EK ක්‍රිකට් ChAT

kpg

Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    මේක EK ක්‍රිකට් පිස්සන්ට විශේෂ ට්‍රෙඩ් එකක් 😊 මැච් එකක් යන වෙලාවට Online ඉන්න කට්ටිය සෙට් වෙලා ඒ ගැන කතාවක් දාමුද?

    අද මැච් එකෙන් පටන් ගමු

    :rolleyes:

    ඉන්දියාව සහ එංගලන්තය අතර 3 වෙනි ODI එක දැන් පැවැත්වෙනවා . අද මැච් එක කව්රු දිනයිද ?

     

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    Ela wadak. anna ape domestic wala Thisaraya nelala hondatama. Kohomada ape standard eka machan


    උන්ට නම් ගහනවා පැන්ඩා 😒😂

    අදත් ආතල් එකක් සෙට් වේගෙන යන්නේ... ENG 380ක් විතර එලවන මැච් එකක් බලන්න පුළුවන් 🤟
    IND - 329 (48.2) හ්මි 😊
    ------ Post added on Mar 28, 2021 at 5:19 PM
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    supiri match eka ada :yes: Sam C langatama aran giya. thawa poddak batting puluwan ekek wood wenuwata hitiya nam match eka thawath interesting wei.
    Natarajan final over eke kisi chance ekak dunne naha hodatama ball karaa.
     
    • Like
    Reactions: anchor14 and kpg

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    India vs England, 3rd ODI
    India won by 7 runs

    IND - 329 (48.2)
    ENG - 322/9 (50)

    තියුණු තරඟයකින් පසුු අසල්වැසියන් තරඟය හා තරඟාවලිය ජයග්‍රහණය කල වගයි 😊

    supiri match eka ada :yes: Sam C langatama aran giya. thawa poddak batting puluwan ekek wood wenuwata hitiya nam match eka thawath interesting wei.
    Natarajan final over eke kisi chance ekak dunne naha hodatama ball karaa.
    ඔව් , ලාස්ට් ovr hodata danma
    ------ Post added on Mar 28, 2021 at 10:30 PM

    අපේ උන් වගේ නම් මේ වෙද්දී හොටෙල් එකට ගිහින් කාල නිදාගෙන. :lol:
    අනිවා 😂
    ------ Post added on Mar 28, 2021 at 10:30 PM
     

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    කට්ටි ය රෙඩී ද ? 😂
    20210329_101701.jpg
     
    • Like
    Reactions: batwise