Racing car ekak padinna chance ekak ganne komada machan track ekaka? Danna kenek innawanam kianna.
Thawa motorcross bike padinnath asai.
Thawa motorcross bike padinnath asai.
The vehicle is not an issue, how about getting into a track and the training?buy, rent or get from a friend
kochchara witara salliyak oneda... gehin nondi wenna kalin danaganna kamathycontact Katukurunda race-track or nearby track for you(foxhill, gajaba, etc..). and go to relevant officials and talk it over. it's costly business and you have to perform well to earn a sponsor for you.
ane raththaran agey nokara kiannako keeyak wage yanawada kialaකිසිම නෝන්ඩියක් නෑ. ගිහිල්ලා කතා කරපන්. උබ දන්නවද ආනන්ද වෙඩිසිංහ ව ? ඌ මැරුණා. අපි foxhill වල රේස් එක බලන්න ගියා. ඌගෙ ඔළුව වැදුණා ගෙල්මට් කුඩු වෙලා ගියේ. බයිසිකල් පදින්න එපා. මොකද ලංකාවෙ හරියට සේෆ්ටි නෑ ට්‍රැක්ස් වල. කාර් පැදපන්.
ලයිසන් ගත්ත මුල් කාලෙ අපිටත් ඔහොම හිතුනා බන්.Racing car ekak padinna chance ekak ganne komada machan track ekaka? Danna kenek innawanam kianna.
Thawa motorcross bike padinnath asai.
Ahuwe oka gena newey.ලයිසන් ගත්ත මුල් කාලෙ අපිටත් ඔහොම හිතුනා බන්.
ස්ටාලට් ට්‍රැක් එකේ පදින්නේ මොඩිෆිකේශන් ගොඩක් එක්ක. උබ දැම්ම ස්ටාලට් එකේ මොඩිෆිකේශන් නොකර පාරේ පැදලා පුරුදු වෙලා ඉදින්න්කෝ