Investment ideas?

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    සිංහලු ලක්ශ 30 ක් 35 ක් ඉන්වෙස්ට් කරන්න හොඳම විදිහක් ගැන සජෙසන් එකක් දීපන්කෝ
     
    • Like
    Reactions: hodakolla

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ජේස්ට ප්‍රරවැසි දාපන්
    300k X 15% = 450000/12 = 37500
    මේක තමා බෙස්ට්...මගේ 30 have...අවුරුද්දක් තියන්න ඕන හැබැයි..
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    FD වැඩේ හරියන්නෙ නෑ බං.
    37036-tipper-truck.jpg
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    මේක තමා බෙස්ට්...මගේ 30 have...අවුරුද්දක් තියන්න ඕන හැබැයි..
    අනේ මංදා බං මට කිසි දෙයක් කරකියාගන්න බැරුව ඉන්නේ. ලෝන් එකක් ගන්න පුලුවන් මිලියන 5 ක් උනත් පට්ටම ලේසි. ඒ උනාට තව අවුරුද් 2 කින් පස්සේ අනිවා රට යන්න වෙනවා ඔසී හරි යූකේ හරි. එතකොට early settlement fee එක්ක ගෙවන්න ලොකු ගාණක් නෑ.බැංකුවේ FD දැනටමත් තියෙන්නෙ ඔය ගාණ. ලක්ශ 10 ක් එහෙමම අයින් කලා වෙඩිමට.

    අනේ මංදා. උඹෙ අර ඉඩම් කේස් එකට මොකෝ උනේ

    JCB ද?
    ------ Post added on Mar 16, 2021 at 11:34 PM
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ඉඩමක් අරන් මොනවහරි හිටවන්න.. මාසෙට ගානකුත් එයි, ඉඩමේ වටිනාකමත් එන්න එන්න වැඩි වෙයි..
    මම ජොබ් එකත් එක්ක පට්ට බිසී බං. සරළවම කියනවනම් දැන් වැඩ නුවර. මෙහෙ ඇවිත් මාස 7 &1/2. ඔය මාස ටිකටම මම ගෙදර ගිහින් තියෙන්නේ බං වීකෙන්ඩ් 4යි. ඒකෙනුත් එකක වෙඩිමට හොටෙල් හොයන්න පට්ට කට්ටක් කෑවා වීකෙන්ඩ් එකම නාස්ති උනා.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,526
    6,502
    113
    මම ජොබ් එකත් එක්ක පට්ට බිසී බං. සරළවම කියනවනම් දැන් වැඩ නුවර. මෙහෙ ඇවිත් මාස 7 &1/2. ඔය මාස ටිකටම මම ගෙදර ගිහින් තියෙන්නේ බං වීකෙන්ඩ් 4යි. ඒකෙනුත් එකක වෙඩිමට හොටෙල් හොයන්න පට්ට කට්ටක් කෑවා වීකෙන්ඩ් එකම නාස්ති උනා.
    එහ් ඔයා කටුනායක පැත්තේ නේද ඉන්නවා කිව්වේ .
    උබේ කෙල්ලත් මෙහේනම් ඉන්නේ මට පුළුවන් එයාගේ පාළුව මකන්න උබ නැති ටිකේ .
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    එහ් ඔයා කටුනායක පැත්තේ නේද ඉන්නවා කිව්වේ .
    උබේ කෙල්ලත් මෙහේනම් ඉන්නේ මට පුළුවන් එයාගේ පාළුව මකන්න උබ නැති ටිකේ .
    ජෝසප් වාස් එකෙන් පොන්නයෝ බිහි කරන්න ගත්තේ උඹලගේ බැජ් එකේ ඉඳන්ද මචං. අපේ කාලෙ නම් Gentlemen ලා තමයි පාස් අවුට් උනේ. මං හිතන්නෙ ෆාදර් සුනන්ද කාරයා උඹලව පොන්නයෝ කරන්න ඇති. 😣😣😣
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අනේ මංදා බං මට කිසි දෙයක් කරකියාගන්න බැරුව ඉන්නේ. ලෝන් එකක් ගන්න පුලුවන් මිලියන 5 ක් උනත් පට්ටම ලේසි. ඒ උනාට තව අවුරුද් 2 කින් පස්සේ අනිවා රට යන්න වෙනවා ඔසී හරි යූකේ හරි. එතකොට early settlement fee එක්ක ගෙවන්න ලොකු ගාණක් නෑ.බැංකුවේ FD දැනටමත් තියෙන්නෙ ඔය ගාණ. ලක්ශ 10 ක් එහෙමම අයින් කලා වෙඩිමට.

    අනේ මංදා. උඹෙ අර ඉඩම් කේස් එකට මොකෝ උනේ

    මචන් early settlement fee එකට ලොකු ගානක් යනවද? මේක හැදෙන විදිය දන්නවනම් කියපන්.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    මචන් early settlement fee එකට ලොකු ගානක් යනවද? මේක හැදෙන විදිය දන්නවනම් කියපන්.

    ගන්න ඉන්න මුදල , පොලී අනුපාතය, ගෙවලා ඉවර කරන්න බලාපොරොත්තු වෙන අවුරුදු ගාණ මේකට දාපංකෝ.
    https://www.nsb.lk/loan-calculator/

    දාලා calculate කරපංකෝ. ගෙවන්න ඕනේ මුලු මුදලත් පහලින් එනවා. එතකොට ඉතින් කලින් ගෙව්වත් ඒ ගාන කම්ප්ලීට් වෙන්න ඉතිරි මුලු මුදලම ගෙවන්න වෙනවා මම දන්න තරමින්
     
    • Like
    Reactions: thinking_guy

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,438
    23,672
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සිංහලු ලක්ශ 30 ක් 35 ක් ඉන්වෙස්ට් කරන්න හොඳම විදිහක් ගැන සජෙසන් එකක් දීපන්කෝ

    මේ 2021. සල්ලිවලින් විතරක් කරන ඉන්වෙස්මන්ට්ස් හරි යන්නෙ නෑ බං.

    Idam thama dan nam.

    ඉඩම් වුනත් දැන් පීක්ම පීරියඩ් එකට ඇවිල්ලා තියෙන්නෙ බං. අරං වැඩක් නෑ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඉඩම් වුනත් දැන් පීක්ම පීරියඩ් එකට ඇවිල්ලා තියෙන්නෙ බං. අරං වැඩක් නෑ.
    Hamoma ganna colombo sub tika dan ganan nagala iwarai. Aluthen project enna thiyana area balala aran danna puluwan.
    Anik de covid nisa minissu langa dan salli naha, enisa tikak aduwata wikunana ayath innawa.
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    ජෝසප් වාස් එකෙන් පොන්නයෝ බිහි කරන්න ගත්තේ උඹලගේ බැජ් එකේ ඉඳන්ද මචං. අපේ කාලෙ නම් Gentlemen ලා තමයි පාස් අවුට් උනේ. මං හිතන්නෙ ෆාදර් සුනන්ද කාරයා උඹලව පොන්නයෝ කරන්න ඇති. 😣😣😣
    Father Sunanda karaya neda podi kollo wagayak thiya gena indala mattu wuney. OBA eke inna set eka thamai news eka wediya eliyata yanna nodi porawa bera gaththey. Muuth ehema Sunandayagey payya katey oba gena hitapu ekek wenna athi.