ඉතින් දැන් Auto එකක් ගන්න කාලේ හරිනේ බන් ...............![]()
I can drive manuals and do not like to drive automatics.
But the problem is, my wife not happy to drive manual. (she can drive manuals too,) .
Happy wife = Happy life
So, we both drive auto.
හා..හා.. කට කට.. වයසට ගරුකරන්න ඉගෙන ගනිං.,.. වයසට ගියාට, තාම කකුල් පණ තියෙනවෝ....ඉතින් දැන් Auto එකක් ගන්න කාලේ හරිනේ බන් ...............![]()
කොහොමද වංගු, පල්ලං වල බ්රේක් පාවිච්චි නොකර ගියර් වලින් විතරක් වාහනේ කන්ට්රෝල් කරගෙන යනකොට තියෙන ආතල් එක.මඩ, වන්ගු , කදු පාරක මැනුවල් ආතල්
කොලබ ට්රැපික් වල ඔටෝ ආතල්
මම නන් ආස මැනුවල් ඩීසල්, ඒකත් ටර්බො එහෙම නැති, කොම්පෙසර් ලීක් වගෙත් ටිකාක් තියනව නන් මරේ මරු
කන්ද පේන කොට ගියර් එක දාගන්ඩ ඕනෙ
කදු මැද්දෙ දැම්මොත් හබක්
පටු පාරක ඉස්සර කොරන කොට හරි ගියර් එක හිතාගන්ඩ බැරි උනොත් ඒත් හබක්
කදු බහින් කොට එන්ජින් බ්රෙක් දැම්මෑකි , ඒකෙන් බ්රේක් ගෙවීම , රත් වීම අඩු කරන්ඩ පුලුවන්
ක්ලච් බැලන්ස් ලෙසටම ඕනෙ පටු, කදු, ගල් පාරවල් වල යන්ඩ
ඕන නන් නිවුටල් පාරක් ගහල තෙල් ටිකක් අඩු කරගන්ඩත් පුලුවන්
ආතල්
Self driving car ekak enakan balan inne, normal pare mona transmission ekak elewwath podi fun ekakata loku time waste ekak, mental stress ekak.
Driving fun ekakata closed track ekaka DCT wahanayak wage hondai.
Agreed indeed...I do not like automatic cars at all. No fun.
What do you think?
කොහොමද වංගු, පල්ලං වල බ්රේක් පාවිච්චි නොකර ගියර් වලින් විතරක් වාහනේ කන්ට්රෝල් කරගෙන යනකොට තියෙන ආතල් එක.
මම කැරවන් එකක එහෙම ඇවිත් තියෙනව. ඒකෙ රත් උනාම බ්රේක් බයින්ඩ් වෙන අවුලක් තිබුණ.
three wheel aiyla ekka AILankawe parawalata hariyanna self driving karanna nam self aware AI ekak enakalma inna wei
The same scenario for me tooCan drive both and currently own both types
Automatic is preferred within city and manual is preferred with long distance
petrol manual diesel manual wenasda ban?හා..හා.. කට කට.. වයසට ගරුකරන්න ඉගෙන ගනිං.,.. වයසට ගියාට, තාම කකුල් පණ තියෙනවෝ....
කොහොමද වංගු, පල්ලං වල බ්රේක් පාවිච්චි නොකර ගියර් වලින් විතරක් වාහනේ කන්ට්රෝල් කරගෙන යනකොට තියෙන ආතල් එක.
මම කැරවන් එකක එහෙම ඇවිත් තියෙනව. ඒකෙ රත් උනාම බ්රේක් බයින්ඩ් වෙන අවුලක් තිබුණ.
ඒ ජෝලිය පෙට්රල් මැනුවල් වලින් ගන්නත් අමාරුයි.
gears S or B wage ekak use karanna puluwan one nam. man nam use karanne ne. neththan speed eka below 40 wage nam Toyota wala engine brake apply wenewa.CVT වල නම් tiptronic නැතුව බෑ
නෑ මචෝ එහෙම වෙනසක් නෑ. පිකප් වෙන විදිහ තමයි.petrol manual diesel manual wenasda ban?