සල්ලි පිටරටකට යවන්න

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මචන්ලා ලංකාවේ සල්ලි පිටරටට යවන්න විදි මොනවද තියෙන්නේ? මේ currency සිස්ටම් ගැන ලොකු අයිඩියා එකක් නෑ කොහොමද කන්වශන් වෙන්නේ අනන් මනන් ගැන. සරලව මෙහෙ lkr වලින් යූකේ වල යුනිවර්සිටි පේමන්ට් එකක් කරන්න.මෙච්චර දවස් HSBC UK අකවුන්ට් එකකින් කරෙ. මෙහෙ මහ බැංකුවෙ නීති අනුව ස්ටුඩන්ට් ලට සල්ලි යවද්දි ඩොකියුමන්ට් තොගයක් ඉල්ලනව.හෙනම වාත කේස් එකක් TT(Telegraphic transfer) ද මොකක්ද කියල තමයි කිව්වේ. කාඩ් පේමන්ට් එකක් කරන්නත් max 1 මිලියන් පුලුවන් එක ට්‍රාන්සැක්ශන් එකකට ස්ටුඩන්ට් කෙනෙක්ට ද මොකක්ද සීන් එකක් නිසා.. ඒකත් ආයේ කාඩ් සෙන්ටර් එකෙන් approval ගන්න ඕනි සීන් එකක් කිව්වා. ආයේ සේෆ් නැති කතාවත් කිව්ව බැංකුවෙන් අහද්දි මෙක නන් තේරුනේ නෑ ඇයි සේෆ් නැත්තෙ කියල.

    තව විදිහක් තියෙනව රත්තරන් බඩු විකුනන වගෙ ශොප් වලින් කරගන්න එක. මොන ඩොකියුමන්ට් එකක් වත් ඕනි නෑ එහෙ තියෙන බැංකුවේ ඩීටේල් දුන්නම ට්‍රාන්ස්ෆර් කරල දෙනව කිව්ව. මේක නන් රිස්කි වගේ ශුවර් නෑ හැබැයි ලේසි. යුනි එකටම පේමන්ට් එක කරන්න ඕනි නෑ එහෙ අකවුන්ට් එකට ට්‍රාන්ස්ෆර් කරගත්තත් ශේප්. මේක කරගන්න විදි මොනවද සහ ඔය සල්ලි සීන් වැඩ කරන්නෙ කොහොමද කියල තියෙන ත්‍රේඩ් එකක් හරි අවුලක් නෑ දාගෙන යමල්ලකො.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    wise.com and xoom.com balanna. lankawata loku ganag walin salli genna use karala thiyanawa good reputed companies.
    ගේන්න නෙවෙයි මචන් ඕනි යවන්න. ගෙන්නගන්න පුලුවන් යවන්න හෙන අමාරුයි.පට්ට නීති ගොඩක් තියෙන්නෙ
     
    • Like
    Reactions: hodakolla

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    මචන්ලා ලංකාවේ සල්ලි පිටරටට යවන්න විදි මොනවද තියෙන්නේ? මේ currency සිස්ටම් ගැන ලොකු අයිඩියා එකක් නෑ කොහොමද කන්වශන් වෙන්නේ අනන් මනන් ගැන. සරලව මෙහෙ lkr වලින් යූකේ වල යුනිවර්සිටි පේමන්ට් එකක් කරන්න.මෙච්චර දවස් HSBC UK අකවුන්ට් එකකින් කරෙ. මෙහෙ මහ බැංකුවෙ නීති අනුව ස්ටුඩන්ට් ලට සල්ලි යවද්දි ඩොකියුමන්ට් තොගයක් ඉල්ලනව.හෙනම වාත කේස් එකක් TT(Telegraphic transfer) ද මොකක්ද කියල තමයි කිව්වේ. කාඩ් පේමන්ට් එකක් කරන්නත් max 1 මිලියන් පුලුවන් එක ට්‍රාන්සැක්ශන් එකකට ස්ටුඩන්ට් කෙනෙක්ට ද මොකක්ද සීන් එකක් නිසා.. ඒකත් ආයේ කාඩ් සෙන්ටර් එකෙන් approval ගන්න ඕනි සීන් එකක් කිව්වා. ආයේ සේෆ් නැති කතාවත් කිව්ව බැංකුවෙන් අහද්දි මෙක නන් තේරුනේ නෑ ඇයි සේෆ් නැත්තෙ කියල.

