DHL උන් 😂

lasankandy

Well-known member
  • Jul 18, 2009
    20,062
    9,381
    113
    KY
    බලපං බන්... ඇමරිකාවේ ඉදං ලංකාවට දවස් 5න් ආව පාර්සලේ , කටුනායක ඉදන් නුවරට එන්න දවස් 10ක් යනවා.🤣😂😅 අදට දවස්7‍යි

    This is with reference to the below query.

    Please note that the shipment is still under the clearance and usually it will take around 5-10 working days for the clearance to be finalized.

    Hence we would appreciate if you could please bear with us further till the clearance is finalized.

    Please feel free to contact us in the event you need further assistance.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    20,062
    9,381
    113
    KY

    Idias

    Well-known member
  • Feb 25, 2016
    4,908
    764
    113
    Fedex Dapan Ban DHL danne na Mama nam 1-2 Days enawa Colombo Kandy nathnam ithin 1 call ekai amathanawa mehe unta bari nam US wala Fedex eke danawa Complaint Refund illala Okun Bayai Refund Karanna wenawata Late unoth 5 Days Fedex Ekak thiye eka danna thibbe Negombo Wala Office eka thiyenne Fedex
     
    මේ බලපංකො බන්. එපා වෙනවා.ෆෙඩෙක්ස් එකේ ෆී එක වැඩී නේ.

    E989-BF39-8-B9-B-43-A5-8-A30-A6-B3-FFD2-FC09.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    16,930
    2,486
    113
    127.0.0.1:8080/Kandy
    ok ohoma thama mehe custom clearance karaganna giyama satiyak witara yanawa

    මේ බලපංකො බන්. එපා වෙනවා.ෆෙඩෙක්ස් එකේ ෆී එක වැඩී නේ.

    E989-BF39-8-B9-B-43-A5-8-A30-A6-B3-FFD2-FC09.jpg
    ah man kiwwe boruda?

    mage kalin car eke injection pump eka kelawela mama $160 da kohedo deela injection pump eka dala $35 witara shipping gewala UAE idan enakan balan hitiya.. car eka duwaganna beri nisa.

    dawas 3n badu mehe.

    itapasse clearance event gala dawas ganak badu na. dawask 1ta witara kata karanawa tax eka 18000 gahala tiyenawa gewala gannada kiyala. man epa kiwwa. used item ekata brandnew tax gahala.. aye custom eken ahala tax 8000 gewala thawa dawas 3kata witara passe Kandy awa.

    berima thena gihin aran awa mama town gihin.
    ------ Post added on Apr 1, 2021 at 1:19 PM

    btw mama March 20 Kandy wala idan Canada yewwa parcel ekak DHL haraha. March 24 deliver kara.. (y)
    ------ Post added on Apr 1, 2021 at 1:21 PM
     
    StartupAlly

    Member
    Mar 31, 2021
    7
    9
    3
    අපේ තාත්තාට අපි Iherb එකෙන් තමය් සප්ලිමන්ට්ස් ගන්නේ මෙහේ ගොඩක් ඒවා නැහැ එහෙම නැත්තම් ගොඩක් ගනන් වැඩි නිසා... ඪී එච් එල් එකෙන් තමය් කස්ටම් ක්ලියර් කරන්නේ එක එක දවසට එක එක රූල්ස් තමය්. මේ පාර එයාගේ ප්‍රෙශර් වැඩි නිසා ඉස්බගුල් ෆය්බර් එකක් ගෙනාවා ඒක $18 මෙහේ ඩී එච් එල් වලට ඔක්කොම එනකොට 13000.. එහෙම ගෙවලත් සමහර වෙලාවට හම්බ වෙන් නැ ... විකුනන්නද අහනවා.... මෙඩිකල් ප්‍රිස්ක්‍රිප්ශන් අරන් එන්න ලු... අපි කිව්වාම ෆුඩ් සප්ලිමන්ට් කියලා ඒක තේරෙන් නැ .....
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    20,062
    9,381
    113
    KY
    ok ohoma thama mehe custom clearance karaganna giyama satiyak witara yanawa

    ah man kiwwe boruda?

    mage kalin car eke injection pump eka kelawela mama $160 da kohedo deela injection pump eka dala $35 witara shipping gewala UAE idan enakan balan hitiya.. car eka duwaganna beri nisa.

    dawas 3n badu mehe.

    itapasse clearance event gala dawas ganak badu na. dawask 1ta witara kata karanawa tax eka 18000 gahala tiyenawa gewala gannada kiyala. man epa kiwwa. used item ekata brandnew tax gahala.. aye custom eken ahala tax 8000 gewala thawa dawas 3kata witara passe Kandy awa.

    berima thena gihin aran awa mama town gihin.
    ------ Post added on Apr 1, 2021 at 1:19 PM

    btw mama March 20 Kandy wala idan Canada yewwa parcel ekak DHL haraha. March 24 deliver kara.. (y)
    ------ Post added on Apr 1, 2021 at 1:21 PM
    මේකේ වැරැද්ද කොහෙද බන්?

    Ado Me Uuda :shocked:

    ඌ තමා

    Me ara package ekada machan? Eka local post vatune nadda?

    කොයි එක ද මචං???

    custom eke neweda waradda?

    DHL උනුත් පිස්සු බන් කෙලින්නෙ...

    කස්ටම් එක් උන්ගේ ආතල් තමයි
    කස්ටම් උන්ගේ ද බන් ? DHL උන්ගෙ ද?

    අපේ තාත්තාට අපි Iherb එකෙන් තමය් සප්ලිමන්ට්ස් ගන්නේ මෙහේ ගොඩක් ඒවා නැහැ එහෙම නැත්තම් ගොඩක් ගනන් වැඩි නිසා... ඪී එච් එල් එකෙන් තමය් කස්ටම් ක්ලියර් කරන්නේ එක එක දවසට එක එක රූල්ස් තමය්. මේ පාර එයාගේ ප්‍රෙශර් වැඩි නිසා ඉස්බගුල් ෆය්බර් එකක් ගෙනාවා ඒක $18 මෙහේ ඩී එච් එල් වලට ඔක්කොම එනකොට 13000.. එහෙම ගෙවලත් සමහර වෙලාවට හම්බ වෙන් නැ ... විකුනන්නද අහනවා.... මෙඩිකල් ප්‍රිස්ක්‍රිප්ශන් අරන් එන්න ලු... අපි කිව්වාම ෆුඩ් සප්ලිමන්ට් කියලා ඒක තේරෙන් නැ .....
    ඔව් බන් මල වදේ එක වෙලාවට එක එක ඒවා ගෙන්න කියනවා.