අසීමිත අන්තර්ජාල පැකේජ - TRCSL

nerid_n

Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    අනේ ඕක දිග කතාවක් බන්. commentsම කීයක්ද. SLT උන්ට infrastructure ඕනි විදිහට වැඩි කරන්න පුළුවන් කියල comment එකක් දාල තිබ්බ. ඒකට ඕක දැම්මේ. මන්නන් කැමතියි starlink ඇවිල්ල ඕකුන් ඔක්කොටම කෙල වෙලා යනවනං මෙච්චර කල් දුන්න වදේට අපිට. විශේෂයෙන්ම කොරෝන කාලේ. දැන් SLT කතාවක් ඇදුනට original කතාව torrent කතාවක්.

    ඔව් බාන්..මහා කාලකන්නි වදයක් දෙන්නේ.. අරකටයි මේකටයි කියලා පැකේජ දිදී..
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,160
    4,915
    113
    https://www.mobitel.lk/master-unlimited-data :oo::lol:

    Monthly Rental :Rs 2,999/-
    Data :Unlimited
    Excess data charges :N/A
    Voice call charges SMS/MMS charges :Voice Rs 1.50/-, SMS 20 cents
    Connection fee :Rs.1,000
    Refundable Deposit :Rs.1,000
    Initial Credit Limit :Rs.6,500

    Fair User Policy (FUP) MAY apply at 1.5GB per day, however customers will continue have access to internet at considerable speeds 24 hours of the day at no extra charge. (The speeds after FUP will still be sufficient for general internet browsing including social networking and video without buffering.)

    DATA sharing through tethering/ Hotspot is controlled upto 1.5GB daily
    meka tibba bn
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    :lol: :lol: danne nati magul kiyawannepa bro.
    wena ratawal walath torrent download karana un ta ohoma karanawada kiyala poddak hoyala balanna. un kohomada owa handle karanne kiyala kiyawala balanna.

    wena rata wala minissu horen films download karanne ne. un subscription aran pay karala balanawa.
    ape un thama horan download karana gaman thawa kaiwaru gahanneth (uba wage)

    dan ethkota ubada software eheme kaden aran denna. usd 200-400 ewa.
    true unlimited denawa nam month 2-3 yanakam traffic eka thiyavi,ita passa ape unta oka normal unata passa traffic eka adu wela yavi.

    ow windows OEM, office 335 paid. mac eke nam itin kohomath paid or free version thiyenne
    muladi nam crack version thibba passe pay karala gatta moko anit minihekge mahansiya nikan pavichchi karana eka weradi kiyala :D
    ------ Post added on Mar 21, 2021 at 10:13 AM
     
    • Love
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,646
    113
    wena rata wala minissu horen films download karanne ne. un subscription aran pay karala balanawa.
    ape un thama horan download karana gaman thawa kaiwaru gahanneth (uba wage)

    ow windows OEM, office 335 paid. mac eke nam itin kohomath paid or free version thiyenne
    muladi nam crack version thibba passe pay karala gatta moko anit minihekge mahansiya nikan pavichchi karana eka weradi kiyala :D
    ------ Post added on Mar 21, 2021 at 10:13 AM
    අම්මපා ඇත්ත බං. මගෙත් යාළුවෙක් ඉන්නවා උගේ වැඩේ ටොරන්ට් වලින් ෆිලම් බාන එක. ඌ ළඟ තියෙන ෆිල්ම් වලින් 40%ක් වත් ඌ බලල නෑ. ගොඩ ගහන එකමයි කරන්නේ
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    ඔය මොන සර්විස් දෙන්ඩත් අපේ ආන්ඩුම එන්ඩ ඕන, බැලුමෙ එල්ලපු නෙට් නිකන් දෙනව කියල ආපු හැත්ත තිබ්බ පැකේජ් ටිකටත් කෙලල බදු පිට බදු ගහපු හැටි අමතක නැතුව ඇති මෙරට උන්ට..

    ube anduwa kiyanne oba eke puka hodana nisada ??
    namal wage kiwwa nam kamak ne
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    :baffled:

    162686421_4113742748650350_7215831622503145336_o.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    a kaleth ehemai denuth ehemai mama films download karanne na.. one deyak thama download karoth.

