
මටත්fan eke sadde wath ahune nattan ninda yanne na![]()
නුවර එළිය, හැටන්, දියතලාව, හපුතලේ, වගේ පැත්තකද උඹ ජීවත් වෙන්නේ.ජීවිතේට ෆෑන් දාන් නිදාගෙන නෑ![]()
Ubanam minihek wenna baජීවිතේට ෆෑන් දාන් නිදාගෙන නෑ![]()
නෑ මාතලේනුවර එළිය, හැටන්, දියතලාව, හපුතලේ, වගේ පැත්තකද උඹ ජීවත් වෙන්නේ.
මට රෙද්දක් පොරවා ගත්තේ නැත්තං නින්ද යන්නෙත් නෑUbanam minihek wenna ba
යකො මේ රස්නේ කෝහමද ෆැන් එකක් නැතුව නිදාගන්න මේ දවස්වලනෑ මාතලේ
මට රෙද්දක් පොරවා ගත්තේ නැත්තං නින්ද යන්නෙත් නෑ
------ Post added on Mar 17, 2021 at 9:26 PM
දවල්ට රස්නේ උනාට රැට පට්ට සිතලයිනේ මේ දවස් වල.යකො මේ රස්නේ කෝහමද ෆැන් එකක් නැතුව නිදාගන්න මේ දවස්වල