ෆෑන් එක දාාන්න එපා අනේ

Yee

Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    නුවර එළිය, හැටන්, දියතලාව, හපුතලේ, වගේ පැත්තකද උඹ ජීවත් වෙන්නේ.
    නෑ මාතලේ 😄

    Ubanam minihek wenna ba
    මට රෙද්දක් පොරවා ගත්තේ නැත්තං නින්ද යන්නෙත් නෑ
    ------ Post added on Mar 17, 2021 at 9:26 PM
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    නිදාගන්ඩ ෆෑන් සද්දේ ඕනේ කියද්දි මතක් උනේ.
    බෝඩිමේ ඉද්දි මටයි , රූමටයි ෆෑන් 2ක් තියෙනවා. මන් රූම් එකේ නැති දවසට අරූ උගේ ෆෑන් එකත් දානවා. මගේ එකත් දානවා බිත්තියකට ටාගට් කරලා. එහෙම සද්දෙ එද්දි උට වැස්සක ෆීලින්ග් එකේ නිදාගත්තැකිලු. 😁
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    නෑ මාතලේ 😄


    මට රෙද්දක් පොරවා ගත්තේ නැත්තං නින්ද යන්නෙත් නෑ
    ------ Post added on Mar 17, 2021 at 9:26 PM
    යකො මේ රස්නේ කෝහමද ෆැන් එකක් නැතුව නිදාගන්න මේ දවස්වල
     

    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    යකො මේ රස්නේ කෝහමද ෆැන් එකක් නැතුව නිදාගන්න මේ දවස්වල
    දවල්ට රස්නේ උනාට රැට පට්ට සිතලයිනේ මේ දවස් වල.
     
    • Like
    Reactions: Phonemy