Payoneer අව්ලක්

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,871
    5,066
    113
    Pandora
    මගේ Payoneer එකෙන් සල්ලි යවන්ට බෑනේ, මේ option වලින් එකකින් සල්ලි acc එකට එනකම්. Request a payment එකෙන් කොච්චරක් සල්ලි දාගත්තොත් හරියයිද කියලා කව්රු හරි දන්නවද?

    1616920837781.png
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Oya kiyala thiyena vidiyata, request karala aragena hari yanne nathi wevi machan.
    Payment ekak vidiyata daa ganna wevi. Uba adurana kenek innawa nam use karala u clinet wela payment ekak vidiyata ganin machan.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,871
    5,066
    113
    Pandora
    Oya kiyala thiyena vidiyata, request karala aragena hari yanne nathi wevi machan.
    Payment ekak vidiyata daa ganna wevi. Uba adurana kenek innawa nam use karala u clinet wela payment ekak vidiyata ganin machan.
    ඔව් බන් වැඩේ හරිගියේ නෑ. බැරිම තැන acc එකේ තිබ්බ සල්ලි bank එකට ගත්තා :no: