නිතී උපදෙසක් අවශ්‍යයි

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ගොඩනැගිල්ලක් හා සම්බන්ධව නීති උපදෙසක් අවශ්‍යයි,අදහසක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න ලොකු උදව්වක්.

    බදු දුන් ගොඩනැගිල්ලක් කුලි නිවාස පනතට කුමක් හෝ හෙතුවක් නිසා අයත් වෙන්න පුලුවන්ද ?
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ගොඩනැගිල්ලක් හා සම්බන්ධව නීති උපදෙසක් අවශ්‍යයි,අදහසක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න ලොකු උදව්වක්.
    මචන් විහිලුවට කියන්නෙ:
    උපදෙස් දෙන්න පුලුවන් එකෙක් මගෙන් ඇහුව උට උපදෙසක් ඔනලු අනුන්ගෙ හිත් කියවන්නෙ කොහොමද කියල
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔය විෂය සම්බන්දයෙන් ඉන්න ලෝයර් කෙනෙක් හම්බවෙලා දැනුවත් වෙන්න.ගොඩ පෙරකදෝරු උපදෙස් විශ්වාස නෑ.
    Consult a lawyer bump
    ape lawyer ekka mama katha karala thiyanawa,namuth e hadaya me sambandawa hariyata kiyanne na,e pora ekka katha karanna ba appa...danata naduwak yanawa

    මචන් විහිලුවට කියන්නෙ:
    උපදෙස් දෙන්න පුලුවන් එකෙක් මගෙන් ඇහුව උට උපදෙසක් ඔනලු අනුන්ගෙ හිත් කියවන්නෙ කොහොමද කියල
    na danna kenek innawa nam kiyanna kiwwe machan PM ekak danna
    ------ Post added on Mar 18, 2021 at 9:11 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,766
    113
    මාලඹේ
    කඩ නම් වැටෙන්නේ වාණිජ ගොඩ නැගිලි විදියට . ඒත් කුලියට දුන්න එකෙක් කඩෙන් යන්න බැහැ කියලා නඩු දාන්න පුලුවන් ඌට අසාධාරණයක් උනා කියලා .අයේ ඉතින් නඩුව ඉවර වෙනකමම ඌ පන්න ගන්න බැහැ . ඔවා තමා ලංකාවේ පාජා ත නීති.

    මේ වාණිජ ගොඩනැගිලි නීතිය දැනට අද කාලෙට ගැලපෙන විදියට වෙනස් කරන්න පාර්ලිමේන්තු පනතක් ගේනවා 2014 දී . වෙනදා වගේම JVP එකේ හරක් එකට විරුද්ධ උනා 2015 දී ආණ්ඩුව පෙරලුනා පනතට වෙච්ච දෙයක් නැහැ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    owama karana lawyers la innawa ban. ekek hoya ganin.
    hondama kenek allagana naduwa yanneth e hadaya ekka katha karanna ba thada wenwa,prashnayakata hariyata utthra denneth na :(

    කඩ නම් වැටෙන්නේ වාණිජ ගොඩ නැගිලි විදියට . ඒත් කුලියට දුන්න එකෙක් කඩෙන් යන්න බැහැ කියලා නඩු දාන්න පුලුවන් ඌට අසාධාරණයක් උනා කියලා .අයේ ඉතින් නඩුව ඉවර වෙනකමම ඌ පන්න ගන්න බැහැ . ඔවා තමා ලංකාවේ පාජා ත නීති.

    මේ වාණිජ ගොඩනැගිලි නීතිය දැනට අද කාලෙට ගැලපෙන විදියට වෙනස් කරන්න පාර්ලිමේන්තු පනතක් ගේනවා 2014 දී . වෙනදා වගේම JVP එකේ හරක් එකට විරුද්ධ උනා 2015 දී ආණ්ඩුව පෙරලුනා පනතට වෙච්ච දෙයක් නැහැ
    Thanks machan PM ekak damma poddak balanna
    ------ Post added on Mar 18, 2021 at 9:56 AM
     
    • Like
    Reactions: Solo Rider

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    මටත් දැන ගන්න ඕන.
    අවුරුදු 6 කට බදු ඔප්පු ලියපු එකක් තියනවා. හැබැයි අපි දුන්නේ ලෑන්ඩ් එක විතරයි.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මටත් දැන ගන්න ඕන.
    අවුරුදු 6 කට බදු ඔප්පු ලියපු එකක් තියනවා. හැබැයි අපි දුන්නේ ලෑන්ඩ් එක විතරයි.
    ayi mokadda machan dan awulda dan yanne nadda
     
    • Like
    Reactions: Solo Rider

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Lawyer kenek hambaweyan mcn. Ethakota hariyatama wistharai daina ganna puluwan..
    lawyer kenek allagana inne hondama,naduwath yanawa,e hadaya ekka katha karanna ba thada wenawa....samahara lawyers lagen ape details dila ahapuwama hari idea ekak denne na.....lawyer kiyanne Act ekata watenne na kiyala eth Rent Board eketh case eka yanawa court eketh yanawa,depatthatama api salli gewanawa
     
    • Like
    Reactions: Solo Rider