මචන්ලා ලංකාවේ සල්ලි පිටරටට යවන්න විදි මොනවද තියෙන්නේ? මේ currency සිස්ටම් ගැන ලොකු අයිඩියා එකක් නෑ කොහොමද කන්වශන් වෙන්නේ අනන් මනන් ගැන. සරලව මෙහෙ lkr වලින් යූකේ වල යුනිවර්සිටි පේමන්ට් එකක් කරන්න.මෙච්චර දවස් HSBC UK අකවුන්ට් එකකින් කරෙ. මෙහෙ මහ බැංකුවෙ නීති අනුව ස්ටුඩන්ට් ලට සල්ලි යවද්දි ඩොකියුමන්ට් තොගයක් ඉල්ලනව.හෙනම වාත කේස් එකක් TT(Telegraphic transfer) ද මොකක්ද කියල තමයි කිව්වේ. කාඩ් පේමන්ට් එකක් කරන්නත් max 1 මිලියන් පුලුවන් එක ට්රාන්සැක්ශන් එකකට ස්ටුඩන්ට් කෙනෙක්ට ද මොකක්ද සීන් එකක් නිසා.. ඒකත් ආයේ කාඩ් සෙන්ටර් එකෙන් approval ගන්න ඕනි සීන් එකක් කිව්වා. ආයේ සේෆ් නැති කතාවත් කිව්ව බැංකුවෙන් අහද්දි මෙක නන් තේරුනේ නෑ ඇයි සේෆ් නැත්තෙ කියල.
තව විදිහක් තියෙනව රත්තරන් බඩු විකුනන වගෙ ශොප් වලින් කරගන්න එක. මොන ඩොකියුමන්ට් එකක් වත් ඕනි නෑ එහෙ තියෙන බැංකුවේ ඩීටේල් දුන්නම ට්රාන්ස්ෆර් කරල දෙනව කිව්ව. මේක නන් රිස්කි වගේ ශුවර් නෑ හැබැයි ලේසි. යුනි එකටම පේමන්ට් එක කරන්න ඕනි නෑ එහෙ අකවුන්ට් එකට ට්රාන්ස්ෆර් කරගත්තත් ශේප්. මේක කරගන්න විදි මොනවද සහ ඔය සල්ලි සීන් වැඩ කරන්නෙ කොහොමද කියල තියෙන ත්රේඩ් එකක් හරි අවුලක් නෑ දාගෙන යමල්ලකො.

hena rag ekak thiyenawa. 7000-8000 GBP wala payment ekak thiyenne card eken max puluwan 1 million mehe salli walin. ekath safe na kiyanawa bank eke unma.
මාත් කිව්වා. බැහැයිලු කියන්නේ.