කස්ටම් උන් ක්ලීයර් කරල දෙන්නේ නෑ බං ඉක්මනට... උන් Priority දෙන්නේ උන්ට ගානක් හම්බ වෙන ඒවට තමයි, අනෙක්වා ගැන සලකා බලන්නේ පසුවට එකෙන් පට්ට කාලයක් ගන්නවා සාමාන්‍ය බඩු කස්ටම් එකෙන් ක්ලියර් කරන්නමේකේ වැරැද්ද කොහෙද බන්?
ඌ තමා
කොයි එක ද මචං???
DHL උනුත් පිස්සු බන් කෙලින්නෙ...
කස්ටම් උන්ගේ ද බන් ? DHL උන්ගෙ ද?
ඔව් බන් මල වදේ එක වෙලාවට එක එක ඒවා ගෙන්න කියනවා.
Customs ban awla. DHL eke ekek customs gihin oka clear karaganna one.මේකේ වැරැද්ද කොහෙද බන්?
ඌ තමා
කොයි එක ද මචං???
DHL උනුත් පිස්සු බන් කෙලින්නෙ...
කස්ටම් උන්ගේ ද බන් ? DHL උන්ගෙ ද?
ඔව් බන් මල වදේ එක වෙලාවට එක එක ඒවා ගෙන්න කියනවා.
වෙනම ත්‍රෙඩ් එක්ක දාන්නම්පොඩි එකාගේ කතාව continue කරපන්
වෙනදා බන් ආවා නේ බන් පට ගාල.කස්ටම් උන් ක්ලීයර් කරල දෙන්නේ නෑ බං ඉක්මනට... උන් Priority දෙන්නේ උන්ට ගානක් හම්බ වෙන ඒවට තමයි, අනෙක්වා ගැන සලකා බලන්නේ පසුවට එකෙන් පට්ට කාලයක් ගන්නවා සාමාන්‍ය බඩු කස්ටම් එකෙන් ක්ලියර් කරන්න
කටුනායක නේ බන් මේක තියෙන්නේ. DHL එකෙන් කිවේ ඩොකියුමන්ට් යවලා තියෙන්නේ කියලාCustoms ban awla. DHL eke ekek customs gihin oka clear karaganna one.
ubata oka clear karagana puluwan nam unata epa kiyala uba karaganin.
dhl call karala balapan mokada wenne kiyala?
ඒකත් දාලා මොකක් ද වුනේ කියලා විස්තරයක් දාපන් මචං දැන ගන්නත් එක්කකිසිම update එකක් නෑ. රිෆ්න්ඩ් ගන්න දානවා අද
ඒකත් දාලා මොකක් ද වුනේ කියලා විස්තරයක් දාපන් මචං දැන ගන්නත් එක්ක