වාහන කවර

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    Don't use. It will damage paint work of your vehicle

    dust eka pitin wahapuwahama paint eka heerenawa lu
    ethule hondata kaluwara unaama meeyo boowenawa lu

    mama nam kawadaawath wahala nee oowa
    podi wahalayak gahala haadla daanna garage ekak
    මේ කතා ඇත්ත.
    ඩස්ට් එකට සීරෙනව.,
    පරණ වාහනේ කලින් අයිතිකෙනා වහල තියල පේන්ට් එක පිච්චිලා පැච් දෙකක් තිබුණ.

    ඕක දැම්මට වැස්සෙන් ලොකු ආරක්ශාවක් නෑ. අවුවටනං හොඳයි.

    ඕක ගන්නම ඕනෙනං අනිවා හැමදාම උදේට වේලෙන්න ඇරල තියන්න.
    නැත්තං ජලවාශ්ප රැඳෙනව, වාහනේ පරණයිනං ඉක්මනට දිරුම් එනව. පේන්ට් එකේ බුබුලු එනව.

    ඩස්ට් එකට සීරෙන එක ඇරෙන්න අනික් හැම දේම අත්දැකීමෙන් කිවුවෙ.