Can you drive a manual car?

Can you drive a manual car? What do you prefer?

  • I can drive only automatic

  • I can drive manuals but prefer automatics

  • I can drive manuals and do not like to drive automatics


Results are only viewable after voting.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,581
    2
    54,124
    113
    I can drive manuals and do not like to drive automatics.

    But the problem is, my wife not happy to drive manual. (she can drive manuals too,) .

    Happy wife = Happy life

    So, we both drive auto.

    Aren't you more of a biker guy anyway?
     

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    I have never driven a manual after the trial to get the driving license.

    But will love to buy a manual just to get the kick 😃

    (The comparison is similar to scooters vs clutch bikes to me)
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    ඉතින් දැන් Auto එකක් ගන්න කාලේ හරිනේ බන් ...............:lol::lol:
    හා..හා.. කට කට.. වයසට ගරුකරන්න ඉගෙන ගනිං.,.. වයසට ගියාට, තාම කකුල් පණ තියෙනවෝ....
    මඩ, වන්ගු , කදු පාරක මැනුවල් ආතල්
    කොලබ ට්‍රැපික් වල ඔටෝ ආතල්


    මම නන් ආස මැනුවල් ඩීසල්, ඒකත් ටර්බො එහෙම නැති, කොම්පෙසර් ලීක් වගෙත් ටිකාක් තියනව නන් මරේ මරු

    කන්ද පේන කොට ගියර් එක දාගන්ඩ ඕනෙ
    කදු මැද්දෙ දැම්මොත් හබක්
    පටු පාරක ඉස්සර කොරන කොට හරි ගියර් එක හිතාගන්ඩ බැරි උනොත් ඒත් හබක්
    කදු බහින් කොට එන්ජින් බ්‍රෙක් දැම්මෑකි , ඒකෙන් බ්‍රේක් ගෙවීම , රත් වීම අඩු කරන්ඩ පුලුවන්
    ක්ලච් බැලන්ස් ලෙසටම ඕනෙ පටු, කදු, ගල් පාරවල් වල යන්ඩ
    ඕන නන් නිවුටල් පාරක් ගහල තෙල් ටිකක් අඩු කරගන්ඩත් පුලුවන්



    ආතල්
    කොහොමද වංගු, පල්ලං වල බ්‍රේක් පාවිච්චි නොකර ගියර් වලින් විතරක් වාහනේ කන්ට්‍රෝල් කරගෙන යනකොට තියෙන ආතල් එක.
    මම කැරවන් එකක එහෙම ඇවිත් තියෙනව. ඒකෙ රත් උනාම බ්‍රේක් බයින්ඩ් වෙන අවුලක් තිබුණ.

    ඒ ජෝලිය පෙට්‍රල් මැනුවල් වලින් ගන්නත් අමාරුයි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,581
    2
    54,124
    113
    Self driving car ekak enakan balan inne, normal pare mona transmission ekak elewwath podi fun ekakata loku time waste ekak, mental stress ekak.
    Driving fun ekakata closed track ekaka DCT wahanayak wage hondai.

    Lankawe parawalata hariyanna self driving karanna nam self aware AI ekak enakalma inna wei
     
    • Haha
    Reactions: ncpasan

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,581
    2
    54,124
    113
    කොහොමද වංගු, පල්ලං වල බ්‍රේක් පාවිච්චි නොකර ගියර් වලින් විතරක් වාහනේ කන්ට්‍රෝල් කරගෙන යනකොට තියෙන ආතල් එක.
    මම කැරවන් එකක එහෙම ඇවිත් තියෙනව. ඒකෙ රත් උනාම බ්‍රේක් බයින්ඩ් වෙන අවුලක් තිබුණ.

    ඔටෝ වලත් ඉතින් කැමතිනම් එහෙම යන්න පුළුවන් 1,2,3,4 manually මාරු කරන්න පුළුවන්නෙ. CVT වල නම් tiptronic නැතුව බෑ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    හා..හා.. කට කට.. වයසට ගරුකරන්න ඉගෙන ගනිං.,.. වයසට ගියාට, තාම කකුල් පණ තියෙනවෝ....

    කොහොමද වංගු, පල්ලං වල බ්‍රේක් පාවිච්චි නොකර ගියර් වලින් විතරක් වාහනේ කන්ට්‍රෝල් කරගෙන යනකොට තියෙන ආතල් එක.
    මම කැරවන් එකක එහෙම ඇවිත් තියෙනව. ඒකෙ රත් උනාම බ්‍රේක් බයින්ඩ් වෙන අවුලක් තිබුණ.

    ඒ ජෝලිය පෙට්‍රල් මැනුවල් වලින් ගන්නත් අමාරුයි.
    petrol manual diesel manual wenasda ban?
     
    • Like
    Reactions: PHBhagya

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,736
    1
    8,927
    113
    manual පදින්න ආසයි.ඒත් ලයිසන් ගන්න පැද්දට පස්සෙ ආයෙ පදින්න හම්බුනේ නෑ.
     
    • Like
    Reactions: beziques

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    petrol manual diesel manual wenasda ban?
    නෑ මචෝ එහෙම වෙනසක් නෑ. පිකප් වෙන විදිහ තමයි.
    ඩීසල් වාහන වල ටෝක් එක වැඩි හින්ද එන්ජින් බ්‍රේක් වැඩියි.