SLT vs Mobitel Tax වෙනස?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    මට මේක අද නෝට් උනේ.

    මගේ Mobitel එකට බිල 1500ක් වගේ එනවා. (Data Voice දෙකම.) ඒ 1500ටම Ces රුපියල් 30යි අනිත් tax රුපියල් 30යි වගේ එන්නේ.

    SLT bil එක 5500ක් වගේ. එකේ මුළු tax එක 600 පනිනවා. මොකද්ද මේ හරුපේ? උබලටත් මෙච්චර වෙනසක් තියෙනවද?
     
    • Like
    Reactions: asylum

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,382
    1
    32,062
    113
    - උඩරට -
    මට මේක අද නෝට් උනේ.

    මගේ Mobitel එකට බිල 1500ක් වගේ එනවා. (Data Voice දෙකම.) ඒ 1500ටම Ces රුපියල් 30යි අනිත් tax රුපියල් 30යි වගේ එන්නේ.

    SLT bil එක 5500ක් වගේ. එකේ මුළු tax එක 600 පනිනවා. මොකද්ද මේ හරුපේ? උබලටත් මෙච්චර වෙනසක් තියෙනවද?
    සල්ලි නෑ වගේ රු.600 ට මැරෙන්න එපා බල්ලෝ :D :lol: :lol: :lol: :lol: :lol:
     
    • Like
    • Haha
    Reactions: JohnSnow and san2d3

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,654
    1
    6,343
    113
    මට මේක අද නෝට් උනේ.

    මගේ Mobitel එකට බිල 1500ක් වගේ එනවා. (Data Voice දෙකම.) ඒ 1500ටම Ces රුපියල් 30යි අනිත් tax රුපියල් 30යි වගේ එන්නේ.

    SLT bil එක 5500ක් වගේ. එකේ මුළු tax එක 600 පනිනවා. මොකද්ද මේ හරුපේ? උබලටත් මෙච්චර වෙනසක් තියෙනවද?
    Mobitel > 60/1500*100 = 4% kohethma wenna bha bn...:lol: (ekko uba tax included pakge tikk add krla athi.. ethkot wenm tax enne balance ekt wtharane)

    SLT > 600/5500*100 = 10.9% :rolleyes: data wthrda? voiceth use krnvnm meeta wda enna one tax eka..
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    Fixed tax wenama
    Mobile tax wenama
    එක තමයි එහෙනම් සීන් එක. thanks මචන්.
    සල්ලි නෑ වගේ රු.600 ට මැරෙන්න එපා බල්ලෝ :D :lol: :lol: :lol: :lol: :lol:
    නෑ යකෝ. එකක ටැක්ස් එක 4%යි අනිකේ 11% . එකනේ බැලුවේ.:cautious:

    Mobitel > 60/1500*100 = 4% kohethma wenna bha bn...:lol: (ekko uba tax included pakge tikk add krla athi.. ethkot wenm tax enne balance ekt wtharane)

    SLT > 600/5500*100 = 10.9% :rolleyes: data wthrda? voiceth use krnvnm meeta wda enna one tax eka..
    mobit.PNG

    ඒක තමයි බන්. උන්ට වැරදිලාද කොහෙද. fixed rate එකක් නෙමෙයි නිසා මටත් කලින් ඒවා ගානක් නැ . SLT voice නෙට් දෙකම.
    ------ Post added on Mar 25, 2021 at 12:04 PM
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,654
    1
    6,343
    113
    View attachment 117627

    ඒක තමයි බන්. උන්ට වැරදිලාද කොහෙද. fixed rate එකක් නෙමෙයි නිසා මටත් කලින් ඒවා ගානක් නැ . SLT voice නෙට් දෙකම.
    ------ Post added on Mar 25, 2021 at 12:04 PM
    uba sim eken data use krnne ndd?? methn 0.00 thynne data tax eka... use krnvnm uba tax included pakge ekk dla aththe data wlta.. ethkot aya amthra tax kpnna deyk nhne..:)

    p.s. - voice tax eka 11.25%ta adu kree kwdda bn:oops: mma hithan hitiye thma 20% kyla....
    ------ Post added on Mar 25, 2021 at 12:08 PM
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    uba sim eken data use krnne ndd?? methn 0.00 thynne data tax eka... use krnvnm uba tax included pakge ekk dla aththe data wlta.. ethkot aya amthra tax kpnna deyk nhne..:)

    p.s. - voice tax eka 11.25%ta adu kree kwdda bn:oops: mma hithan hitiye thma 20% kyla....
    ------ Post added on Mar 25, 2021 at 12:08 PM
    එලම bro . ඔව්. net යන්නේ package එකකින්. මන් හිතන්නේ මේ government එක ආපු කාලෙම වගේ . ඒ කාලේ පොඩි සද්දයක් ගියා වගේ මතකයි.