    software, tutorials wage ewa.. anika a kale windows bewath sehena welawak yanawa eg: gattot windows 7 banna peya 20 witara yanawa. ekat peya 24ma hari dala bewaheki.

    eth den? geewitheta peak hours wala owa banne na.. mokada normal usage, browsing, working walata data iwara wenawa
    waulanta off peak ekak deelaa
    Torrent download karana hingana kalakanni nisa thama unlimited packages denna beri. Meka max block karanna one. Download karana unge NIC blacklist karanna one kisima network ekakin internet packages ganna beri wenna
    Torrent thiyenne internet eke nemei da lol

    Honda tharkayak, ewagema rata athule slt eke unge wire yana hama thanama masekata sarayakwath sudda karawanna ona. Dp asse wathura yana ewa balawanna ona, UG walawal wala cable damage hadawanna ona, power backup dammanna ona exchange walata, daranna puluwan aluth server ganna ona. Kotinma kanuwe nagina ekage indala ceo ta yanakan wada hariyata nowee oka karanna baha. Provincial election ekata kalin monawa hari caret alayak pennanna ona nisa karana wikarayak.
    ------ Post added on Mar 21, 2021 at 11:32 AM
     
    Last edited:

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    හිනාත් යනවා බං මේ ත්‍රෙඩ් වල ඇරගන්න හදනවා දැක්කම. යකුනේ ලංකාවෙ අන්ලිමිටඩ් ෆික්ස්ඩ් ඉන්ටර්නෙට් ලිමිටඩ් වුණේ ටොරන්ට් මගුලක් හින්දා නෙමෙයි, TRC එකේ හිටපු හරක් රැලට පිංසිද්ද වෙන්න. මෙතන තියෙන මූලිකම ප්‍රශ්නෙ slt එකට තියෙන wired broadband monopoly එක, ඕකට විසඳුමක් නොලැබෙනතාක් කල් අපිට ඉන්න වෙන්නෙ ඉන්දියාවටත් පස්සෙන්.

    මතක තියෙන එවුන්ට මතක ඇති ඩයලොග් එකෙන් wimax ගේන්න කලින් ලංකාවෙ adsl coverage එක තිබ්බ පට්ට පජාත තත්වෙ. ඩයලොග්ලා වන්නි හත්පත්තුවම කවර් කරනවා හැබැයි ඒක කරන්නෙ 25gb ලිමිට් එකක් තියන්. උන්ට ඕක නොකරත් බෑ මොකද wimax base station එකකට handle කරන්න පුලුවන් concurrent users ප්‍රමානය සාපේක්ෂව අඩුයි.
    මේ වෙනකම් ටෙලිකොම් එකේ broadband කියන්නෙ නිකන් සයිඩ් බිස්නස් එකක් වගේ ඔහේ කරන් ගිය දෙයක්, හැබැයි ඩයලොග් එකේ රීච් එක දකින මුන් නින්දෙන් ඇහැරිලා පලවෙනි පාරට adsl වලට ඇඩ් කැම්පේන් එකක් කරනවා. උන්ගෙ USP එක තමා අන්ලිමිටඩ් ඉන්ටර්නෙට්, මොකද ඩයලොග් ලිමිට්, ලංකාබෙල් කවරේජ් එක අන්තිමයි.
    ඔහොම කරන් එද්දි උන්ටම තේරෙනවා ඊට වඩා ලිමිටඩ් කනෙක්ශන් දීලා GB විකුණන එක එක ලාබයි කියලා. මොක්ද මේකෙන් වාසි කීපයක්ම එනවා. මූලිකම දේ උන්ගෙ infrastructure එකේ major upgrade එකක් නොකරම users ලා ප්‍රමානය වැඩිකරගන්න පුලුවන්, බිස්නස් එකක් හැටියට උන් ලාබෙ පස්සෙ යන එකට වැරැද්දක් කියන්න බෑ ඒත් මේකට මුන් ගේන narrative එක තමා "heavy users" ලා හින්දා නෙට්වර්ක් එක ස්ලෝ කියන එක (අපේ හය හතර නොදත් නොදරුවො ටික අදටත් කියවන්නෙ ඔය මාකටින් ස්ලෝගන් එක)
    ඔතනදි තමා TRC එකෙන් වැඩේ කාලා දාන්නෙ. wired service provider kenek වෙන SLT එකට උන් ඩයලොග් එකට වන්නි හත් පත්තුව කවර් කරන්න දුන්න සහන ටිකම දෙනවා, මේක ලොකු වැරැද්දක්. අනික FUP දාද්දි ඒක හරියට define කරපු නැති එකෙන් අන්තිමේදි broadband connection එකේ ඩයල් අප් ස්පීඩ්.
    ඉතිහාසෙ දැනගන්න ඕනෙනම් කාලිංගගෙ පේස්බුක් ගෲප් එකේ 2009/2010 වගේ කාලෙ වැටිච්ච පොස්ට් කියවහල්ලා ටොරන්ට් ටොරන්ට් ගගා හැමනෙන් නැතිව.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    100% True :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Aki992 and Ragna_SL