    තව විදිහක් තියෙනව රත්තරන් බඩු විකුනන වගෙ ශොප් වලින් කරගන්න එක. මොන ඩොකියුමන්ට් එකක් වත් ඕනි නෑ එහෙ තියෙන බැංකුවේ ඩීටේල් දුන්නම ට්‍රාන්ස්ෆර් කරල දෙනව කිව්ව. මේක නන් රිස්කි වගේ ශුවර් නෑ හැබැයි ලේසි. යුනි එකටම පේමන්ට් එක කරන්න ඕනි නෑ එහෙ අකවුන්ට් එකට ට්‍රාන්ස්ෆර් කරගත්තත් ශේප්. මේක කරගන්න විදි මොනවද සහ ඔය සල්ලි සීන් වැඩ කරන්නෙ කොහොමද කියල තියෙන ත්‍රේඩ් එකක් හරි අවුලක් නෑ දාගෙන යමල්ලකො.
    යුනි එකට පලවෙනි පේමන්ට් එක නම් ඔෆර් ලෙටර් එක පෙන්නන්න. එකේ දාල තියෙනවා කොර්ස් ෆී එකයි ලිවින්ග් කෝස්ට් එකයි ඒ ගණන් කවර් වෙන්න යවන්න පුළුවන්. ඔල්රෙඩි ගිහින් ඉන්න කෙනෙක් නම් යුනි එකෙන් ලෙටර් එකක් ඉල්ලගෙන එවන්න කියන්න.
    ඔල්රෙඩි ගිහින් ඉන්න කෙනෙක් නම් එහෙ ඉදන් ලංකාවට සල්ලි එවන්න බලාගෙන ඉන්න කෙනෙක් එක්ක සෙට් වෙලා exchange කරගන්න.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Simple ban. pitarata inna yaaluwekwa hari relation kenekwa hari allagena eyata pay karanna kiyapan. a salli tika eyage mehe account ekakata daapan LKR walin.

    sure aya na bn ekai awula.naththan me weddi karala.

    na machan last term fee eka thiyenne. ehen letter eka witharak madi bn.mehe bank walin mechchara kal payment karapu ewage details , visa anan manan hena document set ekak illanawa transferwire karanna. student lata wenama file ekak maintain wena seen ekak yanne. ewa okkoma dala central bank eken approval enakal innath oni. :dull: hena rag ekak thiyenawa. 7000-8000 GBP wala payment ekak thiyenne card eken max puluwan 1 million mehe salli walin. ekath safe na kiyanawa bank eke unma.
     
    • Like
    Reactions: hodakolla

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Simple ban. pitarata inna yaaluwekwa hari relation kenekwa hari allagena eyata pay karanna kiyapan. a salli tika eyage mehe account ekakata daapan LKR walin.
    මේ දවස් වල කවුද බන්. අතේ තියන £ ටික ලංකාවෙ රුපියල් වලට මාරු කරන්න කැමති වෙන්නෙ! :lol:
    sure aya na bn ekai awula.naththan me weddi karala.

    na machan last term fee eka thiyenne. ehen letter eka witharak madi bn.mehe bank walin mechchara kal payment karapu ewage details , visa anan manan hena document set ekak illanawa transferwire karanna. student lata wenama file ekak maintain wena seen ekak yanne. ewa okkoma dala central bank eken approval enakal innath oni. :dull: hena rag ekak thiyenawa. 7000-8000 GBP wala payment ekak thiyenne card eken max puluwan 1 million mehe salli walin. ekath safe na kiyanawa bank eke unma.
    මේ කතාව හරි. සෙන්ට්‍රල් බෑන්ක් එකේ අවසරයක් නැතුව අරින්න බෑ, ඉගන ගන්න කෙනෙකුට අරින්න පුළුවන් හැබැයි දැන් ප්‍රොසෙස් එක මොකද්ද දන්නෙ නෑ. ගොඩක් දෙනෙක් කරන්නෙ උන්ඩියල් ට්‍රාන්ස්ෆ්ර් තමා. මගේ පොඩි බිස්නස් එකක් තියනවා. අවුලක් නැතුව උන්ඩියල් කරන එවුන් ඉන්නවා. උඹට ෂුවර් නැත්නම් 1000 ගානෙ වාර කීපෙකට ඇරපන්. මම දන්න උන්ඩියල් කරන එවුන් 10,000-15,000 එවනවා අවුලක් නැතුව.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මේ දවස් වල කවුද බන්. අතේ තියන £ ටික ලංකාවෙ රුපියල් වලට මාරු කරන්න කැමති වෙන්නෙ! :lol:

    මේ කතාව හරි. සෙන්ට්‍රල් බෑන්ක් එකේ අවසරයක් නැතුව අරින්න බෑ, ඉගන ගන්න කෙනෙකුට අරින්න පුළුවන් හැබැයි දැන් ප්‍රොසෙස් එක මොකද්ද දන්නෙ නෑ. ගොඩක් දෙනෙක් කරන්නෙ උන්ඩියල් ට්‍රාන්ස්ෆ්ර් තමා. මගේ පොඩි බිස්නස් එකක් තියනවා. අවුලක් නැතුව උන්ඩියල් කරන එවුන් ඉන්නවා. උඹට ෂුවර් නැත්නම් 1000 ගානෙ වාර කීපෙකට ඇරපන්. මම දන්න උන්ඩියල් කරන එවුන් 10,000-15,000 එවනවා අවුලක් නැතුව.
    උන්ඩියල් kiyanne mokakda ? :dull: :dull: :dull: ara jewellary shop eken karana ekada? ekedi mokakda wenne? karala dennan kiwwata mokakda system ekwath danne na. tikak withara aduranawa e wunata 7000GBP ne. 1000 , 1000 yawaddi case ekak yanne nadda? conversion ekedi fee eka wadiyen yana line ehema wenawada?
    process eka ithin corona seen ekath ekka tough karala kiyala kiyanne drug payment anan manan wena hinda bla bla.

