පාස්කු ප්රහාරය ගෙන මුලින් නම ගියේ මුස්ලිම් අයගේ. දැන් බහුතරය නම ගෙවිලා තියෙන්නේ සිංහල නායකයන්ගේ...
Sir ගෙ නම තියෙනවා
සිරා ගෙ නම සඳහන් වෙනවා
Jvp නම සඳහන් කරමින් තියනවා
මේ තිරයේ පිටිපස්සෙ අපි නොදන්නා දේවල් තව ගොඩක් තියනවා...
But යහපාලනය කාලේ හිතාගෙන හිටපු මුස්ලිම් නායක මෙකට සම්බන්ධ ඇති කියලා But proof කරන්න බැරිව ගිහිල්ලා තියෙන්නේ. Final report ඒකත් පැහැදිලි වන්නේ නැත. වැරදිකරුවන් කව්රු වුනත් දඬුවම් ලැබිය යුතුය...
මෙව්වර කාලයක් ගත වෙලත් හරි උත්තරයක් නෑ...
ඇත්තටම බලය ලබා ගැනීමට ගහපු game එකක්ද?