :dull:
    ඔය පන්සල් වලට එකතු වෙන සල්ලි ටික වෙන් කර ගත්තා ඔය ඔක්කොම නටබුන් ඒවා ප්‍රතිසංස්කරනය කරලා ගන්න පුලුවන්.
    කොහෙද ලොකු පන්සල් වල ඉන්න සිවුරු කාරයින්ට උන්ගේ බැංකු පොත් පුරව ගන්නවා ඇරෙන්න වෙන දෙයක් ඕනී නෑ..
    බලපන් තව කාලයක් ගියාම ලංකාවේ බෞද්ධ ආගමක් කියලා පෙන්නන්න ඉතුරු වෙන්නේ ඔය පන්සල් හා නිර්මාන විතරයි.
    ධර්මයක් ඉතුරු වෙන්නේ නෑ මේ නිකාය බේදය නිසා
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    ඔහොම බෑ හයියෙන් කෑගහගෙන පපුවට ගහගෙන කියන්න රට ජාතිය අාගම වෙනුවෙන් බජිරි කනවාමයි කියලා..
     
    • Haha
    Reactions: helplesser

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    ඔහොම බෑ හයියෙන් කෑගහගෙන පපුවට ගහගෙන කියන්න රට ජාතිය අාගම වෙනුවෙන් බජිරි කනවාමයි කියලා..
    aul ne huttige kollata Monawa karannada ban :P:rofl:
     
    • Like
    Reactions: erozan and 2osama

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔහොම බෑ හයියෙන් කෑගහගෙන පපුවට ගහගෙන කියන්න රට ජාතිය අාගම වෙනුවෙන් බජිරි කනවාමයි කියලා..

    එහෙන් කූරගල පෙන්නනව මෙහෙන් සීනි හොරකම. මේ වගෙ ගොන්නු

    එහෙම කියන්න එක වැරදිය් නේද?

    හොරකම් වෙනයි
    මේවත් වෙන්ඩ ඕනෙ, නැත්නන් මේවා කොහෙවත් ඉන්න එවුන්ටම සින්න වෙලා යනවා. ඒක වැරදියි. මේක රටේම උරුමයක්.
     
    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    හොඳ දෙක්ට හොදයි නරක දෙට නරකයි කිව්වොත් නේ හොඳ කූරගලට ලයිට් දෙන්නත් එපා කිව්ව කාලයක් තිබ්බා කියලා අමතක කරන්න එපා