ලංකාවේ Tiktok කරන උන්

alex007

Well-known member
  • May 17, 2007
    811
    1,670
    93
    ලංකාවේ Tiktok කරන උන් අතරේ ඇත්තටම ටැලන්ට් එකක් තියෙන උන් ඉන්නවද :unsure:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    mehe earn karana eka hariyata karanne tika denaiyi machan

    godak un earn karanna nam talent eka adui

    USA wala ehama full time tiktok earn karana un innawa
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,523
    1
    99,680
    113
    33
    Kalutara
    ගෑනුන්ගේ ටැලන්ට් එක තමා වැඩියෙන්ම ඇඟ පෙන්නන එක. වැඩියෙන්ම පෙන්නන එකීට තමා ලොකුම ටැලන්ට් එක තියෙන්නේ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,132
    1
    12,993
    113
    Gotham City
    mehe earn karana eka hariyata karanne tika denaiyi machan

    godak un earn karanna nam talent eka adui

    USA wala ehama full time tiktok earn karana un innawa
    සමහරුන්ට ටික් ටොක් නිසා ජොබ් ඔෆර් පවා සෙට් වෙලා තියෙනවා.
    මන් දැක්කා අර ටිබෙට් වල අස්සයො බලාගන්න පොඩි කොල්ලෙක් හිටියා ඌ හැන්ඩ්සම් ලුක් එක නිසා ජොබක් සෙට් වෙලා හොඳ පඩියකට .
    තව දැක්කා ඔය සී ජී අයි ,වී එෆ් එක්ස් වලින් වැඩ කෑලි දාන බුවෙක් .
    ඌට ඩිස්නි එකෙන් ඔෆර් එකක් ඇවිත් .

    නිකන්ම සින්දු වලට නටන්නෙ නැතුව
    පෙනුමක් තියෙ නම් ,වෙනත් ස්කිල් එකක් පෙන්නුවානම්
    ඒක වයිරල් උනොත් හොඳ තැනක් හදාගත්ත හැකි .
     
    • Like
    Reactions: alex007

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,790
    35,637
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කාන්තා සිරුරේ පිලිකුල් බව මෙනෙහි කරන්න ,පිලිකුල් භාවනාව කරන්න ,සතිපට්ඨන සූත්‍රය ඉගෙනගන්න ,ඒ අනුව භාවනා වඩන්න .
     
    • Like
    Reactions: Tutu01