බිස්නස් අයිඩියා එකක් දියව්. !

pradeepsu

Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    හෙලෝ මචන්ලා, & මචීලා ,

    ෂොප් එකක් තියෙනවා, ටිකක් අඩුවට රෙන්ට් එකට ගන්න පුළුවන් වෙයි. මේකේ දාන්න දෙයක් suggest කරපල්ලා කෝ.

    ප්‍රදානම පාරේ නෙමේ, එත් බස් එහෙම යන පාරක්. වාහන එහෙමත් නිතර යන පාරක්.

    මීටර් 200-300 වගේ radius එකක් ඇතුලත තියෙනවා මෙන්න මේවා.

    1. සිල්ලර කඩ දෙක තුනක්
    2. පොත් කඩ / communication
    3. හාර්ඩ්වෙයාර්
    4. පාමසියක් / බෙහෙත් සාප්පු
    5. computer කඩ
    6. ඉස්කෝලයක්
    7. ආගමික ඉස්තනයක්
    8. පොඩි ගැරිජ් එකක්
    9.කෑම කඩයක්
    10. එළවලු / පලතුරු කඩයක්
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට

    11. සැලුන් එකක් නැහැ
    12. බාර් එකක් නැහැ (ඉස්කෝලෙ ලග හින්දා දාන්න පුලුවන් වෙයිද දන්නේ නැහැ අනුව තමා)
    13. ගෑස් කඩයක් නැහැ
    14. මස් කඩයක් නැහැ
     
    • Like
    Reactions: Cenon and pradeepsu

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Oya tika daala ayeth wikunapan
    දාන්න දෙයක් බන් කල්පනා කරේ, ඔලුවට එන හැම මගුලම අහල පහල තියෙනවා. ඒකයි මේකේ ඉන්න උන්ගෙන් පොඩ්ඩක් අහල බැලුවේ.

    bike 3 wheel spare part/oil
    ඒවා තියෙන කඩේකුත් තියේ බන්, ගැරිජ් එක ගාව.
    ------ Post added on Mar 30, 2021 at 5:22 PM

    11. සැලුන් එකක් නැහැ
    12. බාර් එකක් නැහැ (ඉස්කෝලෙ ලග හින්දා දාන්න පුලුවන් වෙයිද දන්නේ නැහැ අනුව තමා)
    13. ගෑස් කඩයක් නැහැ
    14. මස් කඩයක් නැහැ
    බාර් එකක් නම් නැහැ, අනිත්වා නම් ලග පාතම තියෙනවා. පොඩි රෙදි කඩ එහෙමත් තියෙනවා.
    ------ Post added on Mar 30, 2021 at 5:25 PM
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට

    බාර් එකක් නම් නැහැ, අනිත්වා නම් ලග පාතම තියෙනවා. පොඩි රෙදි කඩ එහෙමත් තියෙනවා.
    ------ Post added on Mar 30, 2021 at 5:25 PM
    ඒ කියන්නෙ ගොඩක් සෙනග ඉන්න පැත්තක් රෙස්ටුරන්ට් එක්ක දාපන් පූල් ගහන්න පුළුවන් පොට් එකක් එක්ක... ඉඩ තියෙනවද මන්දා
    තුනපහ කුඩු කඩයක් එක්ක පොල් සහ හාල් කඩයක්
    බේකරියක්
     
    • Like
    Reactions: pradeepsu

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ඒ කියන්නෙ ගොඩක් සෙනග ඉන්න පැත්තක් රෙස්ටුරන්ට් එක්ක දාපන් පූල් ගහන්න පුළුවන් පොට් එකක් එක්ක... ඉඩ තියෙනවද මන්දා
    තුනපහ කුඩු කඩයක් එක්ක පොල් සහ හාල් කඩයක්
    බේකරියක්
    රෙස්ටුරන්ට් එකක් දාන්න තරම් තරම් නම් ඉඩ මදි. කොත්තු / රයිස් වගේ නම් පුළුවන් රෑට . ( මේකත් දැනට තියෙන ලිස්ට් එකට දාගෙන ඉන්න අයිඩියා එකක් )

    තුනපහ අනම් මනම් සිල්ලර කඩ වල තියෙනවනේ බන්, සිල්ලර කඩ වැහි වහල ඒ හරියේ.

    බේකරියකුත් තියේ ටිකක් ඇතුලට වෙන්න.

    juice bar ekak thamaa ! podi evun ehema eyi !
    ලිස්ට් එකට දාගත්ත. පොඩි අවුලක්, waste water පාරේ කාණුවට දැම්මොත් අවුල්ද ?
    ------ Post added on Mar 30, 2021 at 6:05 PM

    3. හාර්ඩ්වෙයාර්
    අහල පහල දෙක තුනක්ම තියෙනවා මචන්.
    ------ Post added on Mar 30, 2021 at 6:05 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    ඉස්කෝලෙකුත් අහල ඔඅහල තියෙන නිසා ප්‍රින්ටින් ශොප් එකක් දාගනින් ඩිජිටල් ඇන්ඩ් ඕෆ්සෙට්. හැබැයි ඉතින් යට කරන්න වෙන ගාන වැඩියි.
     
    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    තැනේ හැටියට තමයි බන්
    ඔය කියන කඩ තව ළඟ තියනවනවද
    නැති එකක් දාපන්
     
    • Like
    Reactions: pradeepsu

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    හෙලෝ මචන්ලා, & මචීලා ,

    ෂොප් එකක් තියෙනවා, ටිකක් අඩුවට රෙන්ට් එකට ගන්න පුළුවන් වෙයි. මේකේ දාන්න දෙයක් suggest කරපල්ලා කෝ.

    ප්‍රදානම පාරේ නෙමේ, එත් බස් එහෙම යන පාරක්. වාහන එහෙමත් නිතර යන පාරක්.

    මීටර් 200-300 වගේ radius එකක් ඇතුලත තියෙනවා මෙන්න මේවා.

    1. සිල්ලර කඩ දෙක තුනක්
    2. පොත් කඩ / communication
    3. හාර්ඩ්වෙයාර්
    4. පාමසියක් / බෙහෙත් සාප්පු
    5. computer කඩ
    6. ඉස්කෝලයක්
    7. ආගමික ඉස්තනයක්
    8. පොඩි ගැරිජ් එකක්
    9.කෑම කඩයක්
    10. එළවලු / පලතුරු කඩයක්
    සල්ලි තියෙනව නම් mini සුපර්මාකට් එකක දාපන් අපේ ගෙවල් පැත්තේ මාර ඩිමාන්ඩ් එකක් තියෙන්නේ වටේ කඩ ඔක්කොම බ0කොලොත් හැබැයි... උඹ ගොඩ
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    තැනේ හැටියට තමයි බන්
    ඔය කියන කඩ තව ළඟ තියනවනවද
    නැති එකක් දාපන්
    නැති එකක් තමා බන් හොයන්නේ, තියෙන එව්වා තමා දැම්මේ, එළකිරි වැසියන්ට අදහසක් ගන්න.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    රෙදි කඩයක් හරි සපත්තු සෙරෙප්පු කඩයක් දාපන්
    ලිස්ට් එකට දා ගත්ත. ඉඩ ප්‍රමානේ මදි වෙයි වර්ග ආදී 500ක් , 600ක්වගේ තියෙන්නේ එතන.

    සල්ලි තියෙනව නම් mini සුපර්මාකට් එකක දාපන් අපේ ගෙවල් පැත්තේ මාර ඩිමාන්ඩ් එකක් තියෙන්නේ වටේ කඩ ඔක්කොම බ0කොලොත් හැබැයි... උඹ ගොඩ
    කීයක් විතර ඕන වෙයිද ? වර්ග අඩි කීයක් වගේ ඕන වෙයිද. ? මෙතන වර්ග අඩි 500ක් , 600ක් වගේ තියෙනවා.
    ------ Post added on Mar 30, 2021 at 6:26 PM