    Thank you !!!

    PS: mehe bank ekakin (HSBC wage) direct ehe santander account ekakta transaction ekak karanna puluwan ne? ai ehema thiyeddi oya උන්ඩියල් system ekata transfer karanne? business purpose kiyala prove karanna karadara nisada naththan transaction fee wage wena mokak hari nisada?
     
    Last edited:
    • Like
    Reactions: hodakolla

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Uni semester due payment letter eka denna bank ekata..kiyanna eka gewanna oni kiyala echarai

    :yes: මාත් කිව්වා. බැහැයිලු කියන්නේ.

    sampath bank , central bank , seylan bank , hsbc ( 5lakh maintain wennath oni hsbc) oya okkogenma ahala. university ekata payment karanna kiyala ahala thiyenne. mama ada hawasa 6ta withara call ekak aragenama ahuwama thamai seen eka hariyatama clear wune. ekak uni eketh podi seen ekak thiyenawa. eken payment method ekata diila thiyenne hsbc uk account ekak. eken witharalu payment karanna puluwan. aaye wena ekak bind karanna hena rag ekak kanna oni lu Uni. of sheffield eke. mama ithin ahuwa hsbc eken ehe bank ekakata transfer karana procedure eka mokakda kiyala. ethkota oya document line monawath na oya kiyana proof eken witharak puluwan case ekak thiyenne. kohomath branch ekakata gihin katha karaganna kiyala kiwwa. university ekata payment karanna kiwwa hinda wenna oni ara seen eka awith thiyenne. heta gihin balanna oni Thanks bn !!!
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    යුනි එකට පලවෙනි පේමන්ට් එක නම් ඔෆර් ලෙටර් එක පෙන්නන්න. එකේ දාල තියෙනවා කොර්ස් ෆී එකයි ලිවින්ග් කෝස්ට් එකයි ඒ ගණන් කවර් වෙන්න යවන්න පුළුවන්. ඔල්රෙඩි ගිහින් ඉන්න කෙනෙක් නම් යුනි එකෙන් ලෙටර් එකක් ඉල්ලගෙන එවන්න කියන්න.
    ඔල්රෙඩි ගිහින් ඉන්න කෙනෙක් නම් එහෙ ඉදන් ලංකාවට සල්ලි එවන්න බලාගෙන ඉන්න කෙනෙක් එක්ක සෙට් වෙලා exchange කරගන්න.
    mala reddak bn meka. eka eka manussaya eka eka katha kiyanwa. ekama bank eke unuth branch eken branch ekata wena wena ewa kiyanwa.

    eeye hsbc eke porak kiwa personal account walata salli transfer karanna puluwan kiyala. ada yanna kalin call karala ahuwama student file magulak open karannama oonilu living expenses yawannath. e student file eka hadanna original copies laga thiyenna oni. student ge visa ekath onilu.inne uk wala mehen kohomda original visa copya denne.
    haduwoth eka harahama payment eka aniwaryen karannath onilu. onna okai thathwe.

    mehen university ekata payment karanna withrai puluwan kiyanawa bn personal ewata yawanna ba kiyala sampath eken kiyanawa, hsbc eken kiyanawa karanna puluwan e wunta student file eka hadanna oni lu.
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    ගේන්න නෙවෙයි මචන් ඕනි යවන්න. ගෙන්නගන්න පුලුවන් යවන්න හෙන අමාරුයි.පට්ට නීති ගොඩක් තියෙන්නෙ
    meken yawanna puluwan wennath ona. mama gennagena witharai thiyanne
     
    • Like
    Reactions: lk-maare

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    commercial bank eken ahala balanna. ithin kelinma uni eke bank account ekata yawanna..
    ba machan. wena payment method accept karanne na uni eken bind karala thiyena account eken arenna. muladima setup karana eka witharai lu use karanna puluwan.ehema maaru karanawanan email dala keliyak karanna oni lu 1.5 months wage yanawa ungen reply ekak ennath inquiry walata. form fill karala ethana kal yanawa thiyenawa karanna seen ekak. uni eken accept karanne na kiwa bn ahaddi. naththan student file ekak hadaganna bank manager kenek ok kiwwa. mekath 1 branch ekaka ba kiwwata wena branch ekaka manager kenek ok kiyanawa.
    seen eka thiyenne mona bank ekenuth wenne ekama widihata kiwwa hamoma. central bank eke regulations lu bn. personal acc walata kohomatawath kisima reason ekakata money daanna ba kiwa. ehema karanna nan currency eka convert karana account ekak mokakda kathawak kiwa. :dull: ekama bank eke branch eken branch ekata eka eka katha kiyanawa full confused eka hinda. mam hithanne godak operators la seen eka danne nathuwa puluwan kiyanawa thama.