මේක EK ක්රිකට් පිස්සන්ට විශේෂ ට්රෙඩ් එකක්
මැච් එකක් යන වෙලාවට Online ඉන්න කට්ටිය සෙට් වෙලා ඒ ගැන කතාවක් දාමුද?
අද මැච් එකෙන් පටන් ගමු

ඉන්දියාව සහ එංගලන්තය අතර 3 වෙනි ODI එක දැන් පැවැත්වෙනවා . අද මැච් එක කව්රු දිනයිද ?
අද මැච් එකෙන් පටන් ගමු

ඉන්දියාව සහ එංගලන්තය අතර 3 වෙනි ODI එක දැන් පැවැත්වෙනවා . අද මැච් එක කව්රු දිනයිද ?

Sam C langatama aran giya. thawa poddak batting puluwan ekek wood wenuwata hitiya nam match eka thawath interesting wei.