මගේ Payoneer එකෙන් සල්ලි යවන්ට බෑනේ, මේ option වලින් එකකින් සල්ලි acc එකට එනකම්. Request a payment එකෙන් කොච්චරක් සල්ලි දාගත්තොත් හරියයිද කියලා කව්රු හරි දන්නවද?