මේක තමයි මේ ලෝකෙ සැබෑ ස්වබ්හාවය , බාහිර පෙනුම ඕනෙ නැහැ , ඇතුලෙන් ලස්සන උනාම හරි .ඔය වගේ දේවල් නිකන් සුරන්ගනා කතා විතරයි . කෙල්ලෙක් නම් ලස්සන වෙන්න ඔනෙ . කොල්ලෙක් නම් හැන්ඩ්සම් වෙන්න ඕනේ.
Last edited:
Podi kello rape kara,kudu god.mini maruwa.but muta banina un henama adui.dan unath hiren awoth wadagena yanna enawa ganu polime.look eka hinda.
Money muta wada tiyena un innawa.but muge look ekata sahena respect anith unta wadaNope, that’s money talking.
නෝප්, ෆර්ස්ට් ඇපියරන්ස්, දෙන් මනිFirst money then appearance![]()
Money muta wada tiyena un innawa.but muge look ekata sahena respect anith unta wada

උබ කියන එක හරි පිලිවෙල පිරිසිදුකම අනිවාර්‍යයි , ඒත් මම කියන්නෙ ඕක නෙමෙයි මචන්, ඔයා කියන විඩියට සමහර කොල්ලො ඉන්නවා හෙන චාටර් ඒත් අනිත් උන් ඌ මොන වැඩේ කලත් කොලු කම කියලා හිතන්නෙ .මට al කාලේ ඉදන් හැන්ඩ්සම් කියල කියනවා. ගොඩක් වෙලාවට පිළිවෙලට ක්ලීන් එකට කොල්ලෝ ඉන්නකොට හැන්ඩ්සම්. සමහර උන් අදින්න දන්නේ නෑ. සමහර උන්ගේ පර්සනලිටි බින්දුවයි. ලස්සන හැන්ඩ්සම් කොල්ලෝ ඉන්නවා පර්සනලිටි එක හද්ද ගොන් ඕපාදුප කියාගත්ත ගමන් ඉන්නේ එතකොට කාටවත් උන්ව පෙන්නන්න බෑ.
ඔව් ,රන්ජන් පේන්නෙ නැද්ද , මිනිස්සු ගොඩක් මෙයාට කැමති කරන ඇඩ නිසා නෙමෙයි පෙනුම නිසා .අනිවා ලස්සනට පිලිවෙලට තැනක් තියනවා. උසාවිය ජුරිය උනත් නවන්න පුලුවන්.
මේක නම් ඇත්ත , ගොඩක් අය හිතන්නෙ කෙල්ලො සල්ලි පෙන්නලා ගෙන්න ගන්න.අපෝ ඔව් බන්, මගේ ex ටිකක් සැර කෑල්ලක්. ඒකීට තේරෙන්නේ නෑ ඒකිගේ ජිවිතේ වගේ නෑ කියලා හැමෝගෙම ජිවිතේ. මොකද ලස්සන නිසා ඒකිට සැලකිල්ල වැඩියි. මිනිස්සු උදව් කරන්න බෑ කියන්නේ නෑ.කොටින්ම පැන පැන උදව් කරනවා. තෑගී හම්බවෙනවා ගොඩක්. සප්‍රයිස් බර්ත්ඩේ පාර්ටි දෙනවා. පාර්ටි වෙඩින් වලට ඉන්වයිට් කරනවා. හැමෝම කැමතියි ඒකිගේ යාළුවො වගේ ඉන්න. මිනිස්සු ලස්සන එකාට දෙන තැන දැක්කම පිස්සු හැදෙනවා බන්.
කොල්ලෙක්ට උනත් එහෙමයි, කෙල්ලෝ බලෙන් ඇවිත් සෙට් වෙනවා. බලෙන් මැසේජ් කරනවා. උට වියදම් කරනවා. ඌ මොන කැරි වැඩේ කරන මොන බඩු කාරයා උනත් කෙල්ලෝ දාලා යන්නෙත් නෑ. අපි පොඩි කාලේ ඉඳන් ක්‍රෂ් ක්‍රෂ් ගගා පුක දෙන ගෑනු මුන්ට නිකන් සෙල්ලම් බඩු වගේ. ලස්සන වෙලා ඉපදෙනවා කියන එක අවන්කවම ජිවිතේ තියෙන ලොකුම වාසියක්.
ලන්කාවෙ විතරක් නෙමෙයි ඕනෙම රටක මේක වලන්ගුයි මචන් .Yes bro, lanakwe nam onama thanaka minihekwa maninne bahira penumen
දෙකම තියේ නම් ඉතින් ආයෙ කියලා වැඩක් නැහැFirst money then appearance![]()
පුලුවන් , ඒත් ගොඩක් උස උන් මස්කියුලර් වගේ නේද ?Kota unta handsome wenna berida
ඔව් චොරම උනොත් හැර පෙනුම තියෙන උන් කරන වැදි එහෙමත් සමහර අය සැහැල්ලුවෙන් ගන්නෙමොනවා කිව්වත් ඕනම තැනකට ගියාම ඉස්සෙල්ලාම වැඩි සැලකිල්ල තියෙන්නේ පෙනුම තියන එකාට. පස්සේ ඉතින් අවුල් උනොත් වෙන්නේ ඌම චෝර කරගත්තොත් තමයි
Podi kello rape kara,kudu god.mini maruwa.but muta banina un henama adui.dan unath hiren awoth wadagena yanna enawa ganu polime.look eka hinda.