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    wena rata wala minissu horen films download karanne ne. un subscription aran pay karala balanawa.
    ape un thama horan download karana gaman thawa kaiwaru gahanneth (uba wage)

    ow windows OEM, office 335 paid. mac eke nam itin kohomath paid or free version thiyenne
    muladi nam crack version thibba passe pay karala gatta moko anit minihekge mahansiya nikan pavichchi karana eka weradi kiyala :D
    ------ Post added on Mar 21, 2021 at 10:13 AM

    :lol: :lol: oya komada bro danne mama use karanne paid subscription da nattan horen download karala da kiyala.
    anika horen download karanna puluwan torrent through witarada?

    Rataka ISP ta torrent handle karanna bari kamak na. oya danne nati nisa mata karanna deyak na.
    torrent kiyanne illegally download karanna hadapu ekak witarak neme.

    honda welawata oya wage minissu wena rata wal wala natte. nattan itin torrent kiyala protocol ekak kawruth hadanneth na.

    ayeth kiyanne danne nathi magul kiyawannepa bro.

    හිනාත් යනවා බං මේ ත්‍රෙඩ් වල ඇරගන්න හදනවා දැක්කම. යකුනේ ලංකාවෙ අන්ලිමිටඩ් ෆික්ස්ඩ් ඉන්ටර්නෙට් ලිමිටඩ් වුණේ ටොරන්ට් මගුලක් හින්දා නෙමෙයි, TRC එකේ හිටපු හරක් රැලට පිංසිද්ද වෙන්න. මෙතන තියෙන මූලිකම ප්‍රශ්නෙ slt එකට තියෙන wired broadband monopoly එක, ඕකට විසඳුමක් නොලැබෙනතාක් කල් අපිට ඉන්න වෙන්නෙ ඉන්දියාවටත් පස්සෙන්.

