මචන්ලා, මේ ගොඩක් දේශපාලකයන්ගේ සෝෂල් මීඩියාවල මේ දවස්වල මේ ෆොන්ට් එක තියෙන පෝස්ට් යනවා මම දැකලා තියෙනවා.
කවුරුහරි දන්නව ද, මේ ෆොන්ට් එක මොකක් ද, කියලා? - මම වැඩකරන්නේ රිසර්ච් කරන තැනක. එතන ඉන්ෆොග‍්‍රැෆික්ස් වගයකට මේ ෆොන්ට් එක දාලා බලන්න හදන්නේ. දැනට පාවිච්චි වෙන්නේ "අබය" ෆොන්ට් එක.
තවත් හොද ෆොන්ට් ගැන අදහස් තියෙනව නම් කමෙන්ට් එකක් දාගෙන යන්න