EK ක්‍රිකට් ChAT

anchor14

Well-known member
  • Oct 26, 2017
    2,028
    1,634
    113
    මීට වඩා බබා බෝල දාන එකෙක් දැක්කොත් අටපට්ටමට කියපන් !
    munwa hadnwata wada indiawe national ghnna chance natuwa bench eke inna set eka slli wlata argattath apita aduma world cup semi wlata hari enna puluwan.
     
    • Like
    Reactions: kpg

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    FB_IMG_1617025251447.jpg


    දිවා ආහාරයට නවත්තන ලදි 🤗

    Day 1: Lunch Break

    WI - 86/2 (27)
    ------ Post added on Mar 29, 2021 at 9:38 PM

    පළමු දිනය අවසානයේ

    Day 1: Stumps
    WI - 287/7 (86) 😞
    ------ Post added on Mar 30, 2021 at 5:07 AM

    New Zealand vs Bangladesh 2nd T20 තරඟය අද 11.30 a.m පැවැත්වෙනවා 😊
    ------ Post added on Mar 30, 2021 at 5:45 AM

    Bangladesh have won the toss and have opted to field 🐍
    ------ Post added on Mar 30, 2021 at 11:06 AM

    New Zealand won by 28 runs - DLS Method - due to rain (Target 171)


    NZ - 173/5 (17.5)
    BAN - 142/7 (16)



    20210330_160105.jpg

    ------ Post added on Mar 30, 2021 at 4:02 PM

    කොදෙව් පළමු ඉනිම නිමා වෙයි

    Day 2: Innings Break
    WI - 354 (111.1)
    ------ Post added on Mar 30, 2021 at 9:31 PM
     
    Last edited:
    • Like
    Reactions: anchor14 and dilann

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    දෙවන දිනය අවසන් වන විට තත්වය 🤔
    20210331_075010.jpg


    තෙවන දිනය අවසන් වන විට තත්වය
    20210401_073736.jpg

    ------ Post added on Apr 1, 2021 at 7:40 AM
     

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    පැතුම යටින් එවනවා මදිවට යටින් එන උන් ඌට සප් එකක් දුන්නේ නෑ . පොරව එවන්න ඕනේ 3 හරි 4 .

    ඔව් පොර slow ගහන්නෙ ඉඳලා , ඒ නිසා පහල වැඩියි 😊

    New Zealand whitewashed Bangladesh by 3-0 in T20I series 😊

    New Zealand won by 65 runs - Match reduced to 10 overs per side due to rain

    NZ - 141/4 (10)
    BAN - 76 (9.3)

    ------ Post added on Apr 1, 2021 at 3:53 PM

    මේ වන විට තත්වය 🤔

    Day 4: Lunch Break - West Indies lead by 165 runs


    SL - 258
    WI - 354 & 69/2 (24)
    ------ Post added on Apr 1, 2021 at 9:39 PM
     
    • Like
    Reactions: dilann

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,307
    12,560
    113
    Piliyandala
    Ekek nahane aasavata 150+ score karanna ... un gahaddi lesiyen runs leak wenava.. api gahaddi pattama tight wela single eka dagannath amaruvenava

    mokak da ban team ekata wena eka
     
    • Like
    Reactions: kpg

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    150k bola 200katawath gahanna one
    එහෙම ගහන්න එකෙක් නෑනෙ දැන් 😄

    Ekek nahane aasavata 150+ score karanna ... un gahaddi lesiyen runs leak wenava.. api gahaddi pattama tight wela single eka dagannath amaruvenava

    mokak da ban team ekata wena eka
    ඔව් බන් , එපාවෙලා තියෙන්නෙ දැන් 😒
    ------ Post added on Apr 2, 2021 at 11:50 AM

    Karunaratne and Thirimanne have taken Sri Lanka's score to 93/0 at Lunch on Day 5. SL need 284 to win in two sessions.

