මනුස්සයෙක් උනාම ලස්සන වෙන්න ඕනෙමද ?

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මේක තමයි මේ ලෝකෙ සැබෑ ස්වබ්හාවය , බාහිර පෙනුම ඕනෙ නැහැ , ඇතුලෙන් ලස්සන උනාම හරි .ඔය වගේ දේවල් නිකන් සුරන්ගනා කතා විතරයි . කෙල්ලෙක් නම් ලස්සන වෙන්න ඔනෙ . කොල්ලෙක් නම් හැන්ඩ්සම් වෙන්න ඕනේ.

    Last edited:

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,779
    6,860
    113
    මට al කාලේ ඉදන් හැන්ඩ්සම් කියල කියනවා. ගොඩක් වෙලාවට පිළිවෙලට ක්ලීන් එකට කොල්ලෝ ඉන්නකොට හැන්ඩ්සම්. සමහර උන් අදින්න දන්නේ නෑ. සමහර උන්ගේ පර්සනලිටි බින්දුවයි. ලස්සන හැන්ඩ්සම් කොල්ලෝ ඉන්නවා පර්සනලිටි එක හද්ද ගොන් ඕපාදුප කියාගත්ත ගමන් ඉන්නේ එතකොට කාටවත් උන්ව පෙන්නන්න බෑ.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අපෝ ඔව් බන්, මගේ ex ටිකක් සැර කෑල්ලක්. ඒකීට තේරෙන්නේ නෑ ඒකිගේ ජිවිතේ වගේ නෑ කියලා හැමෝගෙම ජිවිතේ. මොකද ලස්සන නිසා ඒකිට සැලකිල්ල වැඩියි. මිනිස්සු උදව් කරන්න බෑ කියන්නේ නෑ.කොටින්ම පැන පැන උදව් කරනවා. තෑගී හම්බවෙනවා ගොඩක්. සප්‍රයිස් බර්ත්ඩේ පාර්ටි දෙනවා. පාර්ටි වෙඩින් වලට ඉන්වයිට් කරනවා. හැමෝම කැමතියි ඒකිගේ යාළුවො වගේ ඉන්න. මිනිස්සු ලස්සන එකාට දෙන තැන දැක්කම පිස්සු හැදෙනවා බන්.

    කොල්ලෙක්ට උනත් එහෙමයි, කෙල්ලෝ බලෙන් ඇවිත් සෙට් වෙනවා. බලෙන් මැසේජ් කරනවා. උට වියදම් කරනවා. ඌ මොන කැරි වැඩේ කරන මොන බඩු කාරයා උනත් කෙල්ලෝ දාලා යන්නෙත් නෑ. අපි පොඩි කාලේ ඉඳන් ක්‍රෂ් ක්‍රෂ් ගගා පුක දෙන ගෑනු මුන්ට නිකන් සෙල්ලම් බඩු වගේ. ලස්සන වෙලා ඉපදෙනවා කියන එක අවන්කවම ජිවිතේ තියෙන ලොකුම වාසියක්.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,228
    198,905
    113
    Colombo, Sri Lanka
    මොනවා කිව්වත් ඕනම තැනකට ගියාම ඉස්සෙල්ලාම වැඩි සැලකිල්ල තියෙන්නේ පෙනුම තියන එකාට. පස්සේ ඉතින් අවුල් උනොත් වෙන්නේ ඌම චෝර කරගත්තොත් තමයි
     
    Last edited:

    HmNRazor

    Well-known member
  • ලස්සන නම් ඔනි ඉතින්! හිතේ ලස්සන / බාහිර පෙනුම අදාලා නෑ කියන්නේ බොරු පොයියේ කතා ඉතින්. මම ලස්සන පොරක් නෙමේ, හැබැයි එහෙම කියලා ලස්සන වෙන්න ඔනි කියලා දඟලන්නේ නෑ මම. නමුත් අවංකව හිත අැතුලේ තියනවා පොඩ්ඩක් මගේ පොත්තේ පාට වෙනස් වෙලා, පොඩ්ඩක් මාව තව උස වෙලා (බොරු පොශ් ලුක් එකක්) ආවානම් කියලා. අද සමාජේ ගොඩක් ම ලස්සන උන්ට තැන තියනවා ඉතින්, කෙල්ලෙක් ද කොල්ලෙක්ද කියලා අදාල නෑ ඉතින් ඒක. :yes:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මට al කාලේ ඉදන් හැන්ඩ්සම් කියල කියනවා. ගොඩක් වෙලාවට පිළිවෙලට ක්ලීන් එකට කොල්ලෝ ඉන්නකොට හැන්ඩ්සම්. සමහර උන් අදින්න දන්නේ නෑ. සමහර උන්ගේ පර්සනලිටි බින්දුවයි. ලස්සන හැන්ඩ්සම් කොල්ලෝ ඉන්නවා පර්සනලිටි එක හද්ද ගොන් ඕපාදුප කියාගත්ත ගමන් ඉන්නේ එතකොට කාටවත් උන්ව පෙන්නන්න බෑ.
    උබ කියන එක හරි පිලිවෙල පිරිසිදුකම අනිවාර්‍යයි , ඒත් මම කියන්නෙ ඕක නෙමෙයි මචන්, ඔයා කියන විඩියට සමහර කොල්ලො ඉන්නවා හෙන චාටර් ඒත් අනිත් උන් ඌ මොන වැඩේ කලත් කොලු කම කියලා හිතන්නෙ .
    හැබැයි ඔය ටිකම පෙනුම නැති එකෙක් කලොත් මදාවිකාරයෙක් කියලා මිනිස්සු කියන්නෙ .
    අනිවා ලස්සනට පිලිවෙලට තැනක් තියනවා. උසාවිය ජුරිය උනත් නවන්න පුලුවන්.
    ඔව් ,රන්ජන් පේන්නෙ නැද්ද , මිනිස්සු ගොඩක් මෙයාට කැමති කරන ඇඩ නිසා නෙමෙයි පෙනුම නිසා .
    අපෝ ඔව් බන්, මගේ ex ටිකක් සැර කෑල්ලක්. ඒකීට තේරෙන්නේ නෑ ඒකිගේ ජිවිතේ වගේ නෑ කියලා හැමෝගෙම ජිවිතේ. මොකද ලස්සන නිසා ඒකිට සැලකිල්ල වැඩියි. මිනිස්සු උදව් කරන්න බෑ කියන්නේ නෑ.කොටින්ම පැන පැන උදව් කරනවා. තෑගී හම්බවෙනවා ගොඩක්. සප්‍රයිස් බර්ත්ඩේ පාර්ටි දෙනවා. පාර්ටි වෙඩින් වලට ඉන්වයිට් කරනවා. හැමෝම කැමතියි ඒකිගේ යාළුවො වගේ ඉන්න. මිනිස්සු ලස්සන එකාට දෙන තැන දැක්කම පිස්සු හැදෙනවා බන්.

    කොල්ලෙක්ට උනත් එහෙමයි, කෙල්ලෝ බලෙන් ඇවිත් සෙට් වෙනවා. බලෙන් මැසේජ් කරනවා. උට වියදම් කරනවා. ඌ මොන කැරි වැඩේ කරන මොන බඩු කාරයා උනත් කෙල්ලෝ දාලා යන්නෙත් නෑ. අපි පොඩි කාලේ ඉඳන් ක්‍රෂ් ක්‍රෂ් ගගා පුක දෙන ගෑනු මුන්ට නිකන් සෙල්ලම් බඩු වගේ. ලස්සන වෙලා ඉපදෙනවා කියන එක අවන්කවම ජිවිතේ තියෙන ලොකුම වාසියක්.
    මේක නම් ඇත්ත , ගොඩක් අය හිතන්නෙ කෙල්ලො සල්ලි පෙන්නලා ගෙන්න ගන්න.
    ඒත් පෙනුමක් තියේ නම් කෙල්ලො සල්ලි වියඩම් කරන් එන්නෙ .
    මගේ යාලුවො ඉන්නවා ,ලෙක්චර්ස්ලා එහෙම පැනලා උන්ට කියලා දෙන්නෙ . ඕකට ඉතින් ඊර්ශ්‍ය කරලා වැඩක් නැහැ අන්තිමට බලද්දි අපිත් එහෙමයි සමහර අවස්තාවලදි .
    Yes bro, lanakwe nam onama thanaka minihekwa maninne bahira penumen
    ලන්කාවෙ විතරක් නෙමෙයි ඕනෙම රටක මේක වලන්ගුයි මචන් .
    First money then appearance 😉
    දෙකම තියේ නම් ඉතින් ආයෙ කියලා වැඩක් නැහැ
    Kota unta handsome wenna berida
    පුලුවන් , ඒත් ගොඩක් උස උන් මස්කියුලර් වගේ නේද ?
    මොනවා කිව්වත් ඕනම තැනකට ගියාම ඉස්සෙල්ලාම වැඩි සැලකිල්ල තියෙන්නේ පෙනුම තියන එකාට. පස්සේ ඉතින් අවුල් උනොත් වෙන්නේ ඌම චෝර කරගත්තොත් තමයි
    ඔව් චොරම උනොත් හැර පෙනුම තියෙන උන් කරන වැදි එහෙමත් සමහර අය සැහැල්ලුවෙන් ගන්නෙ
    Podi kello rape kara,kudu god.mini maruwa.but muta banina un henama adui.dan unath hiren awoth wadagena yanna enawa ganu polime.look eka hinda.

    ඔව් මූට ගෑනූ කීදෙක් පව් කියනවා ඇතිද?
    කලු කොට කෙනෙක් (අපහස කරන්න නෙමෙයි කිව්වෙ ) ගියා නම් බලන්න තිබුනා වෙනස
     
    • Like
    Reactions: NRTG