මහරගම රයිස් හෙල්ප්

Mr.DexterSl

Well-known member
  • Oct 6, 2020
    651
    623
    93
    සිංහලු මට මහරගම ටවුන් එකෙන් රසට රයිස් එකක් කන්න කන්න ප්ලේස් එකක් රෙකමන්ඩ් කරන්ඩකො
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    BUMP,
    K41O7OG.jpg
     

    HmNRazor

    Well-known member
  • චයිනීස් නම් අර Red lantern එකෙන් තමා ඉතින්. උන් ගෙත් සමහර දවසට අවුල්. තව අලුතින් දාපු එකක් තියනවාලු ෆුලුසූ කියලා දෙහිවල පාරේ. රයිස් වලට වැඩිය යන්නේ නෑ මම නම් ඔය පොඩි කඩ වලින් ඉඳිඅාප්ප කොත්තු තමා දාගන්නේ.

    රයිස් කඩ බම්ප් (2) 👆 :yes:
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    චයිනීස් නම් අර Red lantern එකෙන් තමා ඉතින්. උන් ගෙත් සමහර දවසට අවුල්. තව අලුතින් දාපු එකක් තියනවාලු ෆුලුසූ කියලා දෙහිවල පාරේ. රයිස් වලට වැඩිය යන්නේ නෑ මම නම් ඔය පොඩි කඩ වලින් ඉඳිඅාප්ප කොත්තු තමා දාගන්නේ.

    රයිස් කඩ බම්ප් (2) 👆 :yes:
    Amity එකේ උඩ තියෙන කුරුණිය කියන එක අවුල්ද මචන් ? බනානා ලීෆ් එකේ කෑමත් දැන් අවුල් නේද ?
     
    • Like
    Reactions: hodakolla

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Machang ...thawa ara manel eka laga thibba walata bahinna wage kadayak eketh supiri (wahalada danna dan..maharagama giye nah 10 years walin :)
     

    HmNRazor

    Well-known member
  • Amity එකේ උඩ තියෙන කුරුණිය කියන එක අවුල්ද මචන් ? බනානා ලීෆ් එකේ කෑමත් දැන් අවුල් නේද ?
    බනානා ලීෆ් එක දැන් චොර කියලා මට ගොඩක් උන් කිව්වා. ඉස්සර තිබ්බ කොලිටිය නෑ ලු දැන්. අර ෆුලුසූ එක මම තාම try කලේ නෑ මහරගම ගිය වෙලාවක බලන්න ඔනි. ගොඩක් උන් කියනවා ෆුලුසූ හොඳයි කියලා