ඇයි බං මෙහෙම වෙන්නෙ - MSI H81M-E34

AnuradhaRa

Well-known member
  • Sleep මූඩ් එකට දැම්මට හාඩ් ඩිස්ක් ලයිට් එක පත්තු වෙනව
    ප්‍රොසෙසර් එකේ ෆෑන් එක දිගටම කැරකෙනව

    ආයෙ ස්ලීප් මූඩ් එකෙන් ඔන් කරගන්නත් බෑ
     
    • Haha
    Reactions: nppcheguevara

    AnuradhaRa

    Well-known member
  • ඔය හොදයි මගෙ power off කරාම mouse එක off වෙන්නෙම නැ 😂

    බයොස් රීසෙට් කරල බලන්න
    බැටරිය ගලෝලම රීසෙට් කරල බලන්න

    මම ඊයෙ සිමොස් ක්ලියර් පින් එක ෂෝට් කරල තිබ්බ. හරි ගියෙ නෑ
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,976
    9,268
    113
    ulan bator
    sleep mode danna epa gotheyo oya parana huchakku! Standby power section kela wenawa.!

    ACPI S3 standard ekata bios eke standby mode eka dapam / ekata compatible PSU ekakuth thiyenna ona!

    owa sleep karakiyala maha loku power saving ekak naha!
     
    • Love
    Reactions: AnuradhaRa