රූමස්සල හැදුණේ සූර්යයාගෙන් කඩාවැටුණු උල්කාපාතයකින්ද ?
ලෝකයේ වැඩිම ගුරුත්වාකර්ෂණ බලයක් සහිත ස්ථානය වන්නේද රූමස්සල කඳුවැටියයි.
Source
මුන් ඕවා හොයල /බලල තේරුමක් ඇතුව ලියන ඒවා නෙමෙයි බන්. ලෝකේ වැඩිම ගුරුත්වකර්ශනේ තියනවලු.රූමස්සල කඳු දෙකක් මැද පිහිටි අක්කර හතකින් පමණ සමන්විත කුඹුරු යායක්ද දැකගත හැක. මුහුදු මට්ටමේ සිට මීටර් 20 ඉහළින් මුහුදු වෙරළට මීටර් 100 පමණ නුදුරින් මෙම කුඹුරු යාය පිහිටා ඇත.
යකෝ ඔච්චර ගියා මේ කුබුරු යාය දැක්කෙ නෑනේ.පින් මදි කේස් එකක්ද?
![]()

ලෝකේ අඩුම ගුරුත්වාකර්ෂණය සහිත ප්‍රදේශ වලින් එකක් තමා උණවටුනට එපිට මුහුදු තිරය. මේකේ ලියල තියෙන්නේ ඒකෙ අනික් පැත්ත. මේවා සිංහලෙන් ලියන නිසා හොදයි. ලියපු එකා ගුරුත්වාකර්ෂණය කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති එකෙක් වගේ. 

පත්තරේට රෙන ඩයල් වලට පේන්නෑ එව්වාරූමස්සල කඳු දෙකක් මැද පිහිටි අක්කර හතකින් පමණ සමන්විත කුඹුරු යායක්ද දැකගත හැක. මුහුදු මට්ටමේ සිට මීටර් 20 ඉහළින් මුහුදු වෙරළට මීටර් 100 පමණ නුදුරින් මෙම කුඹුරු යාය පිහිටා ඇත.
යකෝ ඔච්චර ගියා මේ කුබුරු යාය දැක්කෙ නෑනේ.පින් මදි කේස් එකක්ද?
![]()
මන්ද ලොරියෙන්? උබට දැක්කද?පත්තරේට රෙන ඩයල් වලට පේන්නෑ එව්වා![]()



සූර්යයාගෙන් කඩාගෙන වැටුන උල්කාපාතයක් ලුමුන් ඕවා හොයල /බලල තේරුමක් ඇතුව ලියන ඒවා නෙමෙයි බන්. ලෝකේ වැඩිම ගුරුත්වකර්ශනේ තියනවලු.ලෝකේ අඩුම ගුරුත්වාකර්ෂණය සහිත ප්‍රදේශ වලින් එකක් තමා උණවටුනට එපිට මුහුදු තිරය. මේකේ ලියල තියෙන්නේ ඒකෙ අනික් පැත්ත. මේවා සිංහලෙන් ලියන නිසා හොදයි. ලියපු එකා ගුරුත්වාකර්ෂණය කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති එකෙක් වගේ.
![]()