munwa hadnwata wada indiawe national ghnna chance natuwa bench eke inna set eka slli wlata argattath apita aduma world cup semi wlata hari enna puluwan.මීට වඩා බබා බෝල දාන එකෙක් දැක්කොත් අටපට්ටමට කියපන් !
පැතුම යටින් එවනවා මදිවට යටින් එන උන් ඌට සප් එකක් දුන්නේ නෑ . පොරව එවන්න ඕනේ 3 හරි 4 .
දිනන්න නම් අමාරුයි බන්. මොකෙක් හරි එකෙක් 150+ සුපිරි ඉනිමක් වත් ගහන්න ඕනේ.Dinanna puluwan, habai partnership danna one kattiya sata sata gaala
DInanna ba bn , wickt tika beragattot athiDinanna puluwan, habai partnership danna one kattiya sata sata gaala
150k bola 200katawath gahanna oneදිනන්න නම් අමාරුයි බන්. මොකෙක් හරි එකෙක් 150+ සුපිරි ඉනිමක් වත් ගහන්න ඕනේ.
අර චන්දිමාලය ඉන්දියාවට එකපාරක් ගැහුවා වගේ ගහගත්තා නම් හරි..150k bola 200katawath gahanna one
එහෙම ගහන්න එකෙක් නෑනෙ දැන්150k bola 200katawath gahanna one
ඔව් බන් , එපාවෙලා තියෙන්නෙ දැන්Ekek nahane aasavata 150+ score karanna ... un gahaddi lesiyen runs leak wenava.. api gahaddi pattama tight wela single eka dagannath amaruvenava
mokak da ban team ekata wena eka
අපරාදේ මුන් රට ගියේ.. ගැහුවනම් ගහන්න තිබ්බ . කිසි උත්සහයක් ගත්තේ නෑ .
දවසම විකට් 10ක් අතේ තියාගෙන අංක 9 -10 ඉන්න ටීම් එකකට බැටින් පිච් එකක බේරෙන්න ගහනවා කියන්නේ කොච්චර negative ද බන්.
t20 කාල, ODI ටිකත් කාල ඉන්න වෙලේ, test මැච් එක දින්නනම් අර දෙකම අමතක වෙන්න තිබ්බ WI වල test series එකක් දිනලත් නැති නිසා.
මහ මුසලයි . ඉන්දියාවේ , පාකිස්තානේ වගේ නම් උන් ගහනව දිනන්න. එහෙම ට්‍රයි කරල පැරදුනත් කමක් නෑ අඩුම ගානේ ඒ වගේ experience එකක් හරි එනව ඉන්න උන්ට. මුන් විශාම ගන්නකොටත් කවදාකවත් ඒ වගේ experience එකක් නැති බේරෙන්න ගහපු උන් ටිකක් තමයි.
මොන පිස්සුද බන් . උබට බලන්න හිතුනද කියපන් බේරෙන්න ගහන මැච් විකට් 10ම තියාගෙන ?Draw una eka hodai ghnna gihin lost wenawata wada , indian , pakistan ghai , e mattame newei ape un
![]()