mehe earn karana eka hariyata karanne tika denaiyi machan
godak un earn karanna nam talent eka adui
USA wala ehama full time tiktok earn karana un innawa
සමහරුන්ට ටික් ටොක් නිසා ජොබ් ඔෆර් පවා සෙට් වෙලා තියෙනවා.
මන් දැක්කා අර ටිබෙට් වල අස්සයො බලාගන්න පොඩි කොල්ලෙක් හිටියා ඌ හැන්ඩ්සම් ලුක් එක නිසා ජොබක් සෙට් වෙලා හොඳ පඩියකට .
තව දැක්කා ඔය සී ජී අයි ,වී එෆ් එක්ස් වලින් වැඩ කෑලි දාන බුවෙක් .
ඌට ඩිස්නි එකෙන් ඔෆර් එකක් ඇවිත් .
නිකන්ම සින්දු වලට නටන්නෙ නැතුව
පෙනුමක් තියෙ නම් ,වෙනත් ස්කිල් එකක් පෙන්නුවානම්
ඒක වයිරල් උනොත් හොඳ තැනක් හදාගත්ත හැකි .