    මතක තියෙන එවුන්ට මතක ඇති ඩයලොග් එකෙන් wimax ගේන්න කලින් ලංකාවෙ adsl coverage එක තිබ්බ පට්ට පජාත තත්වෙ. ඩයලොග්ලා වන්නි හත්පත්තුවම කවර් කරනවා හැබැයි ඒක කරන්නෙ 25gb ලිමිට් එකක් තියන්. උන්ට ඕක නොකරත් බෑ මොකද wimax base station එකකට handle කරන්න පුලුවන් concurrent users ප්‍රමානය සාපේක්ෂව අඩුයි.
    මේ වෙනකම් ටෙලිකොම් එකේ broadband කියන්නෙ නිකන් සයිඩ් බිස්නස් එකක් වගේ ඔහේ කරන් ගිය දෙයක්, හැබැයි ඩයලොග් එකේ රීච් එක දකින මුන් නින්දෙන් ඇහැරිලා පලවෙනි පාරට adsl වලට ඇඩ් කැම්පේන් එකක් කරනවා. උන්ගෙ USP එක තමා අන්ලිමිටඩ් ඉන්ටර්නෙට්, මොකද ඩයලොග් ලිමිට්, ලංකාබෙල් කවරේජ් එක අන්තිමයි.
    ඔහොම කරන් එද්දි උන්ටම තේරෙනවා ඊට වඩා ලිමිටඩ් කනෙක්ශන් දීලා GB විකුණන එක එක ලාබයි කියලා. මොක්ද මේකෙන් වාසි කීපයක්ම එනවා. මූලිකම දේ උන්ගෙ infrastructure එකේ major upgrade එකක් නොකරම users ලා ප්‍රමානය වැඩිකරගන්න පුලුවන්, බිස්නස් එකක් හැටියට උන් ලාබෙ පස්සෙ යන එකට වැරැද්දක් කියන්න බෑ ඒත් මේකට මුන් ගේන narrative එක තමා "heavy users" ලා හින්දා නෙට්වර්ක් එක ස්ලෝ කියන එක (අපේ හය හතර නොදත් නොදරුවො ටික අදටත් කියවන්නෙ ඔය මාකටින් ස්ලෝගන් එක)
    ඔතනදි තමා TRC එකෙන් වැඩේ කාලා දාන්නෙ. wired service provider kenek වෙන SLT එකට උන් ඩයලොග් එකට වන්නි හත් පත්තුව කවර් කරන්න දුන්න සහන ටිකම දෙනවා, මේක ලොකු වැරැද්දක්. අනික FUP දාද්දි ඒක හරියට define කරපු නැති එකෙන් අන්තිමේදි broadband connection එකේ ඩයල් අප් ස්පීඩ්.
    ඉතිහාසෙ දැනගන්න ඕනෙනම් කාලිංගගෙ පේස්බුක් ගෲප් එකේ 2009/2010 වගේ කාලෙ වැටිච්ච පොස්ට් කියවහල්ලා ටොරන්ට් ටොරන්ට් ගගා හැමනෙන් නැතිව.

    exactly machan.
    mata hondata matakayi 512kbps unlimted eke hitapu users la pannapu widiha SLT.
    kisima deyak denne nathuwa epa karawala ma tama pannuwe.

    e okkoma kale unge data bsiness eka goda danna hadapu package tika goda daganna.
    tamath tiyenne e unreasonable packages wala extension ekak.

    balu TRC eka unge mafia ekata support karapu eka witarayi une.

    danuth wadi deyak expect karanna ba.
    ------ Post added on Mar 21, 2021 at 4:47 PM
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    wena rata wala minissu horen films download karanne ne. un subscription aran pay karala balanawa.
    ape un thama horan download karana gaman thawa kaiwaru gahanneth (uba wage)

    ow windows OEM, office 335 paid. mac eke nam itin kohomath paid or free version thiyenne
    muladi nam crack version thibba passe pay karala gatta moko anit minihekge mahansiya nikan pavichchi karana eka weradi kiyala :D
    ------ Post added on Mar 21, 2021 at 10:13 AM
    Pissuda oi. Mehe (Europe) un download karanne full hd or higher resolution torrent. Samahara ratawala pirating for personal use legal. Mage weekly usage eka 500 GB wage wenawa samahara welawata. 1080p movie ekakuth 15 GB wage wenawane.
    Wenasakata thiyenne samahara un netflix wage streaming services use karanawa. Awla thiyenne me streaming services wala content eka adui US ekka balapuwama.
    For example, I have a Tidal Hi-Fi subscription. I still pirate the music that I can't find on Tidal.

    Pirated software nam use karanawa adui man hithanne.
     
    • Like
    Reactions: ImagineMakara

    ImagineMakara

    Junior member
  • Feb 3, 2021
    42
    31
    18
    හිනාත් යනවා බං මේ ත්‍රෙඩ් වල ඇරගන්න හදනවා දැක්කම. යකුනේ ලංකාවෙ අන්ලිමිටඩ් ෆික්ස්ඩ් ඉන්ටර්නෙට් ලිමිටඩ් වුණේ ටොරන්ට් මගුලක් හින්දා නෙමෙයි, TRC එකේ හිටපු හරක් රැලට පිංසිද්ද වෙන්න. මෙතන තියෙන මූලිකම ප්‍රශ්නෙ slt එකට තියෙන wired broadband monopoly එක, ඕකට විසඳුමක් නොලැබෙනතාක් කල් අපිට ඉන්න වෙන්නෙ ඉන්දියාවටත් පස්සෙන්.