    මොනා වෙයිද ? 😂

    20210402_221338.jpg

    ------ Post added on Apr 2, 2021 at 10:15 PM

    දෙවන ටෙස්ට් තරඟය ජය පැරදුමේන් තොරව නිමා වෙයි
    20210403_035226.jpg


    FB_IMG_16174020964181726.jpg

    ------ Post added on Apr 3, 2021 at 3:55 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,096
    166,115
    113
    එකමත් එක රටක
    අපරාදේ මුන් රට ගියේ.. ගැහුවනම් ගහන්න තිබ්බ . කිසි උත්සහයක් ගත්තේ නෑ .
    දවසම විකට් 10ක් අතේ තියාගෙන අංක 9 -10 ඉන්න ටීම් එකකට බැටින් පිච් එකක බේරෙන්න ගහනවා කියන්නේ කොච්චර negative ද බන්.
    t20 කාල, ODI ටිකත් කාල ඉන්න වෙලේ, test මැච් එක දින්නනම් අර දෙකම අමතක වෙන්න තිබ්බ WI වල test series එකක් දිනලත් නැති නිසා.
    මහ මුසලයි . ඉන්දියාවේ , පාකිස්තානේ වගේ නම් උන් ගහනව දිනන්න. එහෙම ට්‍රයි කරල පැරදුනත් කමක් නෑ අඩුම ගානේ ඒ වගේ experience එකක් හරි එනව ඉන්න උන්ට. මුන් විශාම ගන්නකොටත් කවදාකවත් ඒ වගේ experience එකක් නැති බේරෙන්න ගහපු උන් ටිකක් තමයි.
     

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    අපරාදේ මුන් රට ගියේ.. ගැහුවනම් ගහන්න තිබ්බ . කිසි උත්සහයක් ගත්තේ නෑ .
    දවසම විකට් 10ක් අතේ තියාගෙන අංක 9 -10 ඉන්න ටීම් එකකට බැටින් පිච් එකක බේරෙන්න ගහනවා කියන්නේ කොච්චර negative ද බන්.
    t20 කාල, ODI ටිකත් කාල ඉන්න වෙලේ, test මැච් එක දින්නනම් අර දෙකම අමතක වෙන්න තිබ්බ WI වල test series එකක් දිනලත් නැති නිසා.
    මහ මුසලයි . ඉන්දියාවේ , පාකිස්තානේ වගේ නම් උන් ගහනව දිනන්න. එහෙම ට්‍රයි කරල පැරදුනත් කමක් නෑ අඩුම ගානේ ඒ වගේ experience එකක් හරි එනව ඉන්න උන්ට. මුන් විශාම ගන්නකොටත් කවදාකවත් ඒ වගේ experience එකක් නැති බේරෙන්න ගහපු උන් ටිකක් තමයි.
    😊 Draw una eka hodai ghnna gihin lost wenawata wada , indian , pakistan ghai , e mattame newei ape un 😂😂
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,096
    166,115
    113
    එකමත් එක රටක
    😊 Draw una eka hodai ghnna gihin lost wenawata wada , indian , pakistan ghai , e mattame newei ape un 😂😂
    මොන පිස්සුද බන් . උබට බලන්න හිතුනද කියපන් බේරෙන්න ගහන මැච් විකට් 10ම තියාගෙන ?
    වෙන ඕන රටක් ඔයිට වැඩිය ට්‍රයි එකක් දෙනවා. අපේ බැට් කරන්න කට්ටිය හිටිය. ටිකක් ගහගෙන ගියාම උන් attacking ගතිය අඩු කරල ලකුණු අඩු කරන්න field එක එලියට දානව . එතකොට තව ලේසි.
    උබට මතකද අපිට පාකිස්තානේ උන් ගැහුවා අන්තිම දවසේ රෙදි නැති වෙන්න ? හේරත් කාරයත් හිටිය. උන් පොසිටිව් ගැහුවා. අපේ උන්ට ටිකක් වෙලා යද්දී අත අරුන. draw වෙලා මොනවටද බන් ගේමක් දීල විකට් ටිකක් යද්දී draw වෙන්න ගැහුවට කමක් නෑ ... තේරුමක් නෑ ඔහොම මොන sport එක උනත්.