ඒක ඉතින් කවදාටත් එහෙමනේ, UN එක කියන්නෙම උන්ගේ පදේට නටන්නේ නැති රටවල් හිලෑ කරගන්න හදපු තැනක්නේ. අපි වගේ පොඩි රටවලට පුළුවන් ඉතින් එහෙන් මෙහෙන් ශේප් කරගෙන ගේම ගහන්න තමයි. මට හිතෙනවා මේ පාර ලංකාව දිනයි වගේ හැබැයි ෂුවර් නෑඅවසාන මොහොතේ.ආන් ඇමෙරිකාවේ ඒසියන් ගෑණුන්ව මරනවා කොරෝනා හැදුවේ උන් කියලා.
එතකොට UNHRC එවුන් නිදි. සැලුන් වල කෙල්ලෝ 6ක් මරලා තිබ්බ.
නේපල්ම් බෝම්බ, ඒවගේ බලපෑමෙන් හැදුන අංගවිකල ළමයි, මියන්මාර් මැරෙන මිනිස්සු දැක දැක හියුමන් රයිට්ස් පකයලා නිදි.
ආන් ඇමෙරිකාවේ ඒසියන් ගෑණුන්ව මරනවා කොරෝනා හැදුවේ උන් කියලා.
එතකොට UNHRC එවුන් නිදි. සැලුන් වල කෙල්ලෝ 6ක් මරලා තිබ්බ.
නේපල්ම් බෝම්බ, ඒවගේ බලපෑමෙන් හැදුන අංගවිකල ළමයි, මියන්මාර් මැරෙන මිනිස්සු දැක දැක හියුමන් රයිට්ස් පකයලා නිදි.