    මතක තියෙන එවුන්ට මතක ඇති ඩයලොග් එකෙන් wimax ගේන්න කලින් ලංකාවෙ adsl coverage එක තිබ්බ පට්ට පජාත තත්වෙ. ඩයලොග්ලා වන්නි හත්පත්තුවම කවර් කරනවා හැබැයි ඒක කරන්නෙ 25gb ලිමිට් එකක් තියන්. උන්ට ඕක නොකරත් බෑ මොකද wimax base station එකකට handle කරන්න පුලුවන් concurrent users ප්‍රමානය සාපේක්ෂව අඩුයි.
    මේ වෙනකම් ටෙලිකොම් එකේ broadband කියන්නෙ නිකන් සයිඩ් බිස්නස් එකක් වගේ ඔහේ කරන් ගිය දෙයක්, හැබැයි ඩයලොග් එකේ රීච් එක දකින මුන් නින්දෙන් ඇහැරිලා පලවෙනි පාරට adsl වලට ඇඩ් කැම්පේන් එකක් කරනවා. උන්ගෙ USP එක තමා අන්ලිමිටඩ් ඉන්ටර්නෙට්, මොකද ඩයලොග් ලිමිට්, ලංකාබෙල් කවරේජ් එක අන්තිමයි.
    ඔහොම කරන් එද්දි උන්ටම තේරෙනවා ඊට වඩා ලිමිටඩ් කනෙක්ශන් දීලා GB විකුණන එක එක ලාබයි කියලා. මොක්ද මේකෙන් වාසි කීපයක්ම එනවා. මූලිකම දේ උන්ගෙ infrastructure එකේ major upgrade එකක් නොකරම users ලා ප්‍රමානය වැඩිකරගන්න පුලුවන්, බිස්නස් එකක් හැටියට උන් ලාබෙ පස්සෙ යන එකට වැරැද්දක් කියන්න බෑ ඒත් මේකට මුන් ගේන narrative එක තමා "heavy users" ලා හින්දා නෙට්වර්ක් එක ස්ලෝ කියන එක (අපේ හය හතර නොදත් නොදරුවො ටික අදටත් කියවන්නෙ ඔය මාකටින් ස්ලෝගන් එක)
    ඔතනදි තමා TRC එකෙන් වැඩේ කාලා දාන්නෙ. wired service provider kenek වෙන SLT එකට උන් ඩයලොග් එකට වන්නි හත් පත්තුව කවර් කරන්න දුන්න සහන ටිකම දෙනවා, මේක ලොකු වැරැද්දක්. අනික FUP දාද්දි ඒක හරියට define කරපු නැති එකෙන් අන්තිමේදි broadband connection එකේ ඩයල් අප් ස්පීඩ්.
    ඉතිහාසෙ දැනගන්න ඕනෙනම් කාලිංගගෙ පේස්බුක් ගෲප් එකේ 2009/2010 වගේ කාලෙ වැටිච්ච පොස්ට් කියවහල්ලා ටොරන්ට් ටොරන්ට් ගගා හැමනෙන් නැතිව.
    thanks bn detailed wisthareta. ape lankave hamadama venne okane. kompani lokko boru kiyanava. ape minissu oka allan anith minissunta baninava. unta waradi valata hethu vechcha minissunva penne naha. urage malu urage age thiyala kapanne.

    Torrent download karana hingana kalakanni nisa thama unlimited packages denna beri. Meka max block karanna one. Download karana unge NIC blacklist karanna one kisima network ekakin internet packages ganna beri wenna
    network slow vena ekata anith minissunta baninna epa bn. meke thiyena comments tikak kiyavala balanna. technical knowledge eka thiyena hamoma kiyanne mokakkda kiyala
    ------ Post added on Mar 21, 2021 at 6:03 PM
     
    • Like
    Reactions: zXcVx and Ragna_SL

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,255
    1,317
    113
    Unlimited package එන්නේ දැනට තියෙන packages වෙනුවටද?
    එහෙම නැත්නම් Unlimited package එන්නේ දැනට තියෙන packages වලට අමතරවනම් දැනට තියෙන ඒවාට වඩා ගාන ගොඩක් වැඩිවේ මට හිතෙන්නේ.
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    exactly machan.
    mata hondata matakayi 512kbps unlimted eke hitapu users la pannapu widiha SLT.
    kisima deyak denne nathuwa epa karawala ma tama pannuwe.

    e okkoma kale unge data bsiness eka goda danna hadapu package tika goda daganna.
    tamath tiyenne e unreasonable packages wala extension ekak.

    balu TRC eka unge mafia ekata support karapu eka witarayi une.

    danuth wadi deyak expect karanna ba.
    ------ Post added on Mar 21, 2021 at 4:47 PM
    උන්ගෙ ඔය "heavy user" ලිස්ට් එක මගෙ ගාව තාමත් ඇති කොහෙ හරි සේව් කරලා. තනිකර contract breach එකක් කරේ, TRC එකට කතා කරාම ඒ කනෙක්ශන් එක විතරක් හදලා දෙනවා, අන්න නියාමනේ :ROFLMAO::ROFLMAO: ඔය කතන්දර ටික ඔක්කොම කාලිංගයා ගෲප් එක ඩිලීට් කරලා නැත්තන් අදටත් ඇති.

    thanks bn detailed wisthareta. ape lankave hamadama venne okane. kompani lokko boru kiyanava. ape minissu oka allan anith minissunta baninava. unta waradi valata hethu vechcha minissunva penne naha. urage malu urage age thiyala kapanne.

    ------ Post added on Mar 21, 2021 at 6:03 PM
    සම්පත් සීමා වෙද්දි මිනිස්සුන්ගෙ කුහකකම් ඩබල් එලියට පනිනවා බං, අනික ඉතින් අපේ උන් වැඩිහරියක් බමුණු පැලැන්තියේ එවුන්ගෙ සට්ටැඹියො වෙන්න කට ඇරන් බලන් ඉන්න එවුන්නෙ
     
    • Like
    Reactions: ImagineMakara

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    උන්ගෙ ඔය "heavy user" ලිස්ට් එක මගෙ ගාව තාමත් ඇති කොහෙ හරි සේව් කරලා. තනිකර contract breach එකක් කරේ, TRC එකට කතා කරාම ඒ කනෙක්ශන් එක විතරක් හදලා දෙනවා, අන්න නියාමනේ :ROFLMAO::ROFLMAO: ඔය කතන්දර ටික ඔක්කොම කාලිංගයා ගෲප් එක ඩිලීට් කරලා නැත්තන් අදටත් ඇති.

    සම්පත් සීමා වෙද්දි මිනිස්සුන්ගෙ කුහකකම් ඩබල් එලියට පනිනවා බං, අනික ඉතින් අපේ උන් වැඩිහරියක් බමුණු පැලැන්තියේ එවුන්ගෙ සට්ටැඹියො වෙන්න කට ඇරන් බලන් ඉන්න එවුන්නෙ

    man gawath tibba machan. :lol: :lol:
    lankawe ewun ekka mokak wath karanna ba ban. un ta hariyana bibikkama hambunama shape eke maru wenawa. eka hondatama dannawa company karayo. mokak hari seeni bolayak deela un maru wenawa. TRC mafia eka sadda natuwa innawa.

    api 512kbps unlimited eka save kara ganna kapu katta api tama danne. pattama unethical illegal widihata tama okun oka nawattuwe.

    dan ewun awilla kiyanawa torrent lu issue eka. :lol::lol:
     
    කතාකරලා වැඩක් නෑ බං
    දෙවෙනි ලින්ක් එකෙන්
    මට හිතුනා පූජා උමා ශංකර් කෝච්චියෙ යනකොට ඔහොම වේවී කියලා…..
    හම්මෝ ඕයි :ROFLMAO::ROFLMAO:
     
    Elv888

    Well-known member
  • May 20, 2009
    1,255
    1,317
    113
    Unlimited පැකේජ් ගැන මොකුත් ආරංචියක් නැත්ද? අප්‍රේල් 1 ඉදන් දෙනවා කියලානේද කිව්වේ?
     
    • Like
    Reactions: Spiderman.Ayya