wena rata wala minissu horen films download karanne ne. un subscription aran pay karala balanawa.
ape un thama horan download karana gaman thawa kaiwaru gahanneth (uba wage)
ow windows OEM, office 335 paid. mac eke nam itin kohomath paid or free version thiyenne
muladi nam crack version thibba passe pay karala gatta moko anit minihekge mahansiya nikan pavichchi karana eka weradi kiyala

------
Post added on Mar 21, 2021 at 10:13 AM

oya komada bro danne mama use karanne paid subscription da nattan horen download karala da kiyala.
anika horen download karanna puluwan torrent through witarada?
Rataka ISP ta torrent handle karanna bari kamak na. oya danne nati nisa mata karanna deyak na.
torrent kiyanne illegally download karanna hadapu ekak witarak neme.
honda welawata oya wage minissu wena rata wal wala natte. nattan itin torrent kiyala protocol ekak kawruth hadanneth na.
ayeth kiyanne danne nathi magul kiyawannepa bro.
හිනාත් යනවා බං මේ ත්රෙඩ් වල ඇරගන්න හදනවා දැක්කම. යකුනේ ලංකාවෙ අන්ලිමිටඩ් ෆික්ස්ඩ් ඉන්ටර්නෙට් ලිමිටඩ් වුණේ ටොරන්ට් මගුලක් හින්දා නෙමෙයි, TRC එකේ හිටපු හරක් රැලට පිංසිද්ද වෙන්න. මෙතන තියෙන මූලිකම ප්රශ්නෙ slt එකට තියෙන wired broadband monopoly එක, ඕකට විසඳුමක් නොලැබෙනතාක් කල් අපිට ඉන්න වෙන්නෙ ඉන්දියාවටත් පස්සෙන්.
මතක තියෙන එවුන්ට මතක ඇති ඩයලොග් එකෙන් wimax ගේන්න කලින් ලංකාවෙ adsl coverage එක තිබ්බ පට්ට පජාත තත්වෙ. ඩයලොග්ලා වන්නි හත්පත්තුවම කවර් කරනවා හැබැයි ඒක කරන්නෙ 25gb ලිමිට් එකක් තියන්. උන්ට ඕක නොකරත් බෑ මොකද wimax base station එකකට handle කරන්න පුලුවන් concurrent users ප්රමානය සාපේක්ෂව අඩුයි.
මේ වෙනකම් ටෙලිකොම් එකේ broadband කියන්නෙ නිකන් සයිඩ් බිස්නස් එකක් වගේ ඔහේ කරන් ගිය දෙයක්, හැබැයි ඩයලොග් එකේ රීච් එක දකින මුන් නින්දෙන් ඇහැරිලා පලවෙනි පාරට adsl වලට ඇඩ් කැම්පේන් එකක් කරනවා. උන්ගෙ USP එක තමා අන්ලිමිටඩ් ඉන්ටර්නෙට්, මොකද ඩයලොග් ලිමිට්, ලංකාබෙල් කවරේජ් එක අන්තිමයි.
ඔහොම කරන් එද්දි උන්ටම තේරෙනවා ඊට වඩා ලිමිටඩ් කනෙක්ශන් දීලා GB විකුණන එක එක ලාබයි කියලා. මොක්ද මේකෙන් වාසි කීපයක්ම එනවා. මූලිකම දේ උන්ගෙ infrastructure එකේ major upgrade එකක් නොකරම users ලා ප්රමානය වැඩිකරගන්න පුලුවන්, බිස්නස් එකක් හැටියට උන් ලාබෙ පස්සෙ යන එකට වැරැද්දක් කියන්න බෑ ඒත් මේකට මුන් ගේන narrative එක තමා "heavy users" ලා හින්දා නෙට්වර්ක් එක ස්ලෝ කියන එක (අපේ හය හතර නොදත් නොදරුවො ටික අදටත් කියවන්නෙ ඔය මාකටින් ස්ලෝගන් එක)
ඔතනදි තමා TRC එකෙන් වැඩේ කාලා දාන්නෙ. wired service provider kenek වෙන SLT එකට උන් ඩයලොග් එකට වන්නි හත් පත්තුව කවර් කරන්න දුන්න සහන ටිකම දෙනවා, මේක ලොකු වැරැද්දක්. අනික FUP දාද්දි ඒක හරියට define කරපු නැති එකෙන් අන්තිමේදි broadband connection එකේ ඩයල් අප් ස්පීඩ්.
ඉතිහාසෙ දැනගන්න ඕනෙනම් කාලිංගගෙ පේස්බුක් ගෲප් එකේ 2009/2010 වගේ කාලෙ වැටිච්ච පොස්ට් කියවහල්ලා ටොරන්ට් ටොරන්ට් ගගා හැමනෙන් නැතිව.
exactly machan.
mata hondata matakayi 512kbps unlimted eke hitapu users la pannapu widiha SLT.
kisima deyak denne nathuwa epa karawala ma tama pannuwe.
e okkoma kale unge data bsiness eka goda danna hadapu package tika goda daganna.
tamath tiyenne e unreasonable packages wala extension ekak.
balu TRC eka unge mafia ekata support karapu eka witarayi une.
danuth wadi deyak expect karanna ba.
------
Post added on Mar 21, 2021 at 4:47 PM