අදට 25යි !!!

dilann

Well-known member
  • Jul 6, 2018
    66,873
    165,655
    113
    එකමත් එක රටක

    🏆 බලපු උන්ට මතකද දවස ?? 🥳


    4mNuFM5.jpg





    මම නම් aus ගහනව බැලුව. අපේ උන් ගහගෙන යන කොට නින්ද ගිහින්.. 😖
    එදා ගෙදර පාටියක් මැච් එක බලන කොට. ඒ සද්දේ අස්සේ නිදාගෙන නේ 🥴
    18 පොඩ්ඩක් ස්පෙෂල් දවසක් මට. නැගිට්ටම අපි දිනුම් කියලා කට්ටිය කියන්නේ බොරුවට කියලා හිතුවේ.
    කොහොම හරි දවල් ගියා සෙට් එක එනව බලන්න පාරට. බෝම්බ ගහන කාලේ නේ.
    කළු පාට කාර් ටිකක් කඩාගෙන ගියා එකෙක්වත් දැක්කේ නෑ. දැක්කත් ඒ දවස් වල අදුරන්නේ නෑ . 😝
    🦔.............................................
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,822
    1,503
    113
    කැම්පස් එකේ TV room එකේ ජනේලෙ එල්ලිලා මැච් එක බැලුවෙ ....


    මම බලපු අන්තිම මැච් එක
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,009
    4,570
    113
    same old shit....we keep talking about it for almost 2 decades. in the the meantime Australia has won over 5 world cups after that.