danawanm Brassma Danna.. concealed eka plumber wage danna

දානවා නම් පිත්තල වලින් හදපුවා දාපන්. නැති නම් ප්ලස්ටික් දාලා. පස්සේ සල්ලි තියන වෙලාවක හොද එව්වා දපාන්. grohe වගේ....
පුළුවන් නම් plumbar වත් දන්නා බලපන් 1500-2000ක් වෙයි එකක්

ගල් වලේ තියනවා. බලලා ගන්න ඕනා... grohe anthimata balanakota mixer tap eka mama balapu eka 27k.Plumber බඩු හොදයිද බං? මේ දවස්වල Grohe එහෙම හොයන්න අඩුයි නේද? ගන්න තැනක් දන්නවා නම් කියපන්කො.![]()
American Standard එක ගැන නම් විශ්වාසයක් නැහැ. මම දන්නෙත් නැහැ... grohe නම් අත්දැකීමෙන් දන්නවා බඩු හොදයි කියලා....@wqe123
මම දැන් Gismo International කියලා කෝට්ටෙ තියෙන එකකට කෝල් කරලා බැලුවා උන් ලග Grohe, American Standard දෙකේම බඩු තියෙනවා. Grohe නෝමල් සින්ක් ටැප් එකක් පහලොවෙන් පටන් ගන්නෙ, රේන් ශවර් එකක් තිස්දාස්ගානක් වෙනවා.
Plumber Concealed Valve එක මම ගත්තෙ රු. 6955/= ට. හැබැයි American Standard එක රු. 26,000/= ක් විතර වෙනවා. ඒ කියන්නෙ රු. 20,000ක් ම වගේ වැඩියි. ඒ ගනන්වල ගන්න එක වටිනවද බං?
Grohe, American Standard වගේ බාත් රූම් ෆිටින්ස් කොච්චර කාලයක් වගේ පාවිච්චි කරන්න පුලුවන්ද?
Hondai machan.. price tikak wadi.. a unata badu sure.. habai plumber enne full turnPlumber Concealed Valve හොදයිද මචන්? උන්ගෙ අනිත් බඩුත් හොදයිද?![]()
දානවා නම් පිත්තල වලින් හදපුවා දාපන්. නැති නම් ප්ලස්ටික් දාලා. පස්සේ සල්ලි තියන වෙලාවක හොද එව්වා දපාන්. grohe වගේ....
පුළුවන් නම් plumbar වත් දන්නා බලපන් 1500-2000ක් වෙයි එකක්
නැති නම් පියුටල් දාපුවාම angle valve එක අතේ, පොට බිතියේ සොකට් කටේ.... ගන්නකොට නම් chrome plated එක කිරි ටොයිස් එකට තියනවා....
පස්සේ angle valve එකේ කෑලි සොකට් එකෙන් ගලෝගන්න බැරි උනොත්, සොකට් එක damage උනොත් උබට වෙන්නේ හොදට තියන ටයිල් කඩලා සොකට මාරු කරන්න.....
concealed valve උනත් හොද ඒවා විතරක් නෙමේ රෙපයාර් කිට් එන බ්රෑන්ඩ් එක කාලයක් තියන එකක් දාපන්... එක්කෝ බිත්තිය අනිත් පැත්තෙන් මාරු කරන්න පුලුව විදිහට හදපන්. එතකොට ටයිල් කඩන්නේ නැතිව පිටි පස්සෙන් බිත්තියෙන් replace කරන්න පුළුවන්....
අපි කාපු කට්ට උබත් කන්න ඕන නෑ නේ බන්............
ewa epaa... ehema nam water tec brand plastic daapan...ow machan .. 400ta withara thiyenawa angle valve .. ewa danne nathuwa innam neda?