Investment ideas?

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    ජෝසප් වාස් එකෙන් පොන්නයෝ බිහි කරන්න ගත්තේ උඹලගේ බැජ් එකේ ඉඳන්ද මචං. අපේ කාලෙ නම් Gentlemen ලා තමයි පාස් අවුට් උනේ. මං හිතන්නෙ ෆාදර් සුනන්ද කාරයා උඹලව පොන්නයෝ කරන්න ඇති. 😣😣😣
    :lol: :lol: :lol: :lol:
    මිත්‍රත්වයේ හස්තය දිගුකරාම කියන කතා බලන්නකෝ .

    Father Sunanda karaya neda podi kollo wagayak thiya gena indala mattu wuney. OBA eke inna set eka thamai news eka wediya eliyata yanna nodi porawa bera gaththey. Muuth ehema Sunandayagey payya katey oba gena hitapu ekek wenna athi.
    අපේ class එකේ හිටපු කොල්ලෙක්වත්
    මිනිහ abuse කරලා ඒ ළමය ඉස්කෝලේ එන එක නැවැත්තුව .
    දැන්නම් ඌ කසාදයක් බැදගෙන business එකක් කරගෙන හොදට ඉන්නවා .
    අපරාදේ හොදට ඉගෙනගන්න පුළුවන් කොල්ලෙක්.
    අපි හැමෝම Z - score එක අඩු නිසානේ මේ school එක තෝරාගත්තේ.
    හිතපන්කෝ ඉතිං පුකත් පලාගෙන ගෙදර නවතින්න උනාම .
    ------ Post added on Mar 17, 2021 at 7:44 AM
     
    Last edited:
    • Haha
    Reactions: Roxxy2K

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,957
    1
    56,976
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලක්ෂ 30කට ලොකු දෙයක් කරන්න බෑ. රත්තරන් අරන්දාපන්. විකුණන්න ලේසියි. හැබැයි ඉස්සරහට රත්තරන් මිල ටිකක් අඩුවෙන්න ඉඩක් තියෙනව
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ

    Hamoma ganna colombo sub tika dan ganan nagala iwarai. Aluthen project enna thiyana area balala aran danna puluwan.
    Anik de covid nisa minissu langa dan salli naha, enisa tikak aduwata wikunana ayath innawa.

    ඒ පැතිවල ඉඩම් අවුරුදු කීපයකින් ලොකු ගානකින් ගනන් වැඩි වෙන්නෙ නැහැ නේද බං? එහෙම නම් ඉඩම් අරන් දාලා අවුරුදු දහයක් විතර බලං ඉන්න වෙයි.

    Me dawas wala podi hotels, accomodations ehema karaganna bari aya wikunanawa. Avuruddak dekak investment eka hira karala thiyan inna puluwannam araganneka wasi.

    ලක්ෂ තිහට හොටෙල්ස් තියා පොඩි ගේ කෑල්ලක්වත් දැන් හොයාගන්න නැහැ මචන්.
    ------ Post added on Mar 17, 2021 at 9:06 PM
     
    Last edited:
    • Like
    Reactions: RLT4U

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    මේ 2021. සල්ලිවලින් විතරක් කරන ඉන්වෙස්මන්ට්ස් හරි යන්නෙ නෑ බං.
    ඒ කිව්වේ බ්‍රෝ.තේරුනේ නෑ.

    Me dawas wala podi hotels, accomodations ehema karaganna bari aya wikunanawa. Avuruddak dekak investment eka hira karala thiyan inna puluwannam araganneka wasi.
    ලෝන් දාන්න බෑ බං. තව අවුරුදු දෙකකට පස්සේ අනිවා රට යන්න වෙනවා අවුරුද්දකට හෝ දෙකකට. ලෝන් ගත්තොත් ඒවා සෙට්ල් නොකර යන්න බෑනේ
    ------ Post added on Mar 17, 2021 at 10:20 PM

    Father Sunanda karaya neda podi kollo wagayak thiya gena indala mattu wuney. OBA eke inna set eka thamai news eka wediya eliyata yanna nodi porawa bera gaththey. Muuth ehema Sunandayagey payya katey oba gena hitapu ekek wenna athi.
    අපි පාස් අවුට් වෙද්දි ෆාදර සිල්වෙස්ටර් හිටියේ. අපි යද්දිම තමයි සුනන්ද ගල් කාරයා ආවේ.
    ------ Post added on Mar 17, 2021 at 10:21 PM
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඒ පැතිවල ඉඩම් අවුරුදු කීපයකින් ලොකු ගානකින් ගනන් වැඩි වෙන්නෙ නැහැ නේද බං? එහෙම නම් ඉඩම් අරන් දාලා අවුරුදු දහයක් විතර බලං ඉන්න වෙයි.
    Minissu jeewath wena price adu pathi thama ikmanin wadi wenne.
    Perch eka Rs1.5 lak ewa awrudu 2n 3lak wenawa. Habai dan 10lak wage ewa 20lak wenna awrudu 5-10 yanawa.
    Loku idam wikunanna amarui. Perch 10 ho eeta adu thama hondama market eka.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ලක්ෂ 30කට ලොකු දෙයක් කරන්න බෑ. රත්තරන් අරන්දාපන්. විකුණන්න ලේසියි. හැබැයි ඉස්සරහට රත්තරන් මිල ටිකක් අඩුවෙන්න ඉඩක් තියෙනව
    ඒක තමයි බංං බැංකුවෙම තියන්න වෙන සීන් එකක් යන්නෙ. ශික්. .
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    Ausi student visa
    පිස්සුද බං උඹට. 😂 තව අවුරුදු දෙකකට වගේ පස්සෙ මට ඔසී වල වර්ක් කරන්නම එන්න පුලුවන් එකේ.😁
     
    • Haha
    Reactions: hodakolla

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,075
    66,512
    113
    පිස්සුද බං උඹට. 😂 තව අවුරුදු දෙකකට වගේ පස්සෙ මට ඔසී වල වර්ක් කරන්නම එන්න පුලුවන් එකේ.😁
    Better to keep it to spend then :lol:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    mehemai meka long term stock ekak bn

    CARG ganin awruddak withara tygana balagena

    https://elakiri.com/threads/share-market-mega-thread.1954680/page-52
    එල ට්‍රයි එකක් දෙන්නම්. මගේ ශෙයාර් මාකට් එකේ අකවුන්ට් එකක් කොහොමත් තියෙනවා. හොටෙල්ස් දෙක තුනක ශෙයාර්ස් වගයක් තියෙනවා. ඒ දවස් වල ෆ්‍රී බුෆේ දුන්නානේ ශෙයාර් හෝල්ඩර්ලට ඇනුවලි. ඒකට අරන් දාපුවා. ශුවර්ද මේක.

    Better to keep it to spend then :lol:
    ඒ උනාට බං මාර විදිහට සල්ල් වටිනාකම අඩු වෙනවනේ බං.
    ------ Post added on Mar 17, 2021 at 10:37 PM

    Minissu jeewath wena price adu pathi thama ikmanin wadi wenne.
    Perch eka Rs1.5 lak ewa awrudu 2n 3lak wenawa. Habai dan 10lak wage ewa 20lak wenna awrudu 5-10 yanawa.
    Loku idam wikunanna amarui. Perch 10 ho eeta adu thama hondama market eka.
    එල ලොක්කා. මේකවත් ට්‍රයි කරලා බලනවා. පර්ච් 20 ක 30 ක කෑල්ලක් වත් දුරින් හරි අරන් දාන්න. ගෙවල් පැත්තෙ ඉඳන් කිලෝමීටර් 15 ක් දුරින් වගේ නම් තියෙනවා පර්ච් එක 1.50 ට වගේ.
    ------ Post added on Mar 17, 2021 at 10:41 PM
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    එල ලොක්කා. මේකවත් ට්‍රයි කරලා බලනවා. පර්ච් 20 ක 30 ක කෑල්ලක් වත් දුරින් හරි අරන් දාන්න. ගෙවල් පැත්තෙ ඉඳන් කිලෝමීටර් 15 ක් දුරින් වගේ නම් තියෙනවා පර්ච් එක 1.50 ට වගේ.
    ------ Post added on Mar 17, 2021 at 10:41 PM
    30 wadak naha perch 10ta adu kali 3 ganna, adi 15 wage parawal thiyana ewa.
    Thaapa, solid watawal wage hariyata idama bedichcha ewa dakkama clean wage ewa. Owa thama wikunanan lesi.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    30 wadak naha perch 10ta adu kali 3 ganna, adi 15 wage parawal thiyana ewa.
    Thaapa, solid watawal wage hariyata idama bedichcha ewa dakkama clean wage ewa. Owa thama wikunanan lesi.
    එල මචං... 👍👍👍 ඉඩම් අරන් දාන එක වගේ තමයි ඇඟට ගුණ හොඳම දේ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒ කිව්වේ බ්‍රෝ.තේරුනේ නෑ.

    ලොකු කමට කියනවා නෙමෙයි බං. ඒත් ආයෝජනයකින් වැඩිම ප්‍රථිලාභ ගන්න නම් ඒකට දැනුම, හැකියාව, අත්දෑකීම් සහ මහන්සිය වගේ සාධකත් එකතු වෙන්න ඕන.

    අපිට වාහනයක් නැතුව ප්‍රෙට්‍රල්වලින් කරන්න් පුලුවන් දෙයක් නැහැ නේද. හැබැයි පෙට්‍රල් නැතුව වාහනයක් දුවන්නත් බැහැ. ආයෝජනකදි මුදල් කරන්නෙත් අර පෙට්‍රල් කරන වැඩේට සමාන වැඩක්.

    උදාහරනයක් විදිහට ඔෆිස් එකක ලයිට් බිල්, වතුර බිල්, පඩි ගෙවන්න සල්ලි ඕන වෙනවා. හැබැයි මේ ටික ගෙව ගෙව හිටියයි කියලා අපිට ආදායමක් එන්නෙ නැහැනෙ. ඒකට තමයි මම උඩ කියපු සාධක හතර ඕන වෙන්නෙ.
     
    • Love
    • Like
    Reactions: Roxxy2K and RLT4U