මිදි පුලුවන්
අපේ දෙනියායෙ ගෙදර වැලක් තියනවා ගෙඩි හැදෙන එකක්, ඒකෙන් පැල කරපු පොඩි වැලක් දැන් ඉන්න තැන තියනවා තාම ගෙඩි නම් නැහැ
පොඩ්ඩක් පොඩි, බෝල ගෙඩි හැදෙන්නෙ, හොඳටම ඉදුනම කලුපාටයි, වැල ලොකුවට තියේ නම් වැල පිරෙන්නම ගෙඩි එනවා, වැල කප්පාදු කරලා එහෙම තියා ගත්තම තමයි ගෙඩි එන්නෙ. හොඳට ඉදුනෙ නැත්නම් ඇඹුලයි, හොඳට ඉදුනමත් ලාවට ඇඹුලයි.