
Amity එකේ උඩ තියෙන කුරුණිය කියන එක අවුල්ද මචන් ? බනානා ලීෆ් එකේ කෑමත් දැන් අවුල් නේද ?චයිනීස් නම් අර Red lantern එකෙන් තමා ඉතින්. උන් ගෙත් සමහර දවසට අවුල්. තව අලුතින් දාපු එකක් තියනවාලු ෆුලුසූ කියලා දෙහිවල පාරේ. රයිස් වලට වැඩිය යන්නේ නෑ මම නම් ඔය පොඩි කඩ වලින් ඉඳිඅාප්ප කොත්තු තමා දාගන්නේ.
රයිස් කඩ බම්ප් (2)![]()
![]()
බනානා ලීෆ් එක දැන් චොර කියලා මට ගොඩක් උන් කිව්වා. ඉස්සර තිබ්බ කොලිටිය නෑ ලු දැන්. අර ෆුලුසූ එක මම තාම try කලේ නෑ මහරගම ගිය වෙලාවක බලන්න ඔනි. ගොඩක් උන් කියනවා ෆුලුසූ හොඳයි කියලාAmity එකේ උඩ තියෙන කුරුණිය කියන එක අවුල්ද මචන් ? බනානා ලීෆ් එකේ කෑමත් දැන් අවුල් නේද ?
Mona rice ekada bn? Godak rice jaathi thiyenawaneFULUSU CHINESE FOOD
mekee rice eka hodaiyi
Chicken fried rice, sea food fried rice. oya okkoma ethana hodaiyiMona rice ekada bn? Godak rice jaathi thiyenawane