බාත් රූම් ෆිටින්ග්ස්...

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචන් මම කොටුවෙ ගල්වලෙන් ෆිටින්ග්ස් ටික ගන්න කියල බැලුවේ.. මොනවද ගද්දි බලන්න ඕනේ.. ටැප් ටිකයි වොශ් බේසින් ටිකයි විතරයි බැලුවේ..
    ඇන්ගල් වැල්ව් වගේ ඒවා නොමල් දාල කන්සීල් වෑල්ව් විතරක් හොද ඒවා දැම්මොත් අවුල්ද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    puluwannama tile athulen bata yawanne nathuwa, eliyen sudu yakada bata daala set karawapan. tile athulen fittings karamulin kadila giyoth tile walata sorry wenawa...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඈන්ගල් වෑල් හොඳම ඒව දාන්නෙ නැත්තං නිකල් නොදා ප්ලාස්ටික් ඒව දාන්න.
    නැත්තං පහු වෙලා ගලවනකොට ත්‍රෙඩ් එක ඇතුලෙ තියෙද්දි කරෙන් කැඩිල අතට එනව.
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    කොටුවෙ ගල්වලෙන් kiwwe kothanada bung? math meh hoyanawa bathroom tiles , fittings ganna
     
    • Like
    Reactions: hodakolla

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,781
    12,952
    113
    ලංකාවේ.. ලංකාවේ
    දානවා නම් පිත්තල වලින් හදපුවා දාපන්. නැති නම් ප්ලස්ටික් දාලා. පස්සේ සල්ලි තියන වෙලාවක හොද එව්වා දපාන්. grohe වගේ....
    පුළුවන් නම් plumbar වත් දන්නා බලපන් 1500-2000ක් වෙයි එකක්

    නැති නම් පියුටල් දාපුවාම angle valve එක අතේ, පොට බිතියේ සොකට් කටේ.... ගන්නකොට නම් chrome plated එක කිරි ටොයිස් එකට තියනවා....
    පස්සේ angle valve එකේ කෑලි සොකට් එකෙන් ගලෝගන්න බැරි උනොත්, සොකට් එක damage උනොත් උබට වෙන්නේ හොදට තියන ටයිල් කඩලා සොකට මාරු කරන්න.....

    concealed valve උනත් හොද ඒවා විතරක් නෙමේ රෙපයාර් කිට් එන බ්‍රෑන්ඩ් එක කාලයක් තියන එකක් දාපන්... එක්කෝ බිත්තිය අනිත් පැත්තෙන් මාරු කරන්න පුලුව විදිහට හදපන්. එතකොට ටයිල් කඩන්නේ නැතිව පිටි පස්සෙන් බිත්තියෙන් replace කරන්න පුළුවන්....

    අපි කාපු කට්ට උබත් කන්න ඕන නෑ නේ බන්............
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දානවා නම් පිත්තල වලින් හදපුවා දාපන්. නැති නම් ප්ලස්ටික් දාලා. පස්සේ සල්ලි තියන වෙලාවක හොද එව්වා දපාන්. grohe වගේ....
    පුළුවන් නම් plumbar වත් දන්නා බලපන් 1500-2000ක් වෙයි එකක්

    Plumber බඩු හොදයිද බං? මේ දවස්වල Grohe එහෙම හොයන්න අඩුයි නේද? ගන්න තැනක් දන්නවා නම් කියපන්කො. :rolleyes:
     
    • Like
    Reactions: hodakolla

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,781
    12,952
    113
    ලංකාවේ.. ලංකාවේ
    Plumber බඩු හොදයිද බං? මේ දවස්වල Grohe එහෙම හොයන්න අඩුයි නේද? ගන්න තැනක් දන්නවා නම් කියපන්කො. :rolleyes:
    ගල් වලේ තියනවා. බලලා ගන්න ඕනා... grohe anthimata balanakota mixer tap eka mama balapu eka 27k.
     
    • Like
    Reactions: hodakolla

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    @wqe123

    මම දැන් Gismo International කියලා කෝට්ටෙ තියෙන එකකට කෝල් කරලා බැලුවා උන් ලග Grohe, American Standard දෙකේම බඩු තියෙනවා. Grohe නෝමල් සින්ක් ටැප් එකක් පහලොවෙන් පටන් ගන්නෙ, රේන් ශවර් එකක් තිස්දාස්ගානක් වෙනවා.

    Plumber Concealed Valve එක මම ගත්තෙ රු. 6955/= ට. හැබැයි American Standard එක රු. 26,000/= ක් විතර වෙනවා. ඒ කියන්නෙ රු. 20,000ක් ම වගේ වැඩියි. ඒ ගනන්වල ගන්න එක වටිනවද බං?

    Grohe, American Standard වගේ බාත් රූම් ෆිටින්ස් කොච්චර කාලයක් වගේ පාවිච්චි කරන්න පුලුවන්ද?
     
    American Standard එක ගැන නම් විශ්වාසයක් නැහැ. මම දන්නෙත් නැහැ... grohe නම් අත්දැකීමෙන් දන්නවා බඩු හොදයි කියලා....
    ගිස්මෝ තමා එක අජන්ට් කෙනෙක්
    මමත් මිලදී ගැනීමේ එක්ස්පිරියන් තමා තියෙන්නේ....
    grohe නම් හරියට පාවිච්චි කරනවා නම් පුළුවන් අවුරුදු 20-30ක් දුවන්න උනත්
    පාටත් වෙනස් වෙන්නේ නැති තරම්

    පල්ම්බර් තමා අපිට ගැලපෙන කාලයක් දුවන්න පුළුවන් ඒවා...
     
    • Love
    Reactions: Kolama

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    දානවා නම් පිත්තල වලින් හදපුවා දාපන්. නැති නම් ප්ලස්ටික් දාලා. පස්සේ සල්ලි තියන වෙලාවක හොද එව්වා දපාන්. grohe වගේ....
    පුළුවන් නම් plumbar වත් දන්නා බලපන් 1500-2000ක් වෙයි එකක්

    නැති නම් පියුටල් දාපුවාම angle valve එක අතේ, පොට බිතියේ සොකට් කටේ.... ගන්නකොට නම් chrome plated එක කිරි ටොයිස් එකට තියනවා....
    පස්සේ angle valve එකේ කෑලි සොකට් එකෙන් ගලෝගන්න බැරි උනොත්, සොකට් එක damage උනොත් උබට වෙන්නේ හොදට තියන ටයිල් කඩලා සොකට මාරු කරන්න.....

    concealed valve උනත් හොද ඒවා විතරක් නෙමේ රෙපයාර් කිට් එන බ්‍රෑන්ඩ් එක කාලයක් තියන එකක් දාපන්... එක්කෝ බිත්තිය අනිත් පැත්තෙන් මාරු කරන්න පුලුව විදිහට හදපන්. එතකොට ටයිල් කඩන්නේ නැතිව පිටි පස්සෙන් බිත්තියෙන් replace කරන්න පුළුවන්....

    අපි කාපු කට්ට උබත් කන්න ඕන නෑ නේ බන්............

    ow machan .. 400ta withara thiyenawa angle valve .. ewa danne nathuwa innam neda?