මට ලොකු ආසාවක් තියෙනවා බං ඇපල් පැලේකුයි රට ඉදි පැලේ කුයි මිදි වැලකුයි පැල කරගන්න.
කොළඹ ඕව හිටවලා එක ගෙඩියක් හරි හදාගත්ත උන් ඉන්නවා ද?
පොඩි උපදෙසක් දියන්
කොළඹ ඕව හිටවලා එක ගෙඩියක් හරි හදාගත්ත උන් ඉන්නවා ද?
පොඩි උපදෙසක් දියන්
ගෙඩි එනවා ද?මිදි nam colombo dakala tiyanwa aith ewanam dane na
මම ටෙලිග්‍රෑම් අයින් කරා බංTelegram GROUP 1k tibba
Western province eke carrot wawanna puluwanda ?
පැලයක් කීයද මචං?Lankawe hitawana apple wargeyak dan tiyenewa....Gannoruwenda koheda ganna puluwan pela.
Mama nikan seed ekak pale kerela 2 months welin withera merila giya pale.. angal 6 k withera usa giya..
[/url]![]()
------ Post added on Mar 19, 2021 at 3:39 PM
උබ කොහෙද මචං හිටවපු පැත්ත?ඈපල් රට ඉදි හිටවලා තියෙන්නේ.. ගෙඩි එන්න කොච්චර කල් යයිද දන්නේ නෑ
වැවෙනවද මචං ?Lankawe hitawana apple wargeyak dan tiyenewa....Gannoruwenda koheda ganna puluwan pela.
Mama nikan seed ekak pale kerela 2 months welin withera merila giya pale.. angal 6 k withera usa giya..
[/url]![]()
------ Post added on Mar 19, 2021 at 3:39 PM
Shape eke ala bahinewa.. habai pas tika wenama halela mixture ekak hadela tiyenne..වැවෙනවද මචං ?
අල බහිනවද ?
මේකත් විශේෂ බීජෙකින් එන එකක්ද ?
බීට්රූට් හදන්නත් පුලුවන්ද මෙහෙම ?
Gaana danne na machan.. Youtube eke poddak search keranna.. wisthara tiyena video tiyenewa.පැලයක් කීයද මචං?
කොහොමද ගෙන්නන්නෙ?
උබ ළග කන්ටෑක්ට් එකක් තියෙ නම් දීපන්.
උබ කොහෙද මචං හිටවපු පැත්ත?
දැන් කොච්චර කල් ද?
------ Post added on Mar 19, 2021 at 3:41 PM
බස්නාහිර පලාතේ ගම්පහා දිස්ත්‍රික්කේ. ඈපල් පෑල නම් දෑන් හිටවලා අවුරුද්දකට කිට්ටුයි. ඒත් කද මහත නෑ. වෑල වගේ නෑවෙනවා. රට ඉදි නම් මාස 6 ක් වගේ ඈති තාම පොඩි පුවක් ගස් වගේ තියෙනවාපැලයක් කීයද මචං?
කොහොමද ගෙන්නන්නෙ?
උබ ළග කන්ටෑක්ට් එකක් තියෙ නම් දීපන්.
උබ කොහෙද මචං හිටවපු පැත්ත?
දැන් කොච්චර කල් ද?
------ Post added on Mar 19, 2021 at 3:41 PM