DHL උන් 😂

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    මේකේ වැරැද්ද කොහෙද බන්?

    ඌ තමා

    කොයි එක ද මචං???

    DHL උනුත් පිස්සු බන් කෙලින්නෙ...

    කස්ටම් උන්ගේ ද බන් ? DHL උන්ගෙ ද?

    ඔව් බන් මල වදේ එක වෙලාවට එක එක ඒවා ගෙන්න කියනවා.
    කස්ටම් උන් ක්ලීයර් කරල දෙන්නේ නෑ බං ඉක්මනට... උන් Priority දෙන්නේ උන්ට ගානක් හම්බ වෙන ඒවට තමයි, අනෙක්වා ගැන සලකා බලන්නේ පසුවට එකෙන් පට්ට කාලයක් ගන්නවා සාමාන්‍ය බඩු කස්ටම් එකෙන් ක්ලියර් කරන්න
     
    • Like
    Reactions: lasankandy

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    මේකේ වැරැද්ද කොහෙද බන්?

    ඌ තමා

    කොයි එක ද මචං???

    DHL උනුත් පිස්සු බන් කෙලින්නෙ...

    කස්ටම් උන්ගේ ද බන් ? DHL උන්ගෙ ද?

    ඔව් බන් මල වදේ එක වෙලාවට එක එක ඒවා ගෙන්න කියනවා.
    Customs ban awla. DHL eke ekek customs gihin oka clear karaganna one.

    ubata oka clear karagana puluwan nam unata epa kiyala uba karaganin.

    dhl call karala balapan mokada wenne kiyala?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    පොඩි එකාගේ කතාව continue කරපන්
    වෙනම ත්‍රෙඩ් එක්ක දාන්නම්

    කස්ටම් උන් ක්ලීයර් කරල දෙන්නේ නෑ බං ඉක්මනට... උන් Priority දෙන්නේ උන්ට ගානක් හම්බ වෙන ඒවට තමයි, අනෙක්වා ගැන සලකා බලන්නේ පසුවට එකෙන් පට්ට කාලයක් ගන්නවා සාමාන්‍ය බඩු කස්ටම් එකෙන් ක්ලියර් කරන්න
    වෙනදා බන් ආවා නේ බන් පට ගාල.

    Customs ban awla. DHL eke ekek customs gihin oka clear karaganna one.

    ubata oka clear karagana puluwan nam unata epa kiyala uba karaganin.

    dhl call karala balapan mokada wenne kiyala?
    කටුනායක නේ බන් මේක තියෙන්නේ. DHL එකෙන් කිවේ ඩොකියුමන්ට් යවලා තියෙන්නේ කියලා
     
    • Love
    Reactions: Heshan Daminda

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    843
    1,339
    93
    කිසිම update එකක් නෑ. රිෆ්න්ඩ් ගන්න දානවා අද
    ඒකත් දාලා මොකක් ද වුනේ කියලා විස්තරයක් දාපන් මචං දැන ගන්නත් එක්ක
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ඒකත් දාලා මොකක් ද වුනේ කියලා විස්තරයක් දාපන් මචං දැන ගන්නත් එක්ක

    තව ලෙටර් එකක් ආවා උන්ගෙන්

    තාම නෑ.
    ------ Post added on Apr 5, 2021 at 1:48 PM

    මේකත් මහවැලියට දාන්න වෙයිද ?

    This is with reference to the below mail.

    Please note that the shipment is currently in the clearance and the same is expected to be finalized sooner.

    The team has been already informed to expedite the process from our end.

    Appreciate if you could please bear with us for the shipment clearance to be finalized.

    Please feel free to contact us in the event you need further assistance.
    ------ Post added on Apr 6, 2021 at 11:50 AM
     
    • Sad
    Reactions: Piyathissa