නිතී උපදෙසක් අවශ්‍යයි

DiazHub

Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    ayi mokadda machan dan awulda dan yanne nadda
    thaama prashnayak na machan 2023 di thama 6 iwara wenne.. Indoor ground ekakata deela tiyenne ehema balen inna kiyala hitanna ba eth kiyanna bane ekai quote kale. Company ekakata dunnama case ekak na man hitanne oya individual unta dunnoth thama aula
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    ව්‍යාපාරය හෝ ගොඩනැගිල්ලේ අයිතිය ලබාගත්තේ 1980 ජනවාරි 1 හෝ ඊට පස්සේ නම් Rent Act එක අදාළ නැහැ .

    ඒ කියන්නේ හිමිකරු ගේ වාසියට තිබෙන්නේ. (Pro-landlord)

    විස්තරය PM කරන්න
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ව්‍යාපාරය හෝ ගොඩනැගිල්ලේ අයිතිය ලබාගත්තේ 1980 ජනවාරි 1 හෝ ඊට පස්සේ නම් Rent Act එක අදාළ නැහැ .

    ඒ කියන්නේ හිමිකරු ගේ වාසියට තිබෙන්නේ. (Pro-landlord)

    විස්තරය PM කරන්න
    PM kala bro :)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    kprem නීතිඥ මහතා මට අවශ්‍ය නිතී උපදෙස් ටික ඔහුගේ වටිනා කාලය වැය කරලා කියලා දුන්නා,එකට මම එ මහතාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා,ත්‍රෙඩ් එකෙන් මගේ කාර්ය සිදු උනා සතු‍ටුයි,අදහස් දක්වලා උදව් කල 2osama ඇතුලු අනික් සහෝදරවරුන්ටත් බොහොම ස්තුති :) එළකිරි එකේ වටිනාකම මේක තමයි..​

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83

    kprem නීතිඥ මහතා මට අවශ්‍ය නිතී උපදෙස් ටික ඔහුගේ වටිනා කාලය වැය කරලා කියලා දුන්නා,එකට මම එ මහතාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා,ත්‍රෙඩ් එකෙන් මගේ කාර්ය සිදු උනා සතු‍ටුයි,අදහස් දක්වලා උදව් කල 2osama ඇතුලු අනික් සහෝදරවරුන්ටත් බොහොම ස්තුති :) එළකිරි එකේ වටිනාකම මේක තමයි..​

    Thank you. It's a pleasure to help.
     
    • Love
    Reactions: 001flyD