ගොඩනැගිල්ලක් හා සම්බන්ධව නීති උපදෙසක් අවශ්‍යයි,අදහසක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න ලොකු උදව්වක්.
බදු දුන් ගොඩනැගිල්ලක් කුලි නිවාස පනතට කුමක් හෝ හෙතුවක් නිසා අයත් වෙන්න පුලුවන්ද ?
බදු දුන් ගොඩනැගිල්ලක් කුලි නිවාස පනතට කුමක් හෝ හෙතුවක් නිසා අයත් වෙන්න පුලුවන්ද ?
